ලංකාවේ ඤාරුඥ්‍්‍ය
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,036 113 Kuwait-Galle Aug 6, 2025 #2 අපේ නායක තැනගෙන් සුදා අයියිට සුබ පැතුමක් මෙන්න.. Reactions: KSPathirana and Shamal3001
KSPathirana Well-known member Apr 22, 2015 7,790 9,899 113 Aug 6, 2025 #3 මූට ගහනකන් බලන් හිටියෙ හැබැයි. Reactions: max_pain
ruchira55 Well-known member Mar 23, 2012 39,890 40,661 113 Aug 6, 2025 #4 KSPathirana said: මූට ගහනකන් බලන් හිටියෙ හැබැයි. Click to expand... ගහනකන්? අපේ පොහොට්ටු සෙට් එක සුදාට මල් පොකුරක් දුන්නා බන්. ඒක දිහ බල්න් ඉන්නවට වඩා වහ ටිකක් කනවා සැපයි කියලා හිතුනා Reactions: KSPathirana
KSPathirana said: මූට ගහනකන් බලන් හිටියෙ හැබැයි. Click to expand... ගහනකන්? අපේ පොහොට්ටු සෙට් එක සුදාට මල් පොකුරක් දුන්නා බන්. ඒක දිහ බල්න් ඉන්නවට වඩා වහ ටිකක් කනවා සැපයි කියලා හිතුනා
KSPathirana Well-known member Apr 22, 2015 7,790 9,899 113 Aug 6, 2025 #6 ruchira55 said: ගහනකන්? අපේ පොහොට්ටු සෙට් එක සුදාට මල් පොකුරක් දුන්නා බන්. ඒක දිහ බල්න් ඉන්නවට වඩා වහ ටිකක් කනවා සැපයි කියලා හිතුනා Click to expand... එහෙම දේශපාලන ප්‍රශ්න නෑ මට බන්. සුදා කියන මනුස්සයා සෙට් නෑ මට එච්චරම.
ruchira55 said: ගහනකන්? අපේ පොහොට්ටු සෙට් එක සුදාට මල් පොකුරක් දුන්නා බන්. ඒක දිහ බල්න් ඉන්නවට වඩා වහ ටිකක් කනවා සැපයි කියලා හිතුනා Click to expand... එහෙම දේශපාලන ප්‍රශ්න නෑ මට බන්. සුදා කියන මනුස්සයා සෙට් නෑ මට එච්චරම.