ලංකාවේ ගන්න තියන

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ලංකාවේ ගන්න තියන

    USB - C ලංකාවේ ගන්න තියන කොලිටි කේබල් මොනවද? කොහෙද ගන්න තියෙන්නේ?

    සමහර එව්ව ගැහුවම ෆාස්ට් චර්ජින් වැඩ නැහැ. ෆාස්ට් චර්ජින් වැඩ හොඳ බ්‍රෑන්ඩ් මොනවද?

    USB-C.png
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    Fast charging වැඩකරන්ඩ කේබල් එක මහත් වෙන්ඩෝන. වැඩි ධාරාවක් ගෙනියන්ඩ පුලුවන් වෙන්ඩෝන. බලපං කේබල් එකේ ඇම්පියර් ගාන...

    වෙන මඟුලක් නෑ :lol:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ලංකාවේ නම් ගන්න තියන ගොඩක් ඒවයෙ ගහල තියන ඇම්පියර් ගාන බොරු. ඒවයෙ ෆාස්ට් චාජින් වැඩ කරන්නෙ නැහැ. මේ කේබල් හොදයි
    Belkin ලංකාවෙන් ගන්නවා නම් 4000ක් වගේ online 3000ක් වගේ
    Anker ලංකාවෙන් ගන්නවා නම් 3700 ක් වගේ online 3000ක් වගේ
    Aukey ලංකාවෙ ගාන දන්නෑ online 3000ක් වගේ. මේ කේබල් එක ඒ තරම් හයිය නැහැ වගේ
    Baseus ලංකාවෙන් ගන්නවා නම් 2000 වගේ online 1500 වගේ. ෆාස්ට් චාජින් වැඩ ඒත් කේබල් එක ටික කාලෙකින් වැඩ කරන්නෙ නැතුව යනවා

    මීට වඩා අඩුවට තියනවා ඒත් මම ගාන දාල තියෙන්නෙ හොද කේබල් වල ගාන
    ඔන්ලයින් උනත් ebay එහෙම අඩුවට තියනවා බෙල්කින් කියලා ගහපුවා,ගොඩක් වෙලාවට ෆේක් කේබල්
    Belkin, Anker එහෙම මේ ගනන් දීල ගත්තාට පාඩු නැහැ ඔරිජිනල් ආපු කේබල් එක වගේම හොදයි
     
    Last edited:

    Belkin එකක් තමා දැනට බැලුවෙ. විශ්වාස ශොප් මොනවද?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ගනින් ඇම්පියර 3 :P

    මේකතමා මමත් ආපු කන්කලූශන් එක. ඒත් ඔය රේට්කරල තියන ගානම එනවද කව්ද දන්නෙ. ඇමසෝන් දාන්න බැලුව, ශිපිං ගනං වැඩියි.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    Belkin එකක් තමා දැනට බැලුවෙ. විශ්වාස ශොප් මොනවද?

    ඉස්සර නම් ටකස් එකේ තිබුනා
    ලිබර්ටි එකේ එහෙමත් තියනවා ෆේක්ද ඔරිජිනල්ද කියලා බලාගන්න පුලුවන් වෙන්න ඕන
    ඇපල් type c කේබල් තියනවා ෆාස්ට් චාජින් , තන්ඩබෝල්ට් 3 සේරම ස්පෝට් කරන ඒව
    පොඩ්ඩක් BT, Future world දෙකට කෝල් කරලා බලපන්