Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ ට්‍රැක් හුකන්නලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යකෝ මොනරු ඕනතරම් ඉන්නවා. ඇයි මේකට විතරක් මෙහෙම හැමිනෙන්න හදන්නේ? නිකන් ජෙප්පො වගේනෙ මුන්. රටට මොකක්හරි හොද publicity එකක් එනව පෙන්න බෑ, නලියන්න ගන්නවා

වීඩියෝ කරමින් මාදුරු ඔය රක්ෂිතයේදී මොණරෙකු මරා මස් කෙරූ විදේශිකයා හා ආදිවාසීන් අත්අඩංගුවට

මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ, මීට වසර හතරකට හෝ පහකට ඉහතදී ආරක්ෂිත පක්ෂියෙකු වන මොනරෙකු දුනු, ඊතලවලින් මරා මස්කර ගිනි දල්වා පුලුස්සා ආහාරයට ගන්නා අයුරු රූගත කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රදර්ශනය කිරීම හා මාදුරුඔය ජාතික වනෝද්‍යානයට ඇතුළුවීම ඇතුළු චෝදනා පහක් යටතේ මහියංගණ දඹාන ප්‍රදේශයේ ආදිවාසී පස්දෙනෙකු සහ විදේශිකයෙකු අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගැනීමට හේනානිගල වන සත්ත්ව අඩවි ආරක්ෂක ඩබ්ලිව්.එම්. කුමාරසිරි විජේකෝන් මහතා විසින් පෙරේදා (13) මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් මඟින් කරුණු ඉදිරිපත් කොට තිබේ.

පසුගිය දිනක තමන් සමාජ මාධ්‍ය නරඹමින් සිටියදී මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ ආරක්ෂිත පක්ෂයෙකු ලෙස හඳුන්වන මොනරෙකු දඩයම් කර ගිනි දල්වා පුලුස්සා විදේශිකයකු සමඟ එම මස් ආහාරයට ගන්නා අයුරු රූගත කර you tube නාළිකාවක් ඔස්සේ ප්‍රදර්ශනය කෙරූ සංචාරක විදේශිකයා හා මහියංගණ දඹාන, කොටබකිනිය ප්‍රදේශයේ ආදිවාසීන් පස්දෙනා, අත්අඩංගුවට ගෙන වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත උල්ලංඝනය සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා බී වාර්තාවක් මඟින් මෙම කරුණු ඉදිරිපත් කර ඇති බව ද හෙනානිගල වන සත්ත්ව අඩවි ආරක්ෂක කුමාරසිරි විජයකෝන් මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

එම මොනරාගේ කොටසක් ගින්නෙ වියළා, මීපැණි එක්කර ආදිවාසීන් සහ විදේශිකයා විසින් ආහාරයට ගන්නා අයුරු රූගත කර තිබෙන ආකාරය තමා ඇතුළු වනජීවී නිලධාරින් විසින් නරඹා නිරීක්ෂණය කළ බව ද විජේකෝන් මහතා පවසා සිටියේය.

ඒ අනුව මෙම සිද්ධිය 2019 වර්ෂයේ හෝ 2020, වර්ෂයේ සිදුව ඇති බවට සැක කරන බවත්, විදේශිකයා සමඟ දඹාන ප්‍රදේශයේ ආදිවාසීන් පස්දෙනා එම අපරාධය සාමූහිකව සිදුකර රූගත කිරීම සම්බන්ධව සහ 1964 අංක 44 දරන හා වර්ෂ 1970 අංක 01 හා 1993 අංක 49 දරන හා වර්ෂ 2012 අංක 22 දරන අණ පනත්වලින් සංශෝධිත, 1937 අංක 02 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 469 අධිකාරිය සහ දණ්ඩ නීති සංග්‍රහයේ අංක 32 ප්‍රකාරව පොදු අරමුණින් යුතුව මෙම අපරාධය සිදුකර ඇති බවට සනාථ වීම නිසා ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට මේ යටතේ සිදු කරන බව ද කුමාරසිරි විජේකෝන් මහතා පවසා සිටියේය.

