උබමයි ලිද හාරන් පැන්නේ..අපි මොනා කොරන්නද බං
හෙට තෝ ගැන බලාගන්නම්උබමයි ලිද හාරන් පැන්නේ..අපි මොනා කොරන්නද බං
.පරිස්සම් වෙය.
මම යනවා.නිදිමතමයි
.තෝත් මෙතන කන්නෙ නැතුව පල.බායි
ගහක මල් පිපිලා කියන සිංදුව ගැන නම් මං කලින් අහලා තිබුණා.. ඔය සිංදුව රචනා කරල තියෙන්නෙ යමුනා මාලනී පෙරේරා.. අනිත් දෙක නම් එහෙමයි කියලා මට හිතෙන්නෑ එඩියො..
එකම නිර්මාණයක් රසවිඳින්නන් හට එය ගෝචර වන ආකාරය විවිධ විය හැක.. උසස් නිර්මාණයක චමත්කාරය එයයි..

අනිවා බඩියෝ.මමත් ඒ දේ මෙතන දැම්මෙ බ්ලොග් එකකින් උස්සලා.හිතුනා වෙනත්ම විදිහක අර්ථකතනයක් කියලා.ඒත් තේරුම් ගන්න බැරි උන් එක්ක මොකුත් බෑ බන්.මුන් මාවම කන්න හදනවාගහක මල් පිපිලා කියන සිංදුව ගැන නම් මං කලින් අහලා තිබුණා.. ඔය සිංදුව රචනා කරල තියෙන්නෙ යමුනා මාලනී පෙරේරා.. අනිත් දෙක නම් එහෙමයි කියලා මට හිතෙන්නෑ එඩියො..
එකම නිර්මාණයක් රසවිඳින්නන් හට එය ගෝචර වන ආකාරය විවිධ විය හැක.. උසස් නිර්මාණයක චමත්කාරය එයයි..
.ඒ නිසාම අයින් කෙරුවාහෙට තෝ ගැන බලාගන්නම්.පරිස්සම් වෙය.
මම යනවා.නිදිමතමයි
.තෝත් මෙතන කන්නෙ නැතුව පල.බායි
![]()
මම නම් මෙතන මුකුත් කලේ නෑ..උබමයි නූල දැම්මේ..උබමයි ලිදේ පැන්නේ..
මොකෝ දැං මං තල්ලු කරා කියලද කියන්න යන්නේ 
pissuda ban.....

කෙනෙක් දෙයක් දිහා බලන විදිහ අනුව තමා ඒ දේ තේරුම් ගන්නේ....මට පේන විදිහට නන් ඔය සින්දු 3 නේම එහෙම තේරුමක් නැහැ...සාමන්‍ය කොල්ලෙක්ගෙ හිතේ කෙල්ලෙක් ගැන තියෙන අදහස් තමා ඔය සින්දු වල පේන්න තියෙන්නේ...රුවක් ඇදෙනවා....සින්දුවෙන් කියන්නේ විරහව නිසා බීලා නාස්තිවෙන පිරිමියෙක්ව තවත් විරහා වේදනාව දන්න කෙනෙක් සහෝදර හැඟීමෙන් බේබදුකමෙන් මුදවන්න ගන්න වෑයමක්...මම තේරුම් ගත්තේනන් ඒ විදිහට...
ගොන් පාට් එපා බන් . ගහක මල් පිපිලා - මේ සින්දුව සමලිංගික සින්දුවක් නෙමේ . මේ සින්දුවේ තේරුම බැඳපු කෙනෙක්, සිතින් තවකෙනෙකුට ආදරේ කරනවා. එක කාටවත් පේන්නෙත් නෑ, තහනම් කරන්නත් බෑ. මම මේක හරියටම දන්නවා (දිව්ල්ගනේ පුද්ගලිකව ගොඩක් හිතවත් කෙනෙක් ඉන්නවා මමත් අඳුනන එයට කියල තමයි දැනගත්තේ, මොකද මමත් මේ සින්දුවට අසයි ). අනෙක් සින්දු ගැන මම දන්නේ නෑ . හැබැයි සින්දුවක් ඕන කෙනෙකුට ඕන විදියට විග්‍රහ කරන්න පුළුවන්.

වාහ් වාහ් කෙයා බාත් හේ![]()

අනිවා බඩියෝ.මමත් ඒ දේ මෙතන දැම්මෙ බ්ලොග් එකකින් උස්සලා.හිතුනා වෙනත්ම විදිහක අර්ථකතනයක් කියලා.ඒත් තේරුම් ගන්න බැරි උන් එක්ක මොකුත් බෑ බන්.මුන් මාවම කන්න හදනවා.ඒ නිසාම අයින් කෙරුවා
ගහක මල් පිපිලා කියන සිංදුව එහෙම එකක්..
ඔව් රුවක් ඇඳෙනවා කියන සිංදුවෙ තේරුම එහෙම එකක් තමා..
හැබැයි ගහක මල් පිපිලා කියන සිංදුවෙ තියෙන්නෙ අර වගේ තේරුමක්..
මං ඒ සීන් එක දැනගත්තෙ දුකාගෙ බ්ලොග් එකෙන්..
ඒ උඹට හිතෙන විදිය.. ඒකෙ වැරැද්දක් නෑ..
ඒ කිව්වෙ බොල..
ඕවා ඔහොම තමා බොල.. ගණන් ගන්නෙපා..
හරියට දැනගෙන දැම්මේ.
?එක මට හිතෙන විදියක් උනානම් මෙතන දන්නෙ නෑහරියට දැනගෙන දැම්මේ.

දෙයක් ගැන කතා කරන්න ලැජ්ජ වෙන්න එපා බං..
ඒක උඹගෙ දුර්වලකමක්..
හරි.. ඒක මචං උඹ හිතෙන විදිය.. වැරැද්දක් නෑ.. මේ මං හිතන විදිය..
දැන් එඩියා හැමෝටම දැනගන්න මෙහෙම ත්‍රේඩ් එකක් දාලා සිද්ධීය කිව්වා.. ඉතිං ඕක කියවපු එවුන් කියනවා ඌ සමලිංගිකයෙක් කියලා.. ඔන්න එළකිරියෙ ඉන්න එවුන්ගෙ මොලේ.. ටැග් ටික බලපංකො..
පට්ට ටැග් ටිකකට කවුරු වග කිව්වද මන්දා 
දෙයක් ගැන කතා කරන්න ලැජ්ජ වෙන්න එපා බං..
ඒක උඹගෙ දුර්වලකමක්..
හරි.. ඒක මචං උඹ හිතෙන විදිය.. වැරැද්දක් නෑ.. මේ මං හිතන විදිය..
දැන් එඩියා හැමෝටම දැනගන්න මෙහෙම ත්‍රේඩ් එකක් දාලා සිද්ධීය කිව්වා.. ඉතිං ඕක කියවපු එවුන් කියනවා ඌ සමලිංගිකයෙක් කියලා.. ඔන්න එළකිරියෙ ඉන්න එවුන්ගෙ මොලේ.. ටැග් ටික බලපංකො..

ඉතිං බං ඇත්තටම එහෙම නෑ නේදපට්ට ටැග් ටිකකට කවුරු වග කිව්වද මන්දා

මානසිකව වැටුනා
තෝද මේක ආයෙ බම්ප් කෙරුවෙ.

දෙයක් ගැන කතා කරන්න ලැජ්ජ වෙන්න එපා බං..
ඒක උඹගෙ දුර්වලකමක්..
හරි.. ඒක මචං උඹ හිතෙන විදිය.. වැරැද්දක් නෑ.. මේ මං හිතන විදිය..
දැන් එඩියා හැමෝටම දැනගන්න මෙහෙම ත්‍රේඩ් එකක් දාලා සිද්ධීය කිව්වා.. ඉතිං ඕක කියවපු එවුන් කියනවා ඌ සමලිංගිකයෙක් කියලා.. ඔන්න එළකිරියෙ ඉන්න එවුන්ගෙ මොලේ.. ටැග් ටික බලපංකො..
ඉතිං බං ඇත්තටම එහෙම නෑ නේදපට්ට ටැග් ටිකකට කවුරු වග කිව්වද මන්දා
අනේ මන්දා මු බල්ලොත් එක්ක බෑ කියලා ඒක අයින් කොරලා