අපේ ආන්ඩුව ආවම, අපි සියලු පාසල් ජනසතු කරනව
ආගම වසයෙන් පාසල් හදන එක නවත්තනව
සහිරා එක ආනන්ද කරනව
ආනන්දෙ සහිරා කරනව
ආගම වසයෙන් පාසල් හදන එක නවත්තනව
සහිරා එක ආනන්ද කරනව
ආනන්දෙ සහිරා කරනව
Asoke kiyanne issara Anade primary school eka.ඔව් ඉතින් සමානය පවුලකට දරාගන්න බහ සමහරු ඉන්නවා නොකා නොබී සල්ලි එකතු කරලා ළමයා ව ආනන්ද දාන්න දගලලා හොරුන්ට සල්ලි පුදන අය පව් වැඩේ
රෝයල්අ තර්ස්ටන් නම් ගොඩක් ඒ පති වලට චාන්ස් එක තියෙනවා ලගම පාසල හොදම පාසල් වගේ %50ක් වත් ඒ පැතිවල ඉන්න වුන් ගේ තත්වේ එක්ක
හැබැයි ආනන්ද නාලන්ද ds ගොඩක්ම එන්නේ පිට වුන් එක හරිම අසදරනයි මම නම් කියන්නේ අපිට කෙලවිලා යන්න ලොකුම දෙයක් එක
කරන්න තිබ්බා ප්‍රථමික වෙනම එතනින් එහා සුදුසු ස්කොල වෙනම වගේ
ආනන්ද තරගේ නවත්තන්න අශෝක තිබ්බා ඊට පස්සේ එකෙත් සල්ලි වලට යනකොට මහින්ද කියලා එකක් හැදුවා
1 වසරේ ළමයි ගන්න එක තඩි බොරුව . එක්කෝ ඒ සල්ලි ස්කෝලෙට යනවා නම් කමක් නැහැ කොහෙවත් ඉන්න නාගරික ඇමතිලා ටීචර් පිනා ලට තමයි ඕවා යන්නේ
Ehema kaloth Ananda Nalanda Royal eke OB eke un umbata wadagena puke ari. Yako me iskola wala naki dial innawa iskoleta pana arala. Kotinma samahara un jiwath wenneth iskole athuleleda kiyala hithena tharam. Koi weleth un iskoleමම ජනාධිපති වුනොත් ඔය සුපිරියි කියලා කියන පාසල් සියල්ල ප්‍රයිවට් කරනවා. එතකොට ඕන එකෙක් සල්ලි ගෙවලා ළමයින්ව දාගනයි. හම්බෙන සල්ලි වලින් පොදුවේ අනෙකුත් රජයේ පාසල් දියුණු කරනවා. ඈත දුෂ්කර පළාත් වල සේවයට යන ගුරුවරුන්ට හොඳ පහසුකම් සහිත නිළ නිවාස ලබා දෙනවා. ගොඩක් ගුරුවරු දුෂ්කර පළාත්වලට යන්නේ නැත්තේ පහසුකම් නැති නිසා
අපේ ආන්ඩුව ආවම, අපි සියලු පාසල් ජනසතු කරනව
ආගම වසයෙන් පාසල් හදන එක නවත්තනව
සහිරා එක ආනන්ද කරනව
ආනන්දෙ සහිරා කරනව
tharage kiwwe ananda laga wthu wala wun ananda ena eka nawathwannaAsoke kiyanne issara Anade primary school eka.
Anande ahalakinwath thiyanna puluwanda ban Asoke? Mona tharangayakda?
Ehema kaloth Ananda Nalanda Royal eke OB eke un umbata wadagena puke ari. Yako me iskola wala naki dial innawa iskoleta pana arala. Kotinma samahara un jiwath wenneth iskole athuleleda kiyala hithena tharam. Koi weleth un iskole
------ Post added on Apr 20, 2024 at 4:15 PM
Dan sepada?1) D. S. Senanayake - St. Thomas College, Mt Lavinia
2) Dudley Senanayake - St. Thomas College, Mt Lavinia
3) John Kothalawala - Royal College, Colombo
4) S.W.R.D. Bandaranayake - St. Thomas College, Mt Lavinia
5) Wijayananda Dahanayaka - St. Thomas College, Mt Lavinia
6) Sirimavo Bandaranayaka - St. Bridget's, Colombo
7) J. R. Jayawardane - Royal College, Colombo
8) Premadasa - St. Joseph's College, Colombo
9) D.B Wijethunga - St. Andrews College. Gampola
10) Chandrika Bandaranayaka - St. Bridget's, Colombo
11) Mahinda Rajapakse - Nalanda College Colombo, Thurston College Colombo
12) Maithripala Sirisena - Rajakeeya Central College, Polonnaruwa
13) Gotabaya Rajapaksa - Ananda College, Colombo
14) Ranil Wickramasinghe - Royal College, Colombo
දැනට රාජ්‍ය නායකයෝ 14 දෙනෙක් ඉඳලා තියෙනවා. මුන් ටික තමයි ඉතින් රට කෑවේ. උන්ගෙන් උසස් පෙල, සාමාන්‍ය පෙළ කාලේ ඉස්කෝල ගිහින් තියෙන විදිය මෙහෙමයි.
ඒ 14න් 7 ම රෝයල් හරි සෙන්ට් තෝමස් හරි.
ඒ 14න් 11ම කොළඹ සුපිරි කියලා කියන ඉස්කෝල
ඒ 14න් 12ම කොළඹ ඉස්කෝල. කොළඹින් පිට ඉස්කෝලේ ගිහින් තියෙන්නේ පිනට ජනාදිපති උන ඩී බී විජේතුංගයි සිරිසේනයි විතරයි.
ලංකාවේ ඉස්කෝල 10,000 විතර තියෙනවා. ජාතික පාසල්ම 373 තියෙනවා. සාමාන්‍ය මනුස්සයෙක්ට පිනා චාන්ස් එකක් නැත්තන් (ඩී බී විජේතුංග, සිරිසේන වගේ ) උඩට යන්නම බැහැ කියලා තේරෙනවද?