Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ තිබ්බ හොඳම teledrama එක මොකක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් ඇරිත්මැටික් එක එක්ක සහ ජීව විද්‍යාත්මක තර්ක එක්ක ගත්තොත් ඔයාගෙ කතාව හරි .

එත් මගෙ පොඩි කාලෙ ගැන කිව්වොත් ඒ වයසෙ ළමයෙක්ට වඩා වැඩි දෙවල් ගැන අවධානය යොමු කරාපු කෙනෙක්.කොටින්ම සාමාන්‍ය දැනිමෙන් උනත් මන් ටිකක් උඩින් හිටියෙ.

ටයිටැනික් ෆිල්ම් එක ටී වී එකෙ මන් බලද්දි ඉස්කොලෙ තුන වසරෙ ඒ 2000 අවුරුද්දෙ.

පාන්දර එකයි තිහ වෙනකන් ෆිල්ම් එක ගියා .

2000 අවුරුද්දෙම ආපු දොන ඉසෙබලා නොහොත් ගජමන් නොනාවත් මට මතකයි .

ජීවිතෙ කවියක් කියන නන්දා මාලනි ගායනා කරන ගීතයෙ පද පෙල අදටත් හිතෙ රැව් දෙනවා.

ඇලපාත මුදලිගෙන් ගජමන් නොනා ආදරණිය කනෙ පාරක් කන සිද්ධිය අදටත් මතකයි .

රනිල්ගෙ ආණ්ඩුව කාලෙ (2001) ලේට් නයිට් ටීවී කියලා ඉංග්‍රිසි ක්ලැසික් ෆැමිලි මූවීස් පෙන්නුව රූපවාහිනියෙ රෑ 12 න් පස්සෙ .

ඒ වගෙම චරිත තුනක් කතාව .

චරිත තුන පිළිවෙලින්

කොකිලානෙ හෙනක් කොටන ඉසා

පවුල කන්න ඉපදුනු සනා

ඉගෙන ගෙන ඉස්කොලෙ මහත්තයෙක් වෙච්ච පවුලෙ බාල කොල්ලා (නම මතක නැහැ )

කොච්චර පොඩි වයසක උනත් නිදිමරාගෙන ඇහි පියවෙන ගාණට

පුකෙ අමාරුව නිසාම රැ 10 ට යන එක්ස් ෆයිල්ස් බලන්න ඉස්කොලෙ 8 වසරෙදි දීපු ගෙම අදටත් මතකයි .

වයසට වඩා බුද්ධිමට්ටමක් තිබ්බ එකෙක් විදියට ඔය නාට්ටි වල රසය මට දැනුනා ( නාට්‍ය විචාරකයෙක් තරම් නම් නෙමෙ )

වයසට වඩා වැඩ කරන උන් විවිධ ක්ෂෙස්ත්‍රවල උනත් දකින්ට පුළුවන් නෙ ?

අපෙ ගෙදරට පෙනුනෙ රූපවාහිනිය විතරයි.

එක නිසා රූපවාහිනියෙ පෙන්නපු ගොඩාක් නාට්ටි අපි බැළුවා.

ඩිස්කවරි චැනල් එක පවා පෙන්නුවා රූපවාහිනියෙ මතක ඇති .

මගෙ ෆෙවරිට්ම ප්‍රොග්‍රැම් එක ජන්ක් යාර්ඩ් (Junk Yard) .

අර Teams දෙකකට බෙදලා (රතු නිල් විදියට ටීම් බෙදෙන්නෙ )

එක එක සුන්බුන් ගොඩවල් වලින් කැලි අරගෙන නිර්මාණයක් කරන්න දෙන්නෙ .

හොඳම නිර්මාණය දිනනවා .

ඔන්න මගෙ මතකය .

2000 න් පස්සෙ ඔය කියන සෙන්ට්රිග්රෙඩ් ලා ඉරාජ්ලා උඩ දාගත්තෙ සිරස ප්‍රෙක්ෂකයො .

ඔව් මගෙ ඉස්කොලෙ මගෙ සොෂල් සර්කල් එකෙ යාළුවො ටික බැලුවෙ සිරසෙ ගිය දෙවල් නිසා මාත් ඒ රැල්ලට අහු උනා හබැයි ඉස්කොල ටයිම් එකෙ විතරයි

එත් ගෙදරදි රූපවාහිනිය අපෙ ආධිපත්‍ය උනා .

එක නිසා ඉරාජ්ලා සෙන්ට්රිග්රෙඩ් ලා ඉස්කොලෙ තියලා ගෙදරදි මගෙ පුරුදු රසවින්දනයට මන් අනුගත උනා.

ඔය උඹ කියන අවුරුදු 15 දි මන් වැඩිපුර උවමනාවෙන්ම බැලුවෙ ආර්ට් ටී වී එකයි ඊ ටී වී එකයි .

අන්තර්ජාලය නොමැති කාලෙ කතරක් වූ නව යොවුන් වියෙ පොපියන හැඟීම් වලට දිය පොදක් මෙන් සහනයක් උනෙ ඔය චැනල්ස් දෙක තමා .

හැබැයි ඒ වෙද්දි සිරස කියන්නෙ ලාංකෙය තාඅරුණ්ය හා කාන්තාවො ටික ආක්‍රමණය කරලා ඉවරයි .

උඹ ඔය කියන ඉරාජ්ල කොල්ලොටික අල්ල ගත්තා

ශිහාන් මිහිරන්ගලා කෙල්ලො ටික අල්ල ගත්තා

තුල්සිලා ප්රවිණලා චිත්තිලා අපෙ ගෙවල් වල අක්කලා අම්මලා ආක්‍රමණය කරා .

ඉතිං මෙවන් ආක්‍රමණ මධ්‍යෙ මගෙ රසය පවත්වාගෙන යන්න ලොකු සටනක් දෙන්න උනා.

කරුමෙකටද පෙර පිනකටද මන්දා අපෙ ගෙදර උන් එක්ක ඔය කසිකබල් ට්‍රෙන්ඩ්ස් වලට එන නිර්මාණ බැලුවත් එව්වා මට සෙට් උනෙම නැහැ.

ඉතිං මට උඹට කියන්න තියෙන්නෙ වයසෙන් මනින්න එපා හැම එකම.

මෙච්චර අත කඩාගෙන ලිව්වෙ ඒ කාරණාව ඒත්තු ගන්වන්න .

[QUOTE="BruceWayne92, post: 25702160, member: 491755"] [SIZE=5]ඔව් ඇරිත්මැටික් එක එක්ක සහ ජීව විද්‍යාත්මක තර්ක එක්ක ගත්තොත් ඔයාගෙ කතාව හරි . එත් මගෙ පොඩි කාලෙ ගැන කිව්වොත් ඒ වයසෙ ළමයෙක්ට වඩා වැඩි දෙවල් ගැන අවධානය යොමු කරාපු කෙනෙක්.කොටින්ම සාමාන්‍ය දැනිමෙන් උනත් මන් ටිකක් උඩින් හිටියෙ. ටයිටැනික් ෆිල්ම් එක ටී වී එකෙ මන් බලද්දි ඉස්කොලෙ තුන වසරෙ ඒ 2000 අවුරුද්දෙ. පාන්දර එකයි තිහ වෙනකන් ෆිල්ම් එක ගියා . 2000 අවුරුද්දෙම ආපු දොන ඉසෙබලා නොහොත් ගජමන් නොනාවත් මට මතකයි . ජීවිතෙ කවියක් කියන නන්දා මාලනි ගායනා කරන ගීතයෙ පද පෙල අදටත් හිතෙ රැව් දෙනවා. ඇලපාත මුදලිගෙන් ගජමන් නොනා ආදරණිය කනෙ පාරක් කන සිද්ධිය අදටත් මතකයි . රනිල්ගෙ ආණ්ඩුව කාලෙ (2001) ලේට් නයිට් ටීවී කියලා ඉංග්‍රිසි ක්ලැසික් ෆැමිලි මූවීස් පෙන්නුව රූපවාහිනියෙ රෑ 12 න් පස්සෙ . ඒ වගෙම චරිත තුනක් කතාව . චරිත තුන පිළිවෙලින් කොකිලානෙ හෙනක් කොටන ඉසා පවුල කන්න ඉපදුනු සනා ඉගෙන ගෙන ඉස්කොලෙ මහත්තයෙක් වෙච්ච පවුලෙ බාල කොල්ලා (නම මතක නැහැ ) කොච්චර පොඩි වයසක උනත් නිදිමරාගෙන ඇහි පියවෙන ගාණට පුකෙ අමාරුව නිසාම රැ 10 ට යන එක්ස් ෆයිල්ස් බලන්න ඉස්කොලෙ 8 වසරෙදි දීපු ගෙම අදටත් මතකයි . වයසට වඩා බුද්ධිමට්ටමක් තිබ්බ එකෙක් විදියට ඔය නාට්ටි වල රසය මට දැනුනා ( නාට්‍ය විචාරකයෙක් තරම් නම් නෙමෙ ) වයසට වඩා වැඩ කරන උන් විවිධ ක්ෂෙස්ත්‍රවල උනත් දකින්ට පුළුවන් නෙ ? අපෙ ගෙදරට පෙනුනෙ රූපවාහිනිය විතරයි. එක නිසා රූපවාහිනියෙ පෙන්නපු ගොඩාක් නාට්ටි අපි බැළුවා. ඩිස්කවරි චැනල් එක පවා පෙන්නුවා රූපවාහිනියෙ මතක ඇති . මගෙ ෆෙවරිට්ම ප්‍රොග්‍රැම් එක ජන්ක් යාර්ඩ් (Junk Yard) . අර Teams දෙකකට බෙදලා (රතු නිල් විදියට ටීම් බෙදෙන්නෙ ) එක එක සුන්බුන් ගොඩවල් වලින් කැලි අරගෙන නිර්මාණයක් කරන්න දෙන්නෙ . හොඳම නිර්මාණය දිනනවා . ඔන්න මගෙ මතකය . 2000 න් පස්සෙ ඔය කියන සෙන්ට්රිග්රෙඩ් ලා ඉරාජ්ලා උඩ දාගත්තෙ සිරස ප්‍රෙක්ෂකයො . ඔව් මගෙ ඉස්කොලෙ මගෙ සොෂල් සර්කල් එකෙ යාළුවො ටික බැලුවෙ සිරසෙ ගිය දෙවල් නිසා මාත් ඒ රැල්ලට අහු උනා හබැයි ඉස්කොල ටයිම් එකෙ විතරයි එත් ගෙදරදි රූපවාහිනිය අපෙ ආධිපත්‍ය උනා . එක නිසා ඉරාජ්ලා සෙන්ට්රිග්රෙඩ් ලා ඉස්කොලෙ තියලා ගෙදරදි මගෙ පුරුදු රසවින්දනයට මන් අනුගත උනා. ඔය උඹ කියන අවුරුදු 15 දි මන් වැඩිපුර උවමනාවෙන්ම බැලුවෙ ආර්ට් ටී වී එකයි ඊ ටී වී එකයි . අන්තර්ජාලය නොමැති කාලෙ කතරක් වූ නව යොවුන් වියෙ පොපියන හැඟීම් වලට දිය පොදක් මෙන් සහනයක් උනෙ ඔය චැනල්ස් දෙක තමා . හැබැයි ඒ වෙද්දි සිරස කියන්නෙ ලාංකෙය තාඅරුණ්ය හා කාන්තාවො ටික ආක්‍රමණය කරලා ඉවරයි . උඹ ඔය කියන ඉරාජ්ල කොල්ලොටික අල්ල ගත්තා ශිහාන් මිහිරන්ගලා කෙල්ලො ටික අල්ල ගත්තා තුල්සිලා ප්රවිණලා චිත්තිලා අපෙ ගෙවල් වල අක්කලා අම්මලා ආක්‍රමණය කරා . ඉතිං මෙවන් ආක්‍රමණ මධ්‍යෙ මගෙ රසය පවත්වාගෙන යන්න ලොකු සටනක් දෙන්න උනා. කරුමෙකටද පෙර පිනකටද මන්දා අපෙ ගෙදර උන් එක්ක ඔය කසිකබල් ට්‍රෙන්ඩ්ස් වලට එන නිර්මාණ බැලුවත් එව්වා මට සෙට් උනෙම නැහැ. ඉතිං මට උඹට කියන්න තියෙන්නෙ වයසෙන් මනින්න එපා හැම එකම. මෙච්චර අත කඩාගෙන ලිව්වෙ ඒ කාරණාව ඒත්තු ගන්වන්න . [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom