ලංකාවේ ට්‍රැක් හුකන්නලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113

    යකෝ මොනරු ඕනතරම් ඉන්නවා. ඇයි මේකට විතරක් මෙහෙම හැමිනෙන්න හදන්නේ? නිකන් ජෙප්පො වගේනෙ මුන්. රටට මොකක්හරි හොද publicity එකක් එනව පෙන්න බෑ, නලියන්න ගන්නවා

    වීඩියෝ කරමින් මාදුරු ඔය රක්ෂිතයේදී මොණරෙකු මරා මස් කෙරූ විදේශිකයා හා ආදිවාසීන් අත්අඩංගුවට

    මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ, මීට වසර හතරකට හෝ පහකට ඉහතදී ආරක්ෂිත පක්ෂියෙකු වන මොනරෙකු දුනු, ඊතලවලින් මරා මස්කර ගිනි දල්වා පුලුස්සා ආහාරයට ගන්නා අයුරු රූගත කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රදර්ශනය කිරීම හා මාදුරුඔය ජාතික වනෝද්‍යානයට ඇතුළුවීම ඇතුළු චෝදනා පහක් යටතේ මහියංගණ දඹාන ප්‍රදේශයේ ආදිවාසී පස්දෙනෙකු සහ විදේශිකයෙකු අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගැනීමට හේනානිගල වන සත්ත්ව අඩවි ආරක්ෂක ඩබ්ලිව්.එම්. කුමාරසිරි විජේකෝන් මහතා විසින් පෙරේදා (13) මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් මඟින් කරුණු ඉදිරිපත් කොට තිබේ.

    පසුගිය දිනක තමන් සමාජ මාධ්‍ය නරඹමින් සිටියදී මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ ආරක්ෂිත පක්ෂයෙකු ලෙස හඳුන්වන මොනරෙකු දඩයම් කර ගිනි දල්වා පුලුස්සා විදේශිකයකු සමඟ එම මස් ආහාරයට ගන්නා අයුරු රූගත කර you tube නාළිකාවක් ඔස්සේ ප්‍රදර්ශනය කෙරූ සංචාරක විදේශිකයා හා මහියංගණ දඹාන, කොටබකිනිය ප්‍රදේශයේ ආදිවාසීන් පස්දෙනා, අත්අඩංගුවට ගෙන වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත උල්ලංඝනය සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා බී වාර්තාවක් මඟින් මෙම කරුණු ඉදිරිපත් කර ඇති බව ද හෙනානිගල වන සත්ත්ව අඩවි ආරක්ෂක කුමාරසිරි විජයකෝන් මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

    එම මොනරාගේ කොටසක් ගින්නෙ වියළා, මීපැණි එක්කර ආදිවාසීන් සහ විදේශිකයා විසින් ආහාරයට ගන්නා අයුරු රූගත කර තිබෙන ආකාරය තමා ඇතුළු වනජීවී නිලධාරින් විසින් නරඹා නිරීක්ෂණය කළ බව ද විජේකෝන් මහතා පවසා සිටියේය.

    ඒ අනුව මෙම සිද්ධිය 2019 වර්ෂයේ හෝ 2020, වර්ෂයේ සිදුව ඇති බවට සැක කරන බවත්, විදේශිකයා සමඟ දඹාන ප්‍රදේශයේ ආදිවාසීන් පස්දෙනා එම අපරාධය සාමූහිකව සිදුකර රූගත කිරීම සම්බන්ධව සහ 1964 අංක 44 දරන හා වර්ෂ 1970 අංක 01 හා 1993 අංක 49 දරන හා වර්ෂ 2012 අංක 22 දරන අණ පනත්වලින් සංශෝධිත, 1937 අංක 02 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 469 අධිකාරිය සහ දණ්ඩ නීති සංග්‍රහයේ අංක 32 ප්‍රකාරව පොදු අරමුණින් යුතුව මෙම අපරාධය සිදුකර ඇති බවට සනාථ වීම නිසා ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට මේ යටතේ සිදු කරන බව ද කුමාරසිරි විජේකෝන් මහතා පවසා සිටියේය.

    මහියංගණ දඹාන කොටබකිනිය ගම්මානයේ පදිංචි මෙම ආදිවාසීන් පස්දෙනා සහ විදේශිකයා අත්අඩංගුවට ගෙන, මාදුරුඔය ජාතික වනෝද්‍යානයට ඇතුළුවීම, ගිනිපත්තු කිරීම, දුනු ඊතලවලින් ආරක්ෂිත පක්ෂියෙකු මරා පුලුස්සා මස් කර ආහාරයට ගැනීම, දැන දැනම රූගත කර එය සමාජ මාධ්‍ය ඔස්සේ රටටත් ජාත්‍යන්තරයටත් මුදා හරිමින් ශ්‍රී ලංකාවේ වනජීවීන් අපරාධ සිදු කිරීමට අනුබලදීම ඇතුළු කරුණු හයක් යටතේ ඔවුන්ට, එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවද කුමාරසිරි විජේකෝන් මහතා අප කළ විමසීමකදී වැඩිදුරටත් පවසා සිටියේය.

    මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ ආරක්ෂිත පක්ෂියෙකු වන මොනරෙකු, ඊතල දුනුවලින් මරා ගිනිදල්වා පුලුස්සා ආහාරයට ගන්නා වීඩියෝව ජාත්‍යන්තරයට මුදා හැරීමෙන් පසු එය ලක්ෂ 80කට වැඩි ප්‍රමාණයක් නරඹා තිබෙන බව ද කුමාරසිරි විජයකෝන් මහතා පැවසීය.

    ( සිරිපුර - මදුශානි අබේසිංහ)

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ <--
     
    • Like
    Reactions: NRTG

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,889
    3,400
    113
    මම නම් මෙච්චර දවසක් හිතන් හිටියේ මොනරු දඩයම් කරන එක ලඟදි නීතිගත කළා කියලා වල් ඌරා වගේම. එහෙම නැත්තන් මරන්න දුන්නට කමක් නෑ. මොනර ගහනය වැඩියි දැන්. ගාල්ල මාතර, ඇඹිලිපිටිය පැත්තෙ නම් වගාවක්වත් තියාගන්න බෑ ඕකුන් ආවම. මිරිස් වවන උන්ට පුදුම කරදරයක් තියෙන්නෙ. මම හිතන්නෙ ඕකුන්ට ඉඳපු විලෝපිකයෝ දැන් වඳවෙලා ඇති. එහෙම නැත්තන් ඔය තරම් මොනරු ඉන්න විදියක් නෑ. වෙන රටවල කරනව වගේ මොකක් හරි සතෙක්ගෙ ඝහනය වැඩි වුනාම පාලනය කරන්න බැරිනම් දඩයම් කරන්න දෙනවා වගේ ඕකුන්ටත් ඒකම කරන්න දෙන්න තියෙන්නේ. කිඹුල්ලුත් මරන්න ඕන. මරලා සපත්තු මහන්න තියෙන්නෙ.

    කතරගම දේවාලෙන් කේස් දැම්මොත් රත්තරන් පිඟානක් අරන් දීලා ශේප් කරන්න තියෙන්නෙ. කතරගම කන්සෙප්ට් එක එන්න කලින් රාජකීය රෙසිපි වල තිබ්බ කෑමක් තමයි ඇල් හාලෙ බත් එක්ක ගිතෙලෙන් පිසූ මොණර මස්.
     
    • Like
    • Love
    Reactions: NRTG and Wadakaru

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    ara kurunegala paththe ehema yanna be bn, gewal/farm house ehema winasai. puduma karuma saththu tikak.
    wagawal thiya mal palayakwath tiyaganna be okun ekka.

    control karanna danatath parakku wadi.
     
    • Like
    Reactions: NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මොනර නෙවෙ අවුල
    එතන වෙනම අවුලක් තියනව

    ප්‍රදානම දේ, වනජීවී අද්‍යක්ශකගෙ ලිකිත අවසරය නැතුව ජාතික වන උද්‍යානයකට ඇතුල් වීමම වරදක්

    ඇතුල් වීම පමනයි ඇහ්
    එතන ඉදන්,

    සතුන් දඩයම
    ඇල්ලීම
    සත්ව කොටස් එකතු කිරීම
    ගස්, මල් සම්පූර්න හෝ කොටස් ලෙස ගැලවීම
    සත්ව කොටස් හො ගස් කොටස් ලග තබා ගැනීම
    ගිනි තැබීම
    & manymore

    මෙව්වට වෙන වෙනම දඩුවම් නියම කරන්න පුලුවන්

    ---

    අනික සුද්ද කරනව දැක්කම, මේ රටේ ඉන්න

    ගෙරි, නූගත්, අමන, කලු, හිගන, low born -low iq සින්හලුත් ඕක පටන් ගන්නව
    හිගන ට්‍රැවල් යුටූබ් කාරයො, ටික් ටිෛක් පොන්නයොත් ඕක පටන් ගන්නව

    වැද්දො ටික ලව්ව සුද්දට පුකෙ අරවන්න ඕන
    ඉට පස්සෙ එක එකා මරන්න ඔන, අන්තිමට සුද්ද
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,935

    ඔබේ අදහසත් එක්ක එකගයි.එත් ඔය වගේ පට්ට වීඩියෝ එකක් මම තාම කොහෙවත් දැක්කේ නෑ. සුද්දත් මිලේච්චයි ,වැද්දත් මිලේච්චයි. එත් ඔකේ වෙන ලස්සන වටිනාකමක් තියනවා. මුන් හිරේ ගියත් ඔය වටිනාකම උන්ට ලැබෙනවා .ඔච්චර ලස්සන වැද්දෝ ඉන්නේ කොහෙද ? ලංකාවේ ඇර.අන්න එක සලකල ඉදිරියේදී මේවගේ දේවල් නිරන්තර සිදුවෙන එක වළක්වන්නයි ඕන .වෙච්ච දේ උනා .දැන් එක නරක අතට පෙරලා ගන්නේ ලංකාවේ උන්ගේ මෝඩ කමට .
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,688
    6,011
    113
    @ගෙදර
    අනික සුද්ද කරනව දැක්කම, මේ රටේ ඉන්න

    ගෙරි, නූගත්, අමන, කලු, හිගන, low born -low iq සින්හලුත් ඕක පටන් ගන්නව
    හිගන ට්‍රැවල් යුටූබ් කාරයො, ටික් ටිෛක් පොන්නයොත් ඕක පටන් ගන්නව
    Samuel L Jackson Reaction GIF by The Academy Awards
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත

    යකෝ මොනරු ඕනතරම් ඉන්නවා. ඇයි මේකට විතරක් මෙහෙම හැමිනෙන්න හදන්නේ? නිකන් ජෙප්පො වගේනෙ මුන්. රටට මොකක්හරි හොද publicity එකක් එනව පෙන්න බෑ, නලියන්න ගන්නවා

    වීඩියෝ කරමින් මාදුරු ඔය රක්ෂිතයේදී මොණරෙකු මරා මස් කෙරූ විදේශිකයා හා ආදිවාසීන් අත්අඩංගුවට

    මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ, මීට වසර හතරකට හෝ පහකට ඉහතදී ආරක්ෂිත පක්ෂියෙකු වන මොනරෙකු දුනු, ඊතලවලින් මරා මස්කර ගිනි දල්වා පුලුස්සා ආහාරයට ගන්නා අයුරු රූගත කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රදර්ශනය කිරීම හා මාදුරුඔය ජාතික වනෝද්‍යානයට ඇතුළුවීම ඇතුළු චෝදනා පහක් යටතේ මහියංගණ දඹාන ප්‍රදේශයේ ආදිවාසී පස්දෙනෙකු සහ විදේශිකයෙකු අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගැනීමට හේනානිගල වන සත්ත්ව අඩවි ආරක්ෂක ඩබ්ලිව්.එම්. කුමාරසිරි විජේකෝන් මහතා විසින් පෙරේදා (13) මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් මඟින් කරුණු ඉදිරිපත් කොට තිබේ.

    පසුගිය දිනක තමන් සමාජ මාධ්‍ය නරඹමින් සිටියදී මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ ආරක්ෂිත පක්ෂයෙකු ලෙස හඳුන්වන මොනරෙකු දඩයම් කර ගිනි දල්වා පුලුස්සා විදේශිකයකු සමඟ එම මස් ආහාරයට ගන්නා අයුරු රූගත කර you tube නාළිකාවක් ඔස්සේ ප්‍රදර්ශනය කෙරූ සංචාරක විදේශිකයා හා මහියංගණ දඹාන, කොටබකිනිය ප්‍රදේශයේ ආදිවාසීන් පස්දෙනා, අත්අඩංගුවට ගෙන වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත උල්ලංඝනය සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා බී වාර්තාවක් මඟින් මෙම කරුණු ඉදිරිපත් කර ඇති බව ද හෙනානිගල වන සත්ත්ව අඩවි ආරක්ෂක කුමාරසිරි විජයකෝන් මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

    එම මොනරාගේ කොටසක් ගින්නෙ වියළා, මීපැණි එක්කර ආදිවාසීන් සහ විදේශිකයා විසින් ආහාරයට ගන්නා අයුරු රූගත කර තිබෙන ආකාරය තමා ඇතුළු වනජීවී නිලධාරින් විසින් නරඹා නිරීක්ෂණය කළ බව ද විජේකෝන් මහතා පවසා සිටියේය.

    ඒ අනුව මෙම සිද්ධිය 2019 වර්ෂයේ හෝ 2020, වර්ෂයේ සිදුව ඇති බවට සැක කරන බවත්, විදේශිකයා සමඟ දඹාන ප්‍රදේශයේ ආදිවාසීන් පස්දෙනා එම අපරාධය සාමූහිකව සිදුකර රූගත කිරීම සම්බන්ධව සහ 1964 අංක 44 දරන හා වර්ෂ 1970 අංක 01 හා 1993 අංක 49 දරන හා වර්ෂ 2012 අංක 22 දරන අණ පනත්වලින් සංශෝධිත, 1937 අංක 02 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 469 අධිකාරිය සහ දණ්ඩ නීති සංග්‍රහයේ අංක 32 ප්‍රකාරව පොදු අරමුණින් යුතුව මෙම අපරාධය සිදුකර ඇති බවට සනාථ වීම නිසා ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට මේ යටතේ සිදු කරන බව ද කුමාරසිරි විජේකෝන් මහතා පවසා සිටියේය.

    මහියංගණ දඹාන කොටබකිනිය ගම්මානයේ පදිංචි මෙම ආදිවාසීන් පස්දෙනා සහ විදේශිකයා අත්අඩංගුවට ගෙන, මාදුරුඔය ජාතික වනෝද්‍යානයට ඇතුළුවීම, ගිනිපත්තු කිරීම, දුනු ඊතලවලින් ආරක්ෂිත පක්ෂියෙකු මරා පුලුස්සා මස් කර ආහාරයට ගැනීම, දැන දැනම රූගත කර එය සමාජ මාධ්‍ය ඔස්සේ රටටත් ජාත්‍යන්තරයටත් මුදා හරිමින් ශ්‍රී ලංකාවේ වනජීවීන් අපරාධ සිදු කිරීමට අනුබලදීම ඇතුළු කරුණු හයක් යටතේ ඔවුන්ට, එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවද කුමාරසිරි විජේකෝන් මහතා අප කළ විමසීමකදී වැඩිදුරටත් පවසා සිටියේය.

    මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ ආරක්ෂිත පක්ෂියෙකු වන මොනරෙකු, ඊතල දුනුවලින් මරා ගිනිදල්වා පුලුස්සා ආහාරයට ගන්නා වීඩියෝව ජාත්‍යන්තරයට මුදා හැරීමෙන් පසු එය ලක්ෂ 80කට වැඩි ප්‍රමාණයක් නරඹා තිබෙන බව ද කුමාරසිරි විජයකෝන් මහතා පැවසීය.

    ( සිරිපුර - මදුශානි අබේසිංහ)

    නීතිය ක්‍රීයාත්මක වෙන්න ඕනේ මෙන්න මෙහෙම .

    හොද වැඩේ හැම පම්කම ඉන්ටනෙට් දානවට කාල පන් එකක් ගන් නැතුව