ලංකාවේ දෙමව්පියන් ?

devinfer98

Well-known member
  • Mar 27, 2021
    423
    404
    63
    Umbalata hithenne nedda ape rate lamainta ammala force krnwa wedi Kyla?
    Ammata doctor wenne beri unoth lamaya doctor kenek krne try krnwa ehemath berinm doctor kenek bandanne ehemath beri unoth unge lamayawa doctor kenek krne?
    Demawpiyanta one thamunge daruwo tamungema podi Version ekak krne lawyers lamaya lawyer , teachwrge lamaya teacher me system eke nisa ammaltaa patta bayen inne hebei samajeta kiyanne ape lamaya Hari hondai API kyne de ahanwa hebei aththatama Baya krgene inne, ammala blnne tamunge lamaya doctor kenek krne eh thawa kenekta eh paniwide kiyapuwama ene winadi 2k 3e athal eketa thawa ekek jeewatha kalema merrenewa. Lankawe me system eke atule leornadi davincila athi accountantla wela, ed sheeranla athi engineersla wela ,. Jeff bezosla athi rajaye ayathanayaka 8 5 job Ekak krla . Demawpiyange samaharak samapradiaka Gon athal nisa mulu ratakama anagathayaka patta walakata watenewa Kyla hithenne neddA?
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඕකේ ඇත්තක් තියෙනවා. හබැයි මෙහෙම දෙකුත් තියෙනවා. ලංකාවේ ගොඩක් තරුණ ළමයින්ට හරි අරමුණක් නෑ. ඔය රැල්ලට මොකක් හරි කරන්න දගලනවා. නැත්තම් විභාග ෆේල් වුණ ගමන් ගාමන්ට්,ෂොප් නැත්තම් ගරාජ් එකකට සෙට් වෙනවා. එකේ ඉන්න එවුන් එක්ක එකතු වුණහම සමහ එවුන් ගන්ජා ගහන්නයි, සිගා ගහන්නයි පුරුදු වෙලා. හම්බ කරන සල්ලි නාස්ති කරගන්නවා.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    සම්පුර්ණ ඇත්ත. තවත් දෙයක් මෙතන ළමයට යහපතක් කාරනවාට වඩා එහා ගිය දෙයක්, තමන්ගේ පුරාජේරුවට කතා කරන්න. අපේ පුතා දුව ඩොකෙක් ඉන්ජෙක් වගේ පුරසාරන් දොඩවන්න
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,177
    24,818
    113
    tracing Geo-location.. ... ...
    දෙමව්පියෝ ළමයින්ගේ ජීවිත වලට involve වෙනවා වැඩියි.. ළමයිනුත් දෙමව්පියන්ගෙන් යැපෙනවා වැඩි.. වෙන රටක නම් අවුරුදු 15 විතර ඉඳන් ළමයි තනියම හැමදේම කරගන්නවා.. අපේ අවුරුදු 25-26 වෙනකනුත් දෙමව්පියෝ හැමදේම කරලා දෙන්න වෙලා..
     
    • Like
    Reactions: NRTG and devinfer98

    Scotch

    Well-known member
  • Jun 18, 2020
    244
    282
    93
    ලංකාවෙ විතරක් නෙමෙයි අනිත් රටවලත් තියෙනව නේද helicopter parenting හැබැයි මේ පැත්තෙ වැඩියි
     
    • Like
    Reactions: devinfer98

    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    423
    404
    63
    ලංකාවෙ විතරක් නෙමෙයි අනිත් රටවලත් තියෙනව නේද helicopter parenting හැබැයි මේ පැත්තෙ වැඩියි
    Ekenm dnne ne mchn