Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ දොස්තරලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද කියන්න යන්නේ පොදු මහජනතාව වන ඔබට වන තවත් අසාධාරණයක් මග හරවා ගන්න ආකාරය.....

රජයේ රෝහල් වලදී වගේම, ඔබ පෞද්ගලික රෝහලකට ඇතුලත් වෙලා ප්‍රතිකාර ගනිද්දී ඔබේ වෛද්‍ය වරයා ප්‍රශ්න කිරීම ඔබ සතු අයිතියක්...

රජයේ වෛද්‍ය වරුන්ට සහ අනෙකුත් වෛද්‍ය වෘත්තිකයන්ට වැටුප් ගෙවන්නේ ඔබේ බදු මුදල් වලින් නිසා ඔවුන් ඔබේ සේවකයන්.... ඔවුන් ඔබට සේවය කිරීමට බැදී සිටිනවා..... පෞද්ගලික අංශයේ ඔබ ගෙවීමක් කරල ප්‍රතිකාර ගන්නේ... ඒ නිස කොහොමත් ඔබට ඒ අයිතිය ලැබෙනවා.....

ඒ නිස ඔබ කුමන පන්තියක් නියෝජනය කරත් ඔබට ගෞරවනීය සේවයක් ලබා ගැනීමේ අයිතිය ඔබ සතුයි....

ඒ නිසා කාටවත් දේවත්වයෙන් අමුතු සැලකිලි කරන්න අවශ්‍ය නෑ පොදුවේ ගෞරවනීය ලෙස ඩොක්ට, මිස්, මිස්ට, හෝ මහත්මයා, මහත්මිය ලෙස ඔවුන්ට ඔබ කැමති ආකාරයෙන් ආමන්ත්‍රණය කරන්න පුළුවන්....

ඔබට ඔවුන් දෙන ප්‍රතිකාර වලට හේතු විමසන්න කිසිදු විටක බිය නොවන්න. ඔබ ගන්න ප්‍රතිකාර මොනවද ඒවා එහෙම දෙන්නෙ ඇයි කියලා ඔබ දැනුවත් වෙන්න ඕනි ඒක ඔබේ අයිතියක්. Supported pathology එකක් නැතුව ඔය එක එක්කෙනාට ඕනි විදියට anti biotics ලිව්ව පලියට බොන්න අවශ්‍ය නෑ... ඒ වගේම එක එක වෙනත් ප්‍රතිකාර ආවට ගියාට ගන්නත් ඕනි නෑ..... ඒ වගේම ශල්‍ය කර්මයක් කරද්දී ඔබ දැනුවත් කල යුතුයි ඔබේ වෛද්‍ය වරයා කුමන ස්ථානය ක් කුමන හේතුවක් මත ශල්‍ය කර්මයට භාජනය කරනවද කියලා....

මේ ඕනෑම දෙයක් ඔබ විමසද්දී කවුරු හරි ඔය කියන වෘත්තිකයෙක් ද්වේශ සහගත ලෙස හැසිරුනොත් ලගම ඇති පොලිස් ස්ථානයේ හෝ රෝහල් පොලිසියේ ඔහුට හෝ ඇයට විරුද්දව පැමිණිල්ලක් දමන්න අදාල රෝහලේ අධ්‍යක්ෂක වරයාට registered post එකේ ලිඛිත පැමිණිල්ලක් යොමු කරල.. ඔහු විමර්ශන පැවැත්තුවත් නැතත් පොලිසිය බැදී සිටිනවා ඔබ දමන පැමිණිල්ල කට පැය 48 ක් ඇතුලත inquires කරන්න.... මොකද ලංකාවේ නීතියට අනුව කාටවත් සාමය කඩවන අයුරින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය වන අයුරින් ද්වේශ සහගත ලෙස හැසිරෙන්න බැ රජයේ ආයතන වල.... හෝ පෞද්ගලික ආයතන වල.....

මේ වගේ දිගින් දිගටම ඔබේ සිවිල් අයිතීන් වෙනුවෙන් නීතිය භාවිතා කරන්න. මොකද මේ වගේ කරද්දී අර වගේ උද්දච්ච පුද්ගලයන්ට පොලිසි ඇවිත් කට උත්තර දෙන්නම වෙනවා රස්තියාදු වෙලා. පොලිසියකට ආවේ නැති උනොත් යමෙක් ගෙන්න ගන්න හැටි පොලිසිය දන්නවා. ඒකට අදාල නීතිමය ප්‍රතිපාදන පොලිසියට ලබා දීලා තියෙන්නේ. මම දන්න තරමින් ලංකාවේ පොලිසිය දැන් සෑහෙන්න හොද මට්ටමකින් ක්‍රියාත්මකයි....ඒ නිසා ඒ අය ඔබේ පැමිණිල්ල ලියගන්නේ නැතුව ඉන්නේ නෑ.. වැරදිලාවත් එහෙම දෙයක් උනොත් ඔබ telligp@Police.lk විද්‍යුත් තැපෑලට මේල් එකකින් පැමිණිලි කරන්න ඔවුන් අනිවාර්යෙන් ඔබට පිළිතුරු එවනව ඔබේ පැමිණිල්ල අදාල අංශ වලට යොමු කරල...

වෘත්තිය ගුණාත්මක භාවය ඉබේම ඇති වෙන්නෙ නෑ ලංකාව වගේ රටක.. ඒ සදහා ඔබ බලපෑම් කල යුතුයි නොකඩවා... නීතිය තියෙන්නේ ඔබව ආරක්ෂා කරන්න ඔබේ අයිතීන් සුරක්ෂිත කරන්න.....

[QUOTE="D_Mad, post: 25456125, member: 476938"] [B][SIZE=4][COLOR=rgb(250, 197, 28)]:) :) :) :) [/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=rgb(250, 197, 28)][B]අද කියන්න යන්නේ පොදු මහජනතාව වන ඔබට වන තවත් අසාධාරණයක් මග හරවා ගන්න ආකාරය..... රජයේ රෝහල් වලදී වගේම, ඔබ පෞද්ගලික රෝහලකට ඇතුලත් වෙලා ප්‍රතිකාර ගනිද්දී ඔබේ වෛද්‍ය වරයා ප්‍රශ්න කිරීම ඔබ සතු අයිතියක්... රජයේ වෛද්‍ය වරුන්ට සහ අනෙකුත් වෛද්‍ය වෘත්තිකයන්ට වැටුප් ගෙවන්නේ ඔබේ බදු මුදල් වලින් නිසා ඔවුන් ඔබේ සේවකයන්.... ඔවුන් ඔබට සේවය කිරීමට බැදී සිටිනවා..... පෞද්ගලික අංශයේ ඔබ ගෙවීමක් කරල ප්‍රතිකාර ගන්නේ... ඒ නිස කොහොමත් ඔබට ඒ අයිතිය ලැබෙනවා..... ඒ නිස ඔබ කුමන පන්තියක් නියෝජනය කරත් ඔබට ගෞරවනීය සේවයක් ලබා ගැනීමේ අයිතිය ඔබ සතුයි.... ඒ නිසා කාටවත් දේවත්වයෙන් අමුතු සැලකිලි කරන්න අවශ්‍ය නෑ පොදුවේ ගෞරවනීය ලෙස ඩොක්ට, මිස්, මිස්ට, හෝ මහත්මයා, මහත්මිය ලෙස ඔවුන්ට ඔබ කැමති ආකාරයෙන් ආමන්ත්‍රණය කරන්න පුළුවන්.... ඔබට ඔවුන් දෙන ප්‍රතිකාර වලට හේතු විමසන්න කිසිදු විටක බිය නොවන්න. ඔබ ගන්න ප්‍රතිකාර මොනවද ඒවා එහෙම දෙන්නෙ ඇයි කියලා ඔබ දැනුවත් වෙන්න ඕනි ඒක ඔබේ අයිතියක්. Supported pathology එකක් නැතුව ඔය එක එක්කෙනාට ඕනි විදියට anti biotics ලිව්ව පලියට බොන්න අවශ්‍ය නෑ... ඒ වගේම එක එක වෙනත් ප්‍රතිකාර ආවට ගියාට ගන්නත් ඕනි නෑ..... ඒ වගේම ශල්‍ය කර්මයක් කරද්දී ඔබ දැනුවත් කල යුතුයි ඔබේ වෛද්‍ය වරයා කුමන ස්ථානය ක් කුමන හේතුවක් මත ශල්‍ය කර්මයට භාජනය කරනවද කියලා.... මේ ඕනෑම දෙයක් ඔබ විමසද්දී කවුරු හරි ඔය කියන වෘත්තිකයෙක් ද්වේශ සහගත ලෙස හැසිරුනොත් ලගම ඇති පොලිස් ස්ථානයේ හෝ රෝහල් පොලිසියේ ඔහුට හෝ ඇයට විරුද්දව පැමිණිල්ලක් දමන්න අදාල රෝහලේ අධ්‍යක්ෂක වරයාට registered post එකේ ලිඛිත පැමිණිල්ලක් යොමු කරල.. ඔහු විමර්ශන පැවැත්තුවත් නැතත් පොලිසිය බැදී සිටිනවා ඔබ දමන පැමිණිල්ල කට පැය 48 ක් ඇතුලත inquires කරන්න.... මොකද ලංකාවේ නීතියට අනුව කාටවත් සාමය කඩවන අයුරින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය වන අයුරින් ද්වේශ සහගත ලෙස හැසිරෙන්න බැ රජයේ ආයතන වල.... හෝ පෞද්ගලික ආයතන වල..... මේ වගේ දිගින් දිගටම ඔබේ සිවිල් අයිතීන් වෙනුවෙන් නීතිය භාවිතා කරන්න. මොකද මේ වගේ කරද්දී අර වගේ උද්දච්ච පුද්ගලයන්ට පොලිසි ඇවිත් කට උත්තර දෙන්නම වෙනවා රස්තියාදු වෙලා. පොලිසියකට ආවේ නැති උනොත් යමෙක් ගෙන්න ගන්න හැටි පොලිසිය දන්නවා. ඒකට අදාල නීතිමය ප්‍රතිපාදන පොලිසියට ලබා දීලා තියෙන්නේ. මම දන්න තරමින් ලංකාවේ පොලිසිය දැන් සෑහෙන්න හොද මට්ටමකින් ක්‍රියාත්මකයි....ඒ නිසා ඒ අය ඔබේ පැමිණිල්ල ලියගන්නේ නැතුව ඉන්නේ නෑ.. වැරදිලාවත් එහෙම දෙයක් උනොත් ඔබ telligp@[URL='https://www.facebook.com/Policelk-292390967770776/?__tn__=K-R&eid=ARB3xSuxjSW7pefLpm2jZh6nq1eQmetgJpMNUeJMdMmrtX07oGChpjRsB5IZZZuLvzIiAUDMAYTlzcXm&fref=mentions&__xts__%5B0%5D=68.ARC7Gva0Jh_6RcbdY8tSrNyRCrRhWB0jGqLKTQ8ke4i2z_a2WkFAk1YhrfzUHUFN7grfyWKgNWjJ3VI6XF0diyrAs20Ch-y3Jft1JPLn0c0QkyujVB9RdSoVOUp9puL0PTNDBYZQYPPTpCT4qlmq6Zlw0p_Nt2rasnW9-I84DthPaJ_FCQVCvs0NurxOrGSkyMg7EhpVda8ZxT8']Police.lk[/URL] විද්‍යුත් තැපෑලට මේල් එකකින් පැමිණිලි කරන්න ඔවුන් අනිවාර්යෙන් ඔබට පිළිතුරු එවනව ඔබේ පැමිණිල්ල අදාල අංශ වලට යොමු කරල... වෘත්තිය ගුණාත්මක භාවය ඉබේම ඇති වෙන්නෙ නෑ ලංකාව වගේ රටක.. ඒ සදහා ඔබ බලපෑම් කල යුතුයි නොකඩවා... නීතිය තියෙන්නේ ඔබව ආරක්ෂා කරන්න ඔබේ අයිතීන් සුරක්ෂිත කරන්න.....[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom