ලංකාවේ චන්‍ද‍්‍රිකාව 22 දා උඩුගුවනට

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,216
    12,230
    113
    Ohio, USA
    ලංකාවේ චන්‍ද‍්‍රිකාව 22 දා උඩුගුවනට


    ලංකාවේ පළමු පණිවුඩ හුවමාරු චන්‍ද‍්‍රිකාව ලබන 22 වැනිදා චිනයේ ෂි චෑන්ංග් චන්‍ද‍්‍රිකා මධ්‍යස්ථානයෙන් උඩුගුවනට යැවීමට නියමිතය.

    එය ශී‍්‍ර ලංකා වේලාවෙන් එදින රාතී‍්‍ර 9.30 ට ගුවන්ගත කෙරේ.

    ගුවන්ගත කිරීමෙන් විනාඩි 07කට පසුව ශී‍්‍ර ලංකාවට ඉහල අභ්‍යාවකාශයේ එය ස්ථානගත වේ.

    මෙම චන්‍ද‍්‍රිකාව ගුවන්ගත කිරීමත් සමග ශී‍්‍ර ලංකාව චන්‍ද‍්‍රිකාවක් හිමි 45 වැනි රට බවට පත්වේ.

    මෙහි මෙහෙයුම් ආරම්භ වන්නේ 2013 ජුනි මාසයේදීය.

    චන්‍ද‍්‍රිකා තාක්ෂණයේ පියා ලෙස සැලැකෙන්නේ ශී‍්‍ර ලංකාවේ පුරවැසි භාවය ලැබූ ඇමරිකන් ජාතික ආතර් සී. ක්ලාක් මහතාය.

    මෙය ඇමරිකානු ඩොලර් මිලියන 320ක ව්‍යාපෘතියකි.

    මීට සමගාමිව මහනුවර ප‍්‍රදේශයේ ඉදිවන චන්‍ද‍්‍රිකා කළමනාකරණ මධ්‍යස්ථානය හා පුහුණු ඇකඩමිය සඳහා තවත් ඩොලර් මිලියන 40ක මුදලක් වැය කෙරේ.

    සුපී‍්‍රම් සැට් සමාගම චීන රජයට අයත් චයිනා ගේ‍්‍රට් වොල් ඉන්ඉස්ටී‍්‍ර කොපරේෂන් සමගම හා එක්ව මෙම චන්‍ද‍්‍රිකාව නිෂ්පාදනය කර තිබේ.

    මෙම ව්‍යාපෘතියේ නියමුවා වන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් අභ්‍යාවකාශ ඉංජිනේරුවෙකුවන රෝහිත රාජපක්ෂ මහතාය.

    Mirror.කොම්

     
    • Like
    Reactions: Po Di-Al

    Po Di-Al

    Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com
    FOI0G.png
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,216
    12,230
    113
    Ohio, USA
    ලංකාවේ VoIP Calls/ ඉන්ටර්නෙට් චාර්ජස් එහෙම අඩුවෙන්න පුලුවන් සමහරවිට.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland


    චන්‍ද‍්‍රිකා තාක්ෂණයේ පියා ලෙස සැලැකෙන්නේ ශී‍්‍ර ලංකාවේ පුරවැසි භාවය ලැබූ ඇමරිකන් ජාතික ආතර් සී. ක්ලාක් මහතාය.




    ආතර් සී. ක්ලාක් මහතා කොහෙද බං ඇමරිකන් ජාතිකයෙක් වෙන්නේ. එතුමා බ්‍රිතන්ය්ය ජාතිකයෙක්.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    අනේ... අපේ රටට මෙච්චරයි අඩුවකට තිබුනෙ. රේසින් කාර් නොතිබ්බ පාඩුවත් ඉවරකළානේ.. :rofl:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,216
    12,230
    113
    Ohio, USA
    ආතර් සී. ක්ලාක් මහතා කොහෙද බං ඇමරිකන් ජාතිකයෙක් වෙන්නේ. එතුමා බ්‍රිතන්ය්ය ජාතිකයෙක්.
    ප්‍රවෘතියේ සඳහන් එහෙමයි.. තෑන්ක්ස් ෆෝදි ඉන්ෆෝ
     

    Similar threads