ලංකාවේ නවතම පුද්ගලික ගුවන් සේවය fitzair

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,788
    19,759
    113
    MONEY LAUNDERING KIYANNE NIKAN NEWEY
    itin mokada ban ehema hari thawa airline keepayak lankawe hadila competition ekak hadena eka kochra hoda deyakda. Airline ekak kiynne rassawal kiyak nam hadena thanakda.
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    itin mokada ban ehema hari thawa airline keepayak lankawe hadila competition ekak hadena eka kochra hoda deyakda. Airline ekak kiynne rassawal kiyak nam hadena thanakda.
    Compete කරන්න මුන්ගේ කිසිම දෙයක් නෑනේ. මුන් Dubai වලට $320යි. Emirates $340යි. මුන්ගේ පාන් පෙත්ත කාලා ඔහේ උඩ බලන් යනවට වඩා තව $20ක් දීලා Emirates එකේ අළුත් aircraft එකක හොඳ meal එකකුත් කාලා movie එකකුත් බලගේන යනවනේ. මට ආරන්චියක් ආව මේකේ කොණකත් නාමල් ලොක්කා ඉන්නවා කියලා. පොර spark air පටන් ගන්න ගිහින් හරිගියෙ නැති නිසා fits air ගත්ත scene එකක් තමා තියෙන්නේ.
     
    • Like
    Reactions: shenat

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,788
    19,759
    113
    Compete කරන්න මුන්ගේ කිසිම දෙයක් නෑනේ. මුන් Dubai වලට $320යි. Emirates $340යි. මුන්ගේ පාන් පෙත්ත කාලා ඔහේ උඩ බලන් යනවට වඩා තව $20ක් දීලා Emirates එකේ අළුත් aircraft එකක හොඳ meal එකකුත් කාලා movie එකකුත් බලගේන යනවනේ. මට ආරන්චියක් ආව මේකේ කොණකත් නාමල් ලොක්කා ඉන්නවා කියලා. පොර spark air පටන් ගන්න ගිහින් හරිගියෙ නැති නිසා fits air ගත්ත scene එකක් තමා තියෙන්නේ.
    Patangatta gaman untat hama facility ekama denna amarui neh ban. Kaalayak yaddi okun hadila ei. Namal ponnnayage nam sambandayak tiyanwada dan naha habai.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,057
    113
    ආශ්චර්යමත් රටක
    Compete කරන්න මුන්ගේ කිසිම දෙයක් නෑනේ. මුන් Dubai වලට $320යි. Emirates $340යි. මුන්ගේ පාන් පෙත්ත කාලා ඔහේ උඩ බලන් යනවට වඩා තව $20ක් දීලා Emirates එකේ අළුත් aircraft එකක හොඳ meal එකකුත් කාලා movie එකකුත් බලගේන යනවනේ. මට ආරන්චියක් ආව මේකේ කොණකත් නාමල් ලොක්කා ඉන්නවා කියලා. පොර spark air පටන් ගන්න ගිහින් හරිගියෙ නැති නිසා fits air ගත්ත scene එකක් තමා තියෙන්නේ.

    😂😂😂

    20$ ඉතුරු කරගන්න පාන් පෙත්ත කාලා ඕකෙ ගිහින් ප්‍රයිවට් ජෙට් වල යන්න රාජපක්ස්ලට සල්ලි හොයල දෙන්න ඕන. 🤣🤣 මිහින් එයාර් කියල හොර ගුහාවක් හදල ගසා කාල, මුලු රටම ණය කරල තව ඉවර නෑ.
     
    Similar threads