ලංකාවේ තිබ්බ හොඳම teledrama එක මොකක්ද?

ලංකාවේ තිබ්බ හොඳම teledrama එක මොකක්ද?

  • කුඹියෝ

    Votes: 224 52.8%
  • දඬුබස්නාමානය

    Votes: 208 49.1%
  • අකාල සන්ධ්‍යා

    Votes: 118 27.8%
  • පලිඟු මැණිකේ

    Votes: 75 17.7%
  • පිටගම්කාරයෝ

    Votes: 26 6.1%
  • ගිනි අවි සහ ගිනි කෙලි

    Votes: 45 10.6%
  • බෝඩිම

    Votes: 86 20.3%
  • දූදරුවෝ

    Votes: 63 14.9%
  • මනෝකාය

    Votes: 110 25.9%
  • වෙනත්

    Votes: 45 10.6%

  • Total voters
    424

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    tvm-1076-giraya.jpg
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,204
    17,156
    113
    දැන් තියෙන ජරාව නැතුව ඒ කාලේ ගිය ඔක්කොම හොඳයි..උඹල බලල අැති කඩවර,සංක්‍රාන්ති සමය ඵහෙම..කොහොමද ending ඵකේදි දෙන අාදර්ශය.ඒව බලපුවහම ජීවිතයට දෙයක් ගන්න පුළුවන්..දැන් තියෙන මළ ජරාව වගේ නෙමෙයි..නළු නිළියො කියල මොඩෙල්ස්ලා දාගෙන මිනිස්සුන්ගෙ ඔළු විකාර කරවනවා..දැන් කාලෙ මිනිස්සුන්ට පවුල් ප්‍රශ්න වැඩි ඕවා බලල..අානන්ද අබේනායකගේ සංක්‍රාන්ති සමය වගේ ටෙලිනාට්‍යක් බලපු බැඳපු ඵකෙක් කොටු පනිනව තියා හිතන්නෙවත් නෑ..අානන්ද අබේනායකගේ ටෙලිනාට්‍ය ඔක්කොම හොඳයි.මාරම විදිහට ෆීල් වෙනවා...අායෙත්නම් බිහිවෙන්නෙ නෑ ඒ වගේ මිනිස්සු..





    මේ යටම සෙට් ඵකේ මැද ඵකත් අානන්ද අබේනායකගේ.අවුරුද්දකට කලින් ගිය ඵකක්.


    Screenshot_2020-09-25-07-24-15_copy_1080x1091_copy_768x776.jpg
     
    Last edited:

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    දඬුබස්නාමානය තමයි මන් දැකපු හොදම teledrama එක. කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.
    මැතකදි release වුන එවයෙන් කුඹියෝ තම සුපිරිම teledrama එක. mega teledrama කුණු ගොඩවල් නිසා තමා හොද නාට්‍ය හදන එක අඩුවුණේ. Sabada Pabilis එකත් ලිස්ට් එකට දැම්මා නම් හරි මචන්.
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,325
    5,433
    113
    Panadura
    ඔතන ඉංගම්මාරුව දාපන්

    මම පොඩි කාලේ ඉන්ගම්මාරුවේ පොඩි සින් එකකට ඉදලා තියෙනවා. ස්කූල් වෑන් එකෙන් බැහැලා දුවන්න තිබුණේ. :yes::yes::love: