ලංකාවේ ඩොක්කු ගැනද මේ කියන්නේ :Oo:

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    1698973006198.png

    read comments, lol
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ලංකාවේ තරම් ඔලුව ඉදිමුන (අති බහුතරයක්) දොස්තරල මං වෙන කොහෙවත් දැකල නෑ, මෙහේ ඉස්පිරිතාලෙකට ගිහින් මම ලෙඩාගෙ ඇඳ ලඟ පුටුවෙ වාඩිවෙලා හිටියෙ, දොස්තර කෙලින්ම ඇවිත් ලෙඩාගෙ ඇඳ ලඟට ගිහින් බිම දනගහගෙන ලෙඩාගෙ පල්ස් එක බල බල විස්තර කතා කරේ, දෙන්නෙක්ම ඔහොම ලෙඩා ඇඳේ/ පුටුවෙ ඉද්දි ලඟට ඇවිත් බිම දනගහගෙන (මං මේ කියන්නෙ ලෙඩා ලඟ ඩොකා දෙකට නැවෙන්න ඕන කියල නෙවෙයි 😂) කතා කරේ, මොකද දොස්තර එද්දි කෙලින් වෙන්න නැගිටින්න ලෙඩාට අමාරුයි නෙ, අනික ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්, අපි ගූගල් එකේ මෙහෙමයි දැක්කෙ කිව්වම හොඳට අහන් ඉඳල පැහැදිලි කරනව,අපේ එකා මේ procedure එක නොකර අනිත් procedure එක කරොත් මොකද වෙන්නෙ කියල දොස්තරගෙන් අහනව, එතකොට ඒක එහෙම පුළුවන් ද බැරිද කියල විස්තරේ පැහැදිලිව කියල දෙනව... ඔහොම ලංකාවේ ඉස්පිරිතාලෙක දොස්තර කෙනෙක්ගෙන් ඇහුවොත් මොකක් වෙයිද 😁 අපේ දොස්තරල ගෙ (අති බහුතරේ හොඳේ, හොඳ මිනිස්සු කොහෙත් ඉන්නව) වගේ ලොන්ත ඇටිටියුඩ්ස් නෑ..

    ඔය ගොමා එකේ ලොන්ත උකන්නල ඉන්ටර්න් එන උන්ට තග දාන හැටි එහෙමත් දන්නව, මොකද පවුලෙත් එකෙක් ෆීල්ඩ් එකේ ඉන්න හින්ද, හෙන බොකම ජාතියක්, උන්ගෙ උන් මොන වැරැද්ද කරත් රෙද්ද උස්සගෙන ස්ට්‍රයික් කරයි, කොච්චර චාටර්ද බලපං ආකල්ප අතින්... කොච්චර ඉගෙනගෙන පොරක් උනත් ආකල්ප අවුල් නම් ඒ වගේ පොරකගෙන් එන සර්විස් එකත් අවුල්...
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka

    mul tika kiywaddi holman wuna lankawe koheda dokku patients la gwa dana gahanne kiyala. :lol:

    passe therune me wena rataka inne kiyala.

    View attachment 218199

    read comments, lol

    Dan AI godak production side eken giyata
    issarahata Medical Field ekatath eyi,
    atleast in next 10-15 years.
    ------ Post added on Nov 3, 2023 at 8:12 AM