mokadda ban oya?
Software Developing කරන අයගේ site එකක්. ඔකේ article දාන්න පුළුවන් , උදව් දෙන්න පුළුවන් උදව් ඉල්ලන කස්ටියට. පොඩි community එකක් බන්.

Software Developing කරන අයගේ site එකක්. ඔකේ article දාන්න පුළුවන් , උදව් දෙන්න පුළුවන් උදව් ඉල්ලන කස්ටියට. පොඩි community එකක් බන්.

apith innawa yakow oke.. profile eka danna baha aththa name eken inne
points nam 1.1k thiyenne
me inne ape tech lead
![]()

ඔව් අපිත් ඉන්නවා නමුත් මම දැකපු එකම ලංකාවේ කොල්ල මෙච්චර පොයින්ට් ගානක් තියන. අනික මේකා එකම එක ආටිකල් එකක් විතරයි ලියල තියෙන්නේ
![]()

thawa lankawe godak dial innawa bola meeta wada points thiyana... ekai mama kiwwe.![]()
එල එල ඕකට ඉතින් තරහ ගන්න ඕනෙද?

mala painawa yakow.. mata dawasak set una 14k wage ekek lankawe. nama mathaka na![]()