ලංකාවේ නායකයෝ ඇති බහුතරයක් ඉස්කෝල දෙක තුනක අය

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    අපෝ උබ සුපිරි ඉස්කෝලෙක නෙමෙයිද?

    එහෙම එකෙක් නම් මේ වගේ ප්‍රශ්න එන්නේ නෑ...

    Na ban. Kahatagasdigiliye, dehiattakandiye mona supiri iskolada... :rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    පිස්සුද බන්? 🥴
    මූ මුලින් මහිදෙ හරි රිච්මන්ඩ් හරි.. එතනින් කොලබට ඇවිත් නාලන්දෙට දාලා..
    පස්සේ මොකද්ද සින් එකකට මුව ඉස්කෝලෙන් අයින්කරල තියනව 8 /9 වගේ පන්තියකදි..
    ඒ පාර මූව තර්ස්ටන් දාල

    මූ ඕකට වෙන ගණන් සර් කෙනෙක්ව අල්ලලා බයිලයක් කියනව.. ඇත්ත තමයි එලවලා
    hariyata ekak kiyapanko. AL walin thurstan da 8-9 panthiyen thurstan da?

    wiki anuwa nam 7 panthiyedi
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,885
    1
    15,220
    113
    ඕකෙන් පේනව තීරණ ගත්ත උන් රටේ Structure එක ගැනවත් රට ගැනවත් දැනන් හිටිය උන් නෙමෙයි Nepotism වලින්ම ආව උන්. රට ගැන හැඟීමක් තියන උනුත් නෙමෙයි ඔය ඉස්කෝල වල බහුතරේ. ඉතින් කොහොමද රට ගැන හිතල තීරණ ගන්නෙ. Nepotism වළින් ආව නිසා 99%ක්ම තීරණ බලේ ගැන විතරක් හිතල ගත්ත තීරණ කියල පේනව
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,777
    1
    51,668
    113
    ප*යාගල
    sorry.com
    FXYqsMBVUAAqPNt.jpg
    ආනන්දේ....ආ..... නන්දේ
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,748
    2,876
    113
    colombo
    පිස්සුද බන්? 🥴
    මූ මුලින් මහිදෙ හරි රිච්මන්ඩ් හරි.. එතනින් කොලබට ඇවිත් නාලන්දෙට දාලා..
    පස්සේ මොකද්ද සින් එකකට මුව ඉස්කෝලෙන් අයින්කරල තියනව 8 /9 වගේ පන්තියකදි..
    ඒ පාර මූව තර්ස්ටන් දාල

    මූ ඕකට වෙන ගණන් සර් කෙනෙක්ව අල්ලලා බයිලයක් කියනව.. ඇත්ත තමයි එලවලා
    2 neme 7 wenna one ol fail hari maths hari fail
    Ranasinghe premadasa giye maradane st. Josephs' thamai. Me 1980 interview ekak. Mekata uththara dena widihen ohuge buddiya gena hitha ganna puluwan.👇

    Lavari wikunapu katha boru wenawa me pinthure dakkama. Me inne premadasage ammai,thaththai, punchi premadasai.👇

    https://www.google.com/search?q=r+p...gGHcP8Ck0Q_AUoAXoECAMQAQ#imgrc=JTWiU0EDTUiKLM

    nice ne ban kalain script ekak dunnada danne naha ehama practice karala awath dena uththre gana knowledge ekak nathnam katapadam wage kiyawanna wene

    sajith penawaa ne :ROFLMAO: :ROFLMAO:

    mahinda premadasa ge adik kalaka wathtalent ekak naha sajith namal ta mun dennawa thallu karalaa aluth ekek awoth hodayi nathnam apita kelawena widiya hithaganna wath baha

    Kamikaze

    Active member
  • Sep 12, 2023
    66
    125
    33
    Kalutara
    ඔය ලිස්ට් එකේ ස්කෝල වල ඉන්න කොල්ලො කොන්ඩෙ තට්ටෙටම කපලා ඉන්නෙ ඇයි බන්..

    අනිත් එක උන් ඇවිදිද්දි ආමි එකේ මාච් එක යනවා වගේ නිකට උස්සගෙන යන්නෙ ඇයි හෙනම අමුතුයි :eek:
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    පොළොන්නරුවෙ උනාම ඒක “රාජකීය සෙන්ට්‍රල්”

    කොළඹ උනාම “රෝයල්”

    බලහන්කො ඒකෙත් හැටි 🤦🏻🫢

    Wiki eke thiyenne mehemai ban.

    "He was educated at Thopawewa Maha Vidyalaya and Rajakeeya Madya Maha Vidyalaya Polonnaruwa where he first developed an interest in politics."
     
    • Like
    Reactions: RealityOfX

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ලංකාවේ දේශපාලනේට එන්න සැහෙන්න සල්ලි තියෙන්නේ ඕන. ඔය ඉස්කෝල වලට යන්නේ සල්ලි කාරයොන්ගේ ළමයි. ඉතින් උන්ට දේශපාලනේට එන්න පුළුවන්.
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    මයිනා සිගරට් ගහලා මාට්ටු වෙලා හොස්ටල් එකේදි ඌ ඒක නිසා thurstan දාලා තියෙන්නේ

    නාලන්දේ ගන්ටාරෙත් ඌ විකුනන්න ගිහින් තියෙනවලු, මට නාලන්දේ පොරවල් ඕන තරං කියලා තියනවා ඔය කතාව,

    ඉස්සර පොඩි කාලේ van එකේ ගිය නාලන්දෙ උන් ඕවා කිව්වම මට හිතුනා ඕවා unp උන් හදපු කතා කියලා යුද්දෙ දින්නට ඉරිසියාවෙ, දැන් තමා තේරෙන්නේ ඇත්ත තත්වේ

    නාලන්දේ එකෙක් confirm කරපන් කතාව
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    දේශපාලනේ ඇරුනහම ලොකු company වල high පොසිශන්ස් වල ඉන්නෙත් ..රෝයල් colombo/තර්ස්ටන්/ට්‍රිනිටි/සෙන් තොමසස්/ධර්මරාජ්/කිංස්වුඩ් තමයි සින්ඝලුනේ කොලබ නුවර ඇරුනහම කුරුණෑගල මලියදේව වගෙත් ඉන්නවා ...කම්පැනි අමතක කරපල්ලකෝ ආමි/නෙවි/ එයