ලංකාවේ ගව සම්පත comment section එකේ බලහන්. 😅😅😅

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,861
    2,173
    113
    Galle
    ඔව් බන්. මමත් මේ ඊයේ පෙරේදා Brain Rot කියලා තත්ත්වයක් ගැන විස්තර බැලුවා. Social Media වල Scrolling Culture එකට Addict වෙන නිසා ඉස්සරහට සෑහෙන්න ප්‍රශ්න ගොඩකට Gen Z අයට එහෙම මුහුන දෙන්න වෙනවා. උන්ට Complex ප්‍රශ්න එහෙම විසදගන්න බැරිවෙන සීන් එකක් තියෙන්නෙ
    උන්ට නෙමෙයි බන් ඕකේ අමරුව දැනෙන්නේ. ඒ වගේ මොන්ගල් ජොකියො එක්ක ජිවත් වෙන අපිටයි කෙලවෙන්න. උන් කෙලින පිස්සු නිසා රටවල් පිටින් විනාස වෙනවා
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,458
    75,178
    113
    මේ තියෙන්නෙ තව එකක්, මිනිහා තාත්ත කෙනෙක් කියලා පෙන්නනත් ඕනා, ඒත් ලමයගෙ මූන පෙනන්න බෑ. 🥴 🥴