ලංකාවේ නම නැවතත් ජාත්‍යන්තරයට

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    2 Sri Lankan men, 21 & 32, jailed 8 months over fake S'pore passport & forged IC

    ica-passport-2.png



    21-year-old Pushparaj Kapil, a Sri Lankan national, was sentenced to eight months’ jail on Apr. 28 for having in possession a false Singapore passport and a forged Singapore identity card.

    Another Sri Lankan national, 32-year-old Ramachandran Kriysso Prasshad, was also sentenced to eight months’ imprisonment on June 4 for abetting Kapil to be in possession of these forged documents.


    ප්‍රසිද්ද news apps වලත් මේක තිබුන.
    දැන් ටිකකට කලින් tv එකෙත් ගියා.

    සින්ගපුරුවට ඉන්දියාවේ එවුන් ගොඩක් එනව රස්සාවල් කරන්න. ගොඩක් පොඩි පොඩි රස්සාවල් කරන්නේ ඉන්දියාවෙන් එන එවුන්. එත් පලවෙනි පාරට මම මෙහෙම news එකක් දැක්කෙ. එකට සම්බන්ද එවුන් ලංකාවේ එවුන්. මුන් ලංකාවේ නම කනව.
     
    • Wow
    Reactions: EnIgma001

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,118
    113
    නම නම් කන්න දෙයක් නෑ ඉතිං.කාල ඉවරයි.හැබැයි ඉතිං වැරදි කරන උන්‍ ඕන රටක ඉන්නව..ඉන්දුනීසියාවේදි කොච්ච්ර අහු උනාද ඕස්ට්‍රේලියාවෙ pedopile කාරයෝ..සුද්ද උනත් බල්ල බල්ලමයි..