ටික කාලයක් තිස්සේ ඉන්දන් නොට් කරපු දෙයක් තමා අපේ generation එකේ ඩිවොස් වීම ටිකක් වැඩි කියලා. සමහර අය ලොකුවට වෙඩින් අරන්, FB/Insta එකේ ෆුල් ලව් එකේ ඉන්දලා ටික කාලෙකින් ඩිවොස් වෙනවා.
ඩිවොස් වෙන්න කලින් ඉතින් උන් තරම් එකට ආදරෙන් ඉන්න උන් වෙන නෑ. සමහර ගෑනු ඒවා දැකල ගෙදර එකාට බනිනව "බලන්න අර කපල් එක ඉන්න ලස්සන. ඔයාට බෑනේ මට එහෙම ආදරේ කරන්න. මම එච්චර පින් කරලා නෑනෙ" කියලා.

එහෙම වෙන ගොඩක් අය එකපාර missing වෙලා ආයි ශේප් එකේ මතු වෙනවා. අලුත් කපල් එකේ ටිකක් අමුත්තක් වගේ තේරිලා බැලුවම තමා නොට් වෙන්නෙ එක්කො ගෑනි වෙනස්, නැත්තන් මිනිහා වෙනස්.

එකට ඉන්න බැරිනම් ඩිවොස් වෙන එක ලොකු දෙයක්. ජීවිතේ වින්දවන්න ඕන නෑනෙ. ඒත් ඉතින් අවුල තියෙන්නේ බැන්දපු මුල ලෝකේ ඉන්න වෙන කපල් වලට inspiration එකක් වෙන්න උන්ගෙ ලවු එක ඩිස්ප්ලේ කරලා අනාත උනාම ඉතින් උන්ව බලන් ජීවිතේ හදා ගන්න ගිය උන් නිකන් උන්ගා බුන්ගා වෙන එක තමා

ඊයෙ තව එකක් දැක්ක කියපන්කො. අන්දුරන එකෙක්ගෙන් ඇහුවම කලින් ගෑනි cheat කරල දැන් වෙන එකෙක් එක්ක ausi ගිහින්, ඩයල් එක ලංකාවෙ වෙන එකෙක්ව බැන්දල

Last edited: