තවත් කොරෝනා ආසාදිතයෙකු මිය යයි..
කොරෝනා වෛරසය ආසාදි වූ ආසාදිත වූ අනුරාධපුර ප්‍රදේශයේ පුද්ගලයෙකු මරණයට පත් වී තිබේ.
අනුරාධපුර මහ රෝහලට කොරෝනා ආසාදිතයන් හය දෙනකු පැමිණ ඇති අතර මියගොස් ඇත්තේ ඉන් එක් අයෙකි.
වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතික මහතා පැවසුවේ සෙසු රෝගීන් පස්දෙනා අනුරාධපුර මහ රෝහලෙන් ප්‍රතිකාර ලබා නිවෙස් බලා පිටත්ව ගොස් ඇති බවයි.
මියගිය පුද්ගලයා අනුරාධපුර සාලියවත්ත ප්‍රදේශයේ පදිංචි හැට එක් හැවිරිදි අයෙකි.