Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ ජංගම දුරකථන හා උපාංග වංචාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Phone එකක් ගන්න ගියාම පුදුම අත්දැකීම් ටිකක් තමා ගන්න සෙට් වෙන්නේ.

මම iPhone 15 pro 128 එකක් ගන්න ගියා liberty plaza එකට මීට මාස පහකට විතර කලින්. ground floor එකෙන් පටන් ගත්තහම හැම කඩයකටම වගේ මම ගියා.

ගිය පළවෙනි කඩේ ikman එකෙන් බලලා ගියේ, ikman මිල 364,000. ගන්න ගියාම 372,000යි. Ikman එකේ ඇඩ් එකේ තිබ්බේ මේ මිලනේ කියලා ඇඩ් එක පෙන්නුවහම හරි බොස් ඒ ගානට කරමු කිව්වා.

Warranty apple care warranty, මම නිකමට ඇහුවා ෆෝන් එකේ අවුලක් ගියොත් කොහොමද වෙන්නේ කියලා. 25,000ක් ගන්නවා කිව්වා handling charges.

මම ඔහොම ගියා කඩවල් කිහිපයකටම, ගියහම අහන්නේ ඔෆර් එකක් හම්බුනාද බොස් කියලා. එක තැනකදී මම ඔව් කියලා price එකක් බොරුවට කිව්වා. එතකොට එකෙක් පැත්තක ඉඳලා කියනවා, "බොස් අපේ කඩේට ආවා නේද, අපි කිව්වේ මේ price කියලා" යට කඩේ එකාමයි උඩ ඉන්නෙ. ඒ කියන්නේ ඒ සේරම කඩ ටික උන්ගේ.

අනිත් එක තමා Genxt warranty කතාව. Genxt warranty එකක් phone එක 1lakh විතර වෙනසක් තියෙනවා. Phone kindom කියලා එකකට ගියා, 395,000 දෙන්නම් කිව්වා Genxt warranty එකත් එක්ක. මටත් හෙන happy. මූ ෆෝන් එක ගෙනත් අතට දුන්නා. මම කලින් කඩවල් 2,3 දැක්කා Genxt ඒ වගේ ස්ටිකර් එකක් ගහලා තිබ්බා Genxt warranty කියලා. හැබැයි මුන්ගේ එකේ තිබ්බේ නෑ. ඇහුවහම කියනවා ලංකාවේ Genxt නෙමෙයි අපි direct deal කරන්නේ Singapore එක්ක කියලා. ඔයාට ඕනි නම් Apple care warranty දෙන්නම් 370,000 කිව්වා.

ඔය කතාව වුනේ ඔහොම. අද ගියා යාළුවෙක්ට චාජර් එකක් බලන්න. Apple original charger කියලා දෙනවා. උන් උන් දෙමළෙන් හිනාවෙවී මොනවද කතා කර කර final decision එකට ඇවිල්ලා තමා Price කියන්නේ. 7000 - 10000 වෙනකන්ම price එක කිව්වා. Future world 12,500.

එක කඩේකින් ඇහුවහම 8500 කිව්වා. 3 pieces ඕනි කිව්වහම 8000 දෙන්නම්ලු හැබැයි 6 month warranty තමා දෙන්න වෙන්නේ කිව්වා. එතකොට සාමාන්‍යයෙන් Apple care warranty එක 1year. Rs 500 අඩු කරහම 6month? මොනවද මේ කතා???

Original කියලා බඩුවක් ගන්නෙ කොහොමද කියලා හිතන්නකෝ.

මේක Apple විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. Samsung same. මම අද නිකං බැලුවා ගිය එකේ Samsung tab එකක්. ලක්ෂ 3,4ක් වෙන tab එකට ලැබෙන්නේ 6 month warranty. Same for the phones. ඒකත් shop warranty කියලා එකක්. මේ දේවල් ඇයි මෙහෙම වෙන්නේ බලන්නකො. ලක්ෂ ගානක් දීලා ගන්න බඩුවට warranty නෑ. යකෝ හෙන ගැහුවත් මදිනෙ මුන්ට.

