nice, i was there too. since 2006 this was the best place to hangout

සිරාවට....සින්දු අස්සෙන් එළකිරි ඩොට් කොම් කියල සද්දෙත් ඇහුන වගේ මතකයි
ඇයි එලකිරි ඩොට් එල්.කේ. කියලා වොටර් මාක් එකක් යනවා....Gallezoneසිරාවට....ඇයි එලකිරි ඩොට් එල්.කේ. කියලා වොටර් මාක් එකක් යනවා....
එල කිරි එකයි https://www.music.lk (මේක ඊට කලින් තිබුනේ වෙන නමකින් Galle මියුසික් වගේ නමක් ලාවට මතක)

Gallezoneඅඩේ ඔවු බං... ඒ අස්සේ පරණ එකවුන්ට් එකත් රිකවරි වුණා...
![]()
මම since 2007ඈත අතීතයේ එක කලකට පෙර ලංකාවේ ජනප්රියම වෙබ්සයිට් එක .... පින්තුර අනුග්රහය @Walter White
මේක කොහොම තැනක්ද කියල හිතා ගන්න පුලුවන්ද????
![]()










athme maru karata ubata man godak adarei ban...මම since 2007
ekale sindu download karanna thama hena kattak kagena elakiriyata awe...
lokuwata net eke ellila inna tharam pahasukam nam thibune na...
dan ayemath awilla poddak ellila innawa...![]()



ඔව් බන්... Imagebb විතරයි අවුල... අනිත් ඒවා පේනවා...දස අතේ බැලුවා හදාගන්න ක්රමයක්... ඒත් බෑ බං...
![]()
කොලා බං ඒත් හරිගියේ නෑ...dns maru krda.
1.1.1.1 dpn
apith 2009 join una kollo thamaa
------ Post added on Jul 5, 2023 at 7:47 PM



You have joined on 05th Sep 2006 and your user ID is 3495, and I joined on 17th Oct 2006, that mean after 42days you joined here, and my user ID is 7404. For that 42days there were 3909 accounts have been created on Elakiri.Since 2006![]()



ඈත අතීතයේ එක කලකට පෙර ලංකාවේ ජනප්රියම වෙබ්සයිට් එක .... පින්තුර අනුග්රහය @Walter White
මේක කොහොම තැනක්ද කියල හිතා ගන්න පුලුවන්ද????
![]()
EK eke sundarama kaalayak machan..බම්ප් මං 2010 වගේ ඉඳන්, වෙන අකවුන්ට් එකක් තිබ්බ..
@argan තමා මට කිව්වෙ කිරිය ගැන..
Mulinma awe mage remixes upload karanna a kaale donwload section eke thibba bug ekak nisa mul ma mix eka download section ekata daala Loku ayyagen warning ekakuth awa...
passe lokkama thamai kiwwe threads widiyata daanna kiyala habai passe kaalekadi mage yaaluwek gee original song ekakuth loku ayyata kiyala daala dunna download section ekata...
thaama mage song ekak compose karaganna bari wechcha eka thamai thiyena duka a kaale indala hithan hitapu deyak...
mona unath haramitiya athe thiyan hari enawa Kiriya balala yanna....