ලංකාවේ නාකි දේශපාලනය

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    රිපබ්ලිකන් පක්ෂ්‍යය නියෝජනය කරන 74 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවැනි සහ අවසන් ධුර කාලය අපේක්ෂත්වෙන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි. ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ඩිමොක්‍රටික් පක්ෂයේ ජෝ බයිඩන් ය. හැත්තෑ හත් (77) වන වියේ පසුවන ජෝ බයිඩන් 2009 වසරේ සිට 2017 දක්වා ඇමෙරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති ධුරය හෙබවීය.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    americawe deshapalakayanta ape sakkili naki deshapalakayo sansandanaya karanna epa.
    unta salli thiyaanwa, ape wesa balu deshapalakayo janathawa huran kana sakkili naki wesawo
     
    • Like
    Reactions: Identity

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    americawe deshapalakayanta ape sakkili naki deshapalakayo sansandanaya karanna epa.
    unta salli thiyaanwa, ape wesa balu deshapalakayo janathawa huran kana sakkili naki wesawo
    politician la nam koheth ekayi
    eth unge system ekak thiyenawa
    eka pudgayanta wada udin inne
    eke raja wena eka anuwa system
    eka hadenne.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    politician la nam koheth ekayi
    eth unge system ekak thiyenawa
    eka pudgayanta wada udin inne
    eke raja wena eka anuwa system
    eka hadenne.

    ape inne politician newei, hema ekama awathawadin. rata gena janathawa gena hithanwa zero, thamata thiyana wasiya/prasiddiya witharai balanne. system eke awulak thibuna ho natha , thiyana eka hariyata Karanam hari wangu gahanne nethuwa

    americawe mehema gonnu innawada

    ශ්‍රී ලංකාවෙන් කොරෝනා අවදානම තුරන් වෙනවානම් තමා මුහුදට හෝ බිලි වීමට සූදානම් බව සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

    තමා පිළිබඳව සමාජ මාධ්‍ය තුළ විවේචනාත්මකව අදහස් පළවන බවත් ඒවා විපක්ෂය විසින් පළකරන බවත් ඇය සඳහන් කළාය
    .
     
    Last edited:

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    උන්ගේ ජීන් වෙනස් මෙහෙ එවුන්ගේ ජීන් වෙනස්
    පෙන්නේ නැද්ද ට්‍රුම්ප් කරය 30-40 කැල්ලක් රන් කරගෙන හොඳට කොන්ද කෙලින් තියන් ඉන්නව උට මේ ලගදි කොරෝනත් හැදුනා.ගානක්වත් නැහැනේ
    ඒ වගේද මයිනට උ හෙට මැරෙයි වගේ ඉන්නේ.බලහන්කො පොරන් දැන් වෙව්ලන්වත් එක්ක

    තන්හාව වැඩියි මෙහෙ එවුන්ගේ.කොච්චර පින් කලත් අතාරින්න සුදානම් නැහැ.බදාගෙන ඉන්න හදන්නේ මැරෙනකම්ම
     
    • Like
    Reactions: SLK_sri

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ape inne politician newei, hema ekama awathawadin. rata gena janathawa gena hithanwa zero, thamata thiyana wasiya/prasiddiya witharai balanne. system eke awulak thibuna ho natha , thiyana eka hariyata Karanam hari wangu gahanne nethuwa

    americawe mehema gonnu innawada

    ශ්‍රී ලංකාවෙන් කොරෝනා අවදානම තුරන් වෙනවානම් තමා මුහුදට හෝ බිලි වීමට සූදානම් බව සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

    තමා පිළිබඳව සමාජ මාධ්‍ය තුළ විවේචනාත්මකව අදහස් පළවන බවත් ඒවා විපක්ෂය විසින් පළකරන බවත් ඇය සඳහන් කළාය
    .
    එ්ක තමයි උන්ගේ වොෂින්ටන් වගේ නායකයෝ හොඳ system එකක් හදලා දුන්නා විප්ලවයෙන් පස්සෙ.වොෂින්ටන්ට රජ වෙන්න තමයි සමහරු කිව්වේ එ්ත් එයා එ්ක එපා කියලා ජනාධිපති උනා.
    අපේ මුල් අය එහෙම එකක් කලේ නැහැනේ.
    අනෙක අපේ තියෙන්නෙ සටන් කරලා ගත්ත නිදහසකුත් නෙමෙයිනෙ.
    අපේ නායකයෝ තම තමන්ගෙ පුද්ගලික උවමනාවන් පසුපස ගියා මිසක් ලංකාව කියන concept එක develop කලේ නැහැ.
    අදටත් එන අය තමන්ගේ පුද්ගලික අවශ්ය්‍තාවයට මුල් තැන දෙනවා මිසක් system එකක් හදන පාටක් නැහැ.
     
    • Like
    Reactions: SLK_sri

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    USA wala President la wenas unata, unge prathipaththi wenas wenne na........ specially foreign policies. One nam rata athule wena deyak wenas karai
     
    • Like
    Reactions: SLK_sri

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,073
    34,615
    113
    ලංකාවට නම් හෙන ගැහිලා තියෙන්නේ නාකි දේශපලනේටත් වඩා වහල් දේශපාලනේ නිසා. දේශපාලුවා තමන් කරපු වරදක් පිළිගත්තත් වහල්ලු සූදානම් නෑ තමන්ගේ දේශාපාලු ස්වාමියා වැරදි කරා කියන්න.
     
    • Haha
    Reactions: SLK_sri