Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ ඩිවොස් සීන් එක එදා සහ අද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටික කාලයක් තිස්සේ ඉන්දන් නොට් කරපු දෙයක් තමා අපේ generation එකේ ඩිවොස් වීම ටිකක් වැඩි කියලා. සමහර අය ලොකුවට වෙඩින් අරන්, FB/Insta එකේ ෆුල් ලව් එකේ ඉන්දලා ටික කාලෙකින් ඩිවොස් වෙනවා.

ඩිවොස් වෙන්න කලින් ඉතින් උන් තරම් එකට ආදරෙන් ඉන්න උන් වෙන නෑ. සමහර ගෑනු ඒවා දැකල ගෙදර එකාට බනිනව "බලන්න අර කපල් එක ඉන්න ලස්සන. ඔයාට බෑනේ මට එහෙම ආදරේ කරන්න. මම එච්චර පින් කරලා නෑනෙ" කියලා.

එහෙම වෙන ගොඩක් අය එකපාර missing වෙලා ආයි ශේප් එකේ මතු වෙනවා. අලුත් කපල් එකේ ටිකක් අමුත්තක් වගේ තේරිලා බැලුවම තමා නොට් වෙන්නෙ එක්කො ගෑනි වෙනස්, නැත්තන් මිනිහා වෙනස්.

එකට ඉන්න බැරිනම් ඩිවොස් වෙන එක ලොකු දෙයක්. ජීවිතේ වින්දවන්න ඕන නෑනෙ. ඒත් ඉතින් අවුල තියෙන්නේ බැන්දපු මුල ලෝකේ ඉන්න වෙන කපල් වලට inspiration එකක් වෙන්න උන්ගෙ ලවු එක ඩිස්ප්ලේ කරලා අනාත උනාම ඉතින් උන්ව බලන් ජීවිතේ හදා ගන්න ගිය උන් නිකන් උන්ගා බුන්ගා වෙන එක තමා

ඊයෙ තව එකක් දැක්ක කියපන්කො. අන්දුරන එකෙක්ගෙන් ඇහුවම කලින් ගෑනි cheat කරල දැන් වෙන එකෙක් එක්ක ausi ගිහින්, ඩයල් එක ලංකාවෙ වෙන එකෙක්ව බැන්දල

[QUOTE="tharakaf, post: 29847726, member: 576197"] [SIZE=6]ටික කාලයක් තිස්සේ ඉන්දන් නොට් කරපු දෙයක් තමා අපේ generation එකේ ඩිවොස් වීම ටිකක් වැඩි කියලා. සමහර අය ලොකුවට වෙඩින් අරන්, FB/Insta එකේ ෆුල් ලව් එකේ ඉන්දලා ටික කාලෙකින් ඩිවොස් වෙනවා. ඩිවොස් වෙන්න කලින් ඉතින් උන් තරම් එකට ආදරෙන් ඉන්න උන් වෙන නෑ. සමහර ගෑනු ඒවා දැකල ගෙදර එකාට බනිනව "බලන්න අර කපල් එක ඉන්න ලස්සන. ඔයාට බෑනේ මට එහෙම ආදරේ කරන්න. මම එච්චර පින් කරලා නෑනෙ" කියලා. 🥴🥴 එහෙම වෙන ගොඩක් අය එකපාර missing වෙලා ආයි ශේප් එකේ මතු වෙනවා. අලුත් කපල් එකේ ටිකක් අමුත්තක් වගේ තේරිලා බැලුවම තමා නොට් වෙන්නෙ එක්කො ගෑනි වෙනස්, නැත්තන් මිනිහා වෙනස්. 🥴🥴 එකට ඉන්න බැරිනම් ඩිවොස් වෙන එක ලොකු දෙයක්. ජීවිතේ වින්දවන්න ඕන නෑනෙ. ඒත් ඉතින් අවුල තියෙන්නේ බැන්දපු මුල ලෝකේ ඉන්න වෙන කපල් වලට inspiration එකක් වෙන්න උන්ගෙ ලවු එක ඩිස්ප්ලේ කරලා අනාත උනාම ඉතින් උන්ව බලන් ජීවිතේ හදා ගන්න ගිය උන් නිකන් උන්ගා බුන්ගා වෙන එක තමා 🤭 🤭 ඊයෙ තව එකක් දැක්ක කියපන්කො. අන්දුරන එකෙක්ගෙන් ඇහුවම කලින් ගෑනි cheat කරල දැන් වෙන එකෙක් එක්ක ausi ගිහින්, ඩයල් එක ලංකාවෙ වෙන එකෙක්ව බැන්දල 🥴 🥴 [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom