ලංකාවේ ජංගම දුරකථන හා උපාංග වංචාව

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    14,214
    25,015
    113
    Phone එකක් ගන්න ගියාම පුදුම අත්දැකීම් ටිකක් තමා ගන්න සෙට් වෙන්නේ.

    මම iPhone 15 pro 128 එකක් ගන්න ගියා liberty plaza එකට මීට මාස පහකට විතර කලින්. ground floor එකෙන් පටන් ගත්තහම හැම කඩයකටම වගේ මම ගියා.

    ගිය පළවෙනි කඩේ ikman එකෙන් බලලා ගියේ, ikman මිල 364,000. ගන්න ගියාම 372,000යි. Ikman එකේ ඇඩ් එකේ තිබ්බේ මේ මිලනේ කියලා ඇඩ් එක පෙන්නුවහම හරි බොස් ඒ ගානට කරමු කිව්වා.

    Warranty apple care warranty, මම නිකමට ඇහුවා ෆෝන් එකේ අවුලක් ගියොත් කොහොමද වෙන්නේ කියලා. 25,000ක් ගන්නවා කිව්වා handling charges. 🤣

    මම ඔහොම ගියා කඩවල් කිහිපයකටම, ගියහම අහන්නේ ඔෆර් එකක් හම්බුනාද බොස් කියලා. එක තැනකදී මම ඔව් කියලා price එකක් බොරුවට කිව්වා. එතකොට එකෙක් පැත්තක ඉඳලා කියනවා, "බොස් අපේ කඩේට ආවා නේද, අපි කිව්වේ මේ price කියලා" යට කඩේ එකාමයි උඩ ඉන්නෙ. ඒ කියන්නේ ඒ සේරම කඩ ටික උන්ගේ. 🤯

    අනිත් එක තමා Genxt warranty කතාව. Genxt warranty එකක් phone එක 1lakh විතර වෙනසක් තියෙනවා. Phone kindom කියලා එකකට ගියා, 395,000 දෙන්නම් කිව්වා Genxt warranty එකත් එක්ක. මටත් හෙන happy. මූ ෆෝන් එක ගෙනත් අතට දුන්නා. මම කලින් කඩවල් 2,3 දැක්කා Genxt ඒ වගේ ස්ටිකර් එකක් ගහලා තිබ්බා Genxt warranty කියලා. හැබැයි මුන්ගේ එකේ තිබ්බේ නෑ. ඇහුවහම කියනවා ලංකාවේ Genxt නෙමෙයි අපි direct deal කරන්නේ Singapore එක්ක කියලා. ඔයාට ඕනි නම් Apple care warranty දෙන්නම් 370,000 කිව්වා. 😂

    ඔය කතාව වුනේ ඔහොම. අද ගියා යාළුවෙක්ට චාජර් එකක් බලන්න. Apple original charger කියලා දෙනවා. උන් උන් දෙමළෙන් හිනාවෙවී මොනවද කතා කර කර final decision එකට ඇවිල්ලා තමා Price කියන්නේ. 7000 - 10000 වෙනකන්ම price එක කිව්වා. Future world 12,500.

    එක කඩේකින් ඇහුවහම 8500 කිව්වා. 3 pieces ඕනි කිව්වහම 8000 දෙන්නම්ලු හැබැයි 6 month warranty තමා දෙන්න වෙන්නේ කිව්වා. එතකොට සාමාන්‍යයෙන් Apple care warranty එක 1year. Rs 500 අඩු කරහම 6month? මොනවද මේ කතා???

    Original කියලා බඩුවක් ගන්නෙ කොහොමද කියලා හිතන්නකෝ.

    මේක Apple විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. Samsung same. මම අද නිකං බැලුවා ගිය එකේ Samsung tab එකක්. ලක්ෂ 3,4ක් වෙන tab එකට ලැබෙන්නේ 6 month warranty. Same for the phones. ඒකත් shop warranty කියලා එකක්. මේ දේවල් ඇයි මෙහෙම වෙන්නේ බලන්නකො. ලක්ෂ ගානක් දීලා ගන්න බඩුවට warranty නෑ. යකෝ හෙන ගැහුවත් මදිනෙ මුන්ට.


    උබලා කැමති නැද්ද මේ ගැන case එකක් අදින්න
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    24,187
    45,237
    113
    මම ඔහොම ගියා කඩවල් කිහිපයකටම, ගියහම අහන්නේ ඔෆර් එකක් හම්බුනාද බොස් කියලා. එක තැනකදී මම ඔව් කියලා price එකක් බොරුවට කිව්වා. එතකොට එකෙක් පැත්තක ඉඳලා කියනවා, "බොස් අපේ කඩේට ආවා නේද, අපි කිව්වේ මේ price කියලා" යට කඩේ එකාමයි උඩ ඉන්නෙ. ඒ කියන්නේ ඒ සේරම කඩ ටික උන්ගේ. 🤯

    Oya kari thambiyange business trick ekak ban. Mama danna kathawak kiyannam

    Kalutara paththey town ekey tiyenawa curtain kada 3k. 3ma thambi ekata ekak during tiyenne. management wenas wage. But aththa kathaawa 3ma ekama ownerge kadey. Unta wenama whatsapp group ekak tiyenawa.

    Dan hitapanko ekek aawa kiyala curtain ganna, ganan wadi kiyala u yanna giyoth mun dannawa u yanne munge kada 3n ituru 2ta kiyala. mun kelinma whatsapp ekey aapu eka hada ruwa daala kiyanawa mu aawoth menna mey gaanata wage wahapan kiyala :lol: :lol: :lol:
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,220
    4,676
    113
    Mind Palace
    රට ඉදන් එනෙ එකෙක්ට apple store එකකින් හරි used phone shop එකකින් හරි එක්ක අරන් එන්න කියපන් පුලුවන් නම් apple care warranty දාලා ගේන්ඩ කියන්න business visa නම් එකයි අතේ ගේන්න පුලුවන් ඊට වැඩියෙන් ගේනවා නම් ඒවා cargo දාන්න ඕනෙ,මාත් ළගදි macbook දෙකක් full set dubai වලින් ගෙන්නුවා hand carry
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    7,934
    6,651
    113
    Chilaw
    kohomath oya shop serama ekama game eka tamai denne bn, price wedi unath idealz eken witharai mamanam ganne.
    unuth amuth game gahanawa ithin.

    habai agent ge gana wadi unath product eka sure.
     
    • Like
    Reactions: NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    3,859
    5,003
    113
    නොදියුණු රටවල් වල එහෙම තමයි හොරුන්ගෙන් වංචා කරුවන්ගෙන් බේරෙන්න සෑහෙන කාලයක් කැපකරන්න වෙනව.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    14,214
    25,015
    113
    umbala agent gen ganne nathuwa jalthara hambayonge gubbayam wala ringala passe methana awith andanawa..
    oya phone accessories pawa repack da sure na..
    ලක්ෂ එකහමාරක විතර වෙනසක් තියෙනවා බං. කොහොමද මිනිස්සු එහෙම ගන්නේ. Tax ගැහුවත් ඔච්චර වෙනසක්?
    oya apple charger eke ad walath thiyenne original kiyala kadeta giyama AAA copy :oo:
    ඔව්
    S23U 45W charger එකම 15000/- කුකුලෝ. S10+ එකට ආව charger එකම use කරනව :baffled:
    Battery health ඉවරයි බං. උබේ බලපන්කෝ health එක. 90% ගනන් නැත්නම් කන කපනවා.
    katha karala wadak na bn.
    godak shop wala screen ekata warranty denne na. pissu harak. direct agentgen gannakota nam warranty awulak na.
    mama goda kalekata issara mc eke divine eken gaththe, un nam screen ekatath warranty denawa. but dan kohomada danne na.
    සක්කලි
    ගු හතයි නේ බන්.
    77යි. 😪
    Oya kari thambiyange business trick ekak ban. Mama danna kathawak kiyannam

    Kalutara paththey town ekey tiyenawa curtain kada 3k. 3ma thambi ekata ekak during tiyenne. management wenas wage. But aththa kathaawa 3ma ekama ownerge kadey. Unta wenama whatsapp group ekak tiyenawa.

    Dan hitapanko ekek aawa kiyala curtain ganna, ganan wadi kiyala u yanna giyoth mun dannawa u yanne munge kada 3n ituru 2ta kiyala. mun kelinma whatsapp ekey aapu eka hada ruwa daala kiyanawa mu aawoth menna mey gaanata wage wahapan kiyala :lol: :lol: :lol:
    මැරුවත් මදි වල් බල්ලෝ
    Get stuff from Thundermac, AppleAsia/Francium like shops. Atleast they have online reputation. For accessories as chargers go for Futureworld like authorized resellers.
    මචං AED 79.00 ඒ කියන්නේ 6400 වගේනෙ original price.future world 12500ක්. Price double,ඇයි බං එහෙම. මිනිහෙක් ගනීද
    kohomath oya shop serama ekama game eka tamai denne bn, price wedi unath idealz eken witharai mamanam ganne.
    unuth amuth game gahanawa ithin.

    habai agent ge gana wadi unath product eka sure.
    හම්ම්

    පාරිභෝගික අධිකාරියේ අකාර්යක්ෂම තාවය.
    මේක තමා පැහැදිලි හේතුව
    නොදියුණු රටවල් වල එහෙම තමයි හොරුන්ගෙන් වංචා කරුවන්ගෙන් බේරෙන්න සෑහෙන කාලයක් කැපකරන්න වෙනව.
    😪😪
    ------ Post added on May 16, 2024 at 10:20 PM
     
    • Like
    Reactions: NRTG

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,876
    113
    55
    400 : Bad Request
    Mona baila gahuwath end of the lankavata Iphones enne channels 5i
    Gnext
    Abans
    Dialog
    BT Options
    Dear Naana uncles rifkhan and the gang meyala air ticket dagena UAE gihin hand carry karanava eka sare 4~5

    oya podi shop karanne reselling unta profit margin eka hena poddai tiyenne eka phone ekakin 5000k vage

    so ganna eke ochcara latha wenne nathuwa ganin applecare ekak owa aul yanne na region Singa or UAE ekak ganna India ewa gana nam experience naha