උබලා කැමති නැද්ද මේ ගැන case එකක් අදින්න

[QUOTE="CorD SaC, post: 29819889, member: 525096"] Phone එකක් ගන්න ගියාම පුදුම අත්දැකීම් ටිකක් තමා ගන්න සෙට් වෙන්නේ. මම iPhone 15 pro 128 එකක් ගන්න ගියා liberty plaza එකට මීට මාස පහකට විතර කලින්. ground floor එකෙන් පටන් ගත්තහම හැම කඩයකටම වගේ මම ගියා. ගිය පළවෙනි කඩේ ikman එකෙන් බලලා ගියේ, ikman මිල 364,000. ගන්න ගියාම 372,000යි. Ikman එකේ ඇඩ් එකේ තිබ්බේ මේ මිලනේ කියලා ඇඩ් එක පෙන්නුවහම හරි බොස් ඒ ගානට කරමු කිව්වා. Warranty apple care warranty, මම නිකමට ඇහුවා ෆෝන් එකේ අවුලක් ගියොත් කොහොමද වෙන්නේ කියලා. 25,000ක් ගන්නවා කිව්වා handling charges. 🤣 මම ඔහොම ගියා කඩවල් කිහිපයකටම, ගියහම අහන්නේ ඔෆර් එකක් හම්බුනාද බොස් කියලා. එක තැනකදී මම ඔව් කියලා price එකක් බොරුවට කිව්වා. එතකොට එකෙක් පැත්තක ඉඳලා කියනවා, "බොස් අපේ කඩේට ආවා නේද, අපි කිව්වේ මේ price කියලා" යට කඩේ එකාමයි උඩ ඉන්නෙ. ඒ කියන්නේ ඒ සේරම කඩ ටික උන්ගේ. 🤯 අනිත් එක තමා Genxt warranty කතාව. Genxt warranty එකක් phone එක 1lakh විතර වෙනසක් තියෙනවා. Phone kindom කියලා එකකට ගියා, 395,000 දෙන්නම් කිව්වා Genxt warranty එකත් එක්ක. මටත් හෙන happy. මූ ෆෝන් එක ගෙනත් අතට දුන්නා. මම කලින් කඩවල් 2,3 දැක්කා Genxt ඒ වගේ ස්ටිකර් එකක් ගහලා තිබ්බා Genxt warranty කියලා. හැබැයි මුන්ගේ එකේ තිබ්බේ නෑ. ඇහුවහම කියනවා ලංකාවේ Genxt නෙමෙයි අපි direct deal කරන්නේ Singapore එක්ක කියලා. ඔයාට ඕනි නම් Apple care warranty දෙන්නම් 370,000 කිව්වා. 😂 ඔය කතාව වුනේ ඔහොම. අද ගියා යාළුවෙක්ට චාජර් එකක් බලන්න. Apple original charger කියලා දෙනවා. උන් උන් දෙමළෙන් හිනාවෙවී මොනවද කතා කර කර final decision එකට ඇවිල්ලා තමා Price කියන්නේ. 7000 - 10000 වෙනකන්ම price එක කිව්වා. Future world 12,500. එක කඩේකින් ඇහුවහම 8500 කිව්වා. 3 pieces ඕනි කිව්වහම 8000 දෙන්නම්ලු හැබැයි 6 month warranty තමා දෙන්න වෙන්නේ කිව්වා. එතකොට සාමාන්‍යයෙන් Apple care warranty එක 1year. Rs 500 අඩු කරහම 6month? මොනවද මේ කතා??? Original කියලා බඩුවක් ගන්නෙ කොහොමද කියලා හිතන්නකෝ. මේක Apple විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. Samsung same. මම අද නිකං බැලුවා ගිය එකේ Samsung tab එකක්. ලක්ෂ 3,4ක් වෙන tab එකට ලැබෙන්නේ 6 month warranty. Same for the phones. ඒකත් shop warranty කියලා එකක්. මේ දේවල් ඇයි මෙහෙම වෙන්නේ බලන්නකො. ලක්ෂ ගානක් දීලා ගන්න බඩුවට warranty නෑ. යකෝ හෙන ගැහුවත් මදිනෙ මුන්ට. [B]උබලා කැමති නැද්ද මේ ගැන case එකක් අදින්න[/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom