ලංකාවේ ජනාධිපති ඥානක්කා ද? ගෝඨාද ?

ලංකාවේ ජනාධිපති ඥානක්කා ද? ගෝඨාද ?

  • ඥානක්කා

    Votes: 91 96.8%
  • ගෝඨා

    Votes: 3 3.2%

  • Total voters
    94

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,913
    3,250
    113
    අයියා එල්ලුවෙ සුමනෙ
    මල්ලි එල්ලුවෙ ඤනාක්කා

    ඔකුන් මහා අහිගුන්ඩක චරිත. නැත්නම් ඔහොම මිත්‍යාව පස්සෙ යයිද. අනික ඇමරිකන් කාරයෝ.
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,380
    6,483
    113
    උගේ හොර ගෑනීට ආරක්ශාව දෙන්න උබෙන් අහන්න ඔන ද බන්
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,559
    5,517
    113
    Colombo
    බෞද්ධ රටක මිත්‍යා දෘෂ්ටිකයන්ට ආරක්ෂාව දීපු රටක්.. හිරුනිකාට බයේ ඥානක්කාට දීලා තිබ්බ ආරක්ෂාව දැක්කද ? ජනාධිපති කෙනෙක්ට දෙන ආරක්ෂාවනේ දීලා තියෙන්නේ? එහෙම හිතු මනාපෙට සාමාන්ය කෙනෙක්ට ආරක්ෂාව දෙන්න පුලුවන්ද ? චමුදිතටවත් මෙහෙම ආරක්ෂාවක් දුන් නෑනේ.. :shocked:


    Kohomada ganakkawa blacked ekata genicha nam...mat enawa dik karagena aa urapan kiyala. Passe leli gahanawa.
     
    • Like
    Reactions: Kumbhakarna22

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    sinnhala Buddhist president who went to Anuradhapura to take oath and so many other things .... cant reveal all.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    View attachment 171342

    පසුගිය 09 වෙනිදා රාත්‍රියේ අනුරාධපුරයේ ප්‍රකට යන්ත්‍ර ගුරුකම් සම්බන්ධ තැනැත්තියක වූ ඥානා මෑණියෝ හෙවත් ඥානක්කා නම් කාන්තාවගේ නිවසට හා හෝටලයට ප්‍රහාර දියත්වූ අතර දේවාලයට පවා හානි ඇති විය. මෙහිදී ආරක්ෂක අංශ යොදවා තිබුනත් ඥානක්කාගේ ආරක්ෂාව සලසා දෙන්නට බැරිව ගිය බව කියැවේ.

    විනාශය වනතුරු බලාසිටින්නට සිදුවූයේ නිලධාරීන් අඩුකම නිසා බව පෙන්නුම් කර ඇති අතර ඊට ප්‍රමාණවත් තරම් ආරක්ෂාව ලබා නොදුන්නැයි එම ප්‍රදේශය භාරව සිටි ඉහළ හමුදා නිලධාරීන් චෝදනාවට ලක්ව ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් මාරු කර යවා ඇතැයි වාර්තා පළව තිබේ.
    නිවසට, දේවාලයට සහ හෝටලයට ප්‍රහාර එල්ල කිරීම සඳහා පිරිස් පැමිණෙන බවට පූර්ව තොරතුර ලබා නොගත්තේ යැයි පවසා 21වෙනි සේනාංකයේ සේනාධිපති, එහි බුද්ධි අංශ නිලධාරී සහ ප්‍රධාන මණ්ඩලික නිලධාරී යන තිදෙනා මේ වනවිට වෙනත් ස්ථානවලට මාරු කර යවා ඇතැයි වාර්තා පළවේ.
    තාමත් ඤානක්කා