ලංකාවේ ඤාරුඥ්‍්‍ය

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,890
    40,664
    113
    මූට ගහනකන් බලන් හිටියෙ හැබැයි. 😒
    ගහනකන්? අපේ පොහොට්ටු සෙට් එක සුදාට මල් පොකුරක් දුන්නා බන්. ඒක දිහ බල්න් ඉන්නවට වඩා වහ ටිකක් කනවා සැපයි කියලා හිතුනා
     
    • Haha
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,796
    9,902
    113
    ගහනකන්? අපේ පොහොට්ටු සෙට් එක සුදාට මල් පොකුරක් දුන්නා බන්. ඒක දිහ බල්න් ඉන්නවට වඩා වහ ටිකක් කනවා සැපයි කියලා හිතුනා
    එහෙම දේශපාලන ප්‍රශ්න නෑ මට බන්. සුදා කියන මනුස්සයා සෙට් නෑ මට එච්චරම. 🤷🏻‍♂️ 🤷🏻‍♂️