ලංකාවේ ගැහැණුන් හමුදාවේ මිනී මරුවට වහ වටේ. 🥰🥰🥰

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    Screenshot-2025-02-19-17-12-55-94-a23b203fd3aafc6dcb84e438dda678b6.jpg

    Screenshot-2025-02-19-17-17-50-78-a23b203fd3aafc6dcb84e438dda678b6.jpg

    Screenshot-2025-02-19-17-19-45-22-a23b203fd3aafc6dcb84e438dda678b6.jpg

    Screenshot-2025-02-19-17-24-30-37-a23b203fd3aafc6dcb84e438dda678b6.jpg
     
    Last edited:

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    නඩුවක් හොයාගන්න කාක්කො වගෙ ඔතන කාකොටාගන්න කොට තමන් එක්ක එකට වාඩිවෙලා හිටි අලුත් ලෝයර් ගැන එතන හිටි උරුමකාරයොටික විපරම් නොකලනම් ලෝක පුදුමයක්
    නිකන් ඔය හරියෙ ගියත් ඇදල අරන් නඩුව කතා කරමු කියල ඇදන් යනවලු😁
     
    • Like
    Reactions: SLK_sri

    virantha

    Well-known member
  • Feb 28, 2007
    343
    330
    63
    mu nikan Manusha Nanayakkara tharuna kale wage. uth passport game deela rata panna.
    uth hondata dress karala inne. oka thama kiyanne lankawe full suite gahala hondata andala palandala giyama anunge wedding walin kanna unath puluwan kiyala.
    lankawe ewun maara widiyata andumata salakanawa.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    අර ඵක සැරයක් ටික් ටොක් ඵකේ කිරි සමන් කියල අයිස් ගහන ඵකෙක් වගේ පොරක් අඩු වයසේ පොඩි කෙල්ලෝ ගොඩක් සෙට් කරන් සැප අරන් ඵකියෙක්ට විතරක් වැඩේ දීපු ඵක මාට්ටු වෙලා හිරෙත් ගියේ..ලංකාවේ කෙල්ලොන්ට ගෑණුන්ට කුඩ්ඩෙක් හරි කමක් නෑ පොත්ත ටිකක් රතු නම්..පුදුම අැම්මක් තියෙන්නේ..:lol:

     
    • Like
    Reactions: ChoronaSottiya