ලංකාවේ තලේබාන් නිරාලා

annian

Active member
  • Aug 12, 2013
    110
    86
    28
    නියම නිරාගමිකයෙක් වෙනත් කෙනෙක්ගෙ ඇදහිලි, විශ්වාස වලට බාධා කරන්නෙ නෑ...ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනව. නමුත් ලංකාවෙ තත්වෙ වෙනස්. බෞද්ධයො ගෝත්‍රිකයො කියල කියන ඔවුන් නිරාගමික කියල ගෝත්‍රයක් හදාගෙන ඉන්නෙ කියල ඔවුන්ටම තේරෙන්නෙ නෑ. මේ නිරාගමික ගෝත්‍රය ඔවුන්ගෙ අයිතිවාසිකම් කියල බහුතරයක් මිනිස්සුන්ගෙ අයිතිවාසිකම් උදුරගන්ඩ හදනව. ඔවුන්ගෙ ගෝත්‍රයට අවශ්‍ය පරිදි රට පාලනය වෙන්ඩ ඕනෙ කියල හිතනව. ඔවුන්ගෙ ගෝත්‍රය 1% කටත් වඩා අඩුවෙන් තිබිලත් අනිත් මිනුස්සුන්ගෙ ඇදහිලි විශ්වාස උපහාසයට ලක් කරල ඔවුන්ට ඕනෙ විදියට ඒව වෙනස් වෙන්ඩ ඕනෙ කියල හිතනව. ඉතිං මිත්‍ර වරුණි ලංකාවෙ මේ බිහි වෙමින් තියෙන නිරාගමික අන්තවාදය ඉස්ලාම් අන්තවාදයටත් වඩා භයානක නැද්ද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලකාවෙ නිරාගමිකයො නෑ බන්, ඉන්නෙ නිරාගමිකයි කියල බොරුවට මවල පෙන්නන උන්, ඇත්තටම උන් අපිටත් වඩා ආගමිකයි..
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    oya wagema thamai rajapakshala Buddhist kiyala boruwata mawala pennuwata, eth aththatama Okun Buddhist newei lu
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ලකාවෙ නිරාගමිකයො නෑ බන්, ඉන්නෙ නිරාගමිකයි කියල බොරුවට මවල පෙන්නන උන්, ඇත්තටම උන් අපිටත් වඩා ආගමිකයි..
    ලන්කාවෙ නිරාල කියන්නෙ බෞද්ධ විරොධියොන්ටනෙ
    බෝන් ඇගේන් එව්වොයි , නානලයි තමයි ඔය වෙස් මූනු දාගෙන ඉන්නෙ
    මට මතකයි සැරයක් නිරෙක් විදියට පෙනී ඉදිමින් බෞද්ධයින්ට බැනපු එකෙක් කොහෙද රටක පල්ලියක් ගිනිගත්තු වෙලාවෙ FB එකේ වැලපිලා චාටර් උනා
     
    • Like
    Reactions: War Fighter