මහියංගණ දඹාන කොටබකිනිය ගම්මානයේ පදිංචි මෙම ආදිවාසීන් පස්දෙනා සහ විදේශිකයා අත්අඩංගුවට ගෙන, මාදුරුඔය ජාතික වනෝද්‍යානයට ඇතුළුවීම, ගිනිපත්තු කිරීම, දුනු ඊතලවලින් ආරක්ෂිත පක්ෂියෙකු මරා පුලුස්සා මස් කර ආහාරයට ගැනීම, දැන දැනම රූගත කර එය සමාජ මාධ්‍ය ඔස්සේ රටටත් ජාත්‍යන්තරයටත් මුදා හරිමින් ශ්‍රී ලංකාවේ වනජීවීන් අපරාධ සිදු කිරීමට අනුබලදීම ඇතුළු කරුණු හයක් යටතේ ඔවුන්ට, එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවද කුමාරසිරි විජේකෝන් මහතා අප කළ විමසීමකදී වැඩිදුරටත් පවසා සිටියේය.

මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ ආරක්ෂිත පක්ෂියෙකු වන මොනරෙකු, ඊතල දුනුවලින් මරා ගිනිදල්වා පුලුස්සා ආහාරයට ගන්නා වීඩියෝව ජාත්‍යන්තරයට මුදා හැරීමෙන් පසු එය ලක්ෂ 80කට වැඩි ප්‍රමාණයක් නරඹා තිබෙන බව ද කුමාරසිරි විජයකෝන් මහතා පැවසීය.

( සිරිපුර - මදුශානි අබේසිංහ)

[MEDIA=youtube]mLFmQ8smpMw[/MEDIA]

[QUOTE="tharakaf, post: 29889509, member: 576197"] [HEADING=2][SIZE=6]යකෝ මොනරු ඕනතරම් ඉන්නවා. ඇයි මේකට විතරක් මෙහෙම හැමිනෙන්න හදන්නේ? නිකන් ජෙප්පො වගේනෙ මුන්. රටට මොකක්හරි හොද publicity එකක් එනව පෙන්න බෑ, නලියන්න ගන්නවා[/SIZE][/HEADING] [HEADING=2][/HEADING] [HEADING=2][SIZE=7]වීඩියෝ කරමින් මාදුරු ඔය රක්ෂිතයේදී මොණරෙකු මරා මස් කෙරූ විදේශිකයා හා ආදිවාසීන් අත්අඩංගුවට [/SIZE][/HEADING] [SIZE=5]මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ, මීට වසර හතරකට හෝ පහකට ඉහතදී ආරක්ෂිත පක්ෂියෙකු වන මොනරෙකු දුනු, ඊතලවලින් මරා මස්කර ගිනි දල්වා පුලුස්සා ආහාරයට ගන්නා අයුරු රූගත කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රදර්ශනය කිරීම හා මාදුරුඔය ජාතික වනෝද්‍යානයට ඇතුළුවීම ඇතුළු චෝදනා පහක් යටතේ මහියංගණ දඹාන ප්‍රදේශයේ ආදිවාසී පස්දෙනෙකු සහ විදේශිකයෙකු අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගැනීමට හේනානිගල වන සත්ත්ව අඩවි ආරක්ෂක ඩබ්ලිව්.එම්. කුමාරසිරි විජේකෝන් මහතා විසින් පෙරේදා (13) මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් මඟින් කරුණු ඉදිරිපත් කොට තිබේ. [/SIZE] [CENTER][SIZE=5][/SIZE][/CENTER] [SIZE=5] පසුගිය දිනක තමන් සමාජ මාධ්‍ය නරඹමින් සිටියදී මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ ආරක්ෂිත පක්ෂයෙකු ලෙස හඳුන්වන මොනරෙකු දඩයම් කර ගිනි දල්වා පුලුස්සා විදේශිකයකු සමඟ එම මස් ආහාරයට ගන්නා අයුරු රූගත කර you tube නාළිකාවක් ඔස්සේ ප්‍රදර්ශනය කෙරූ සංචාරක විදේශිකයා හා මහියංගණ දඹාන, කොටබකිනිය ප්‍රදේශයේ ආදිවාසීන් පස්දෙනා, අත්අඩංගුවට ගෙන වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත උල්ලංඝනය සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා බී වාර්තාවක් මඟින් මෙම කරුණු ඉදිරිපත් කර ඇති බව ද හෙනානිගල වන සත්ත්ව අඩවි ආරක්ෂක කුමාරසිරි විජයකෝන් මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය. එම මොනරාගේ කොටසක් ගින්නෙ වියළා, මීපැණි එක්කර ආදිවාසීන් සහ විදේශිකයා විසින් ආහාරයට ගන්නා අයුරු රූගත කර තිබෙන ආකාරය තමා ඇතුළු වනජීවී නිලධාරින් විසින් නරඹා නිරීක්ෂණය කළ බව ද විජේකෝන් මහතා පවසා සිටියේය. [/SIZE] [CENTER][SIZE=5][/SIZE][/CENTER] [SIZE=5] ඒ අනුව මෙම සිද්ධිය 2019 වර්ෂයේ හෝ 2020, වර්ෂයේ සිදුව ඇති බවට සැක කරන බවත්, විදේශිකයා සමඟ දඹාන ප්‍රදේශයේ ආදිවාසීන් පස්දෙනා එම අපරාධය සාමූහිකව සිදුකර රූගත කිරීම සම්බන්ධව සහ 1964 අංක 44 දරන හා වර්ෂ 1970 අංක 01 හා 1993 අංක 49 දරන හා වර්ෂ 2012 අංක 22 දරන අණ පනත්වලින් සංශෝධිත, 1937 අංක 02 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 469 අධිකාරිය සහ දණ්ඩ නීති සංග්‍රහයේ අංක 32 ප්‍රකාරව පොදු අරමුණින් යුතුව මෙම අපරාධය සිදුකර ඇති බවට සනාථ වීම නිසා ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට මේ යටතේ සිදු කරන බව ද කුමාරසිරි විජේකෝන් මහතා පවසා සිටියේය. මහියංගණ දඹාන කොටබකිනිය ගම්මානයේ පදිංචි මෙම ආදිවාසීන් පස්දෙනා සහ විදේශිකයා අත්අඩංගුවට ගෙන, මාදුරුඔය ජාතික වනෝද්‍යානයට ඇතුළුවීම, ගිනිපත්තු කිරීම, දුනු ඊතලවලින් ආරක්ෂිත පක්ෂියෙකු මරා පුලුස්සා මස් කර ආහාරයට ගැනීම, දැන දැනම රූගත කර එය සමාජ මාධ්‍ය ඔස්සේ රටටත් ජාත්‍යන්තරයටත් මුදා හරිමින් ශ්‍රී ලංකාවේ වනජීවීන් අපරාධ සිදු කිරීමට අනුබලදීම ඇතුළු කරුණු හයක් යටතේ ඔවුන්ට, එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවද කුමාරසිරි විජේකෝන් මහතා අප කළ විමසීමකදී වැඩිදුරටත් පවසා සිටියේය. මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ ආරක්ෂිත පක්ෂියෙකු වන මොනරෙකු, ඊතල දුනුවලින් මරා ගිනිදල්වා පුලුස්සා ආහාරයට ගන්නා වීඩියෝව ජාත්‍යන්තරයට මුදා හැරීමෙන් පසු එය ලක්ෂ 80කට වැඩි ප්‍රමාණයක් නරඹා තිබෙන බව ද කුමාරසිරි විජයකෝන් මහතා පැවසීය. ( සිරිපුර - මදුශානි අබේසිංහ) [MEDIA=youtube]mLFmQ8smpMw[/MEDIA][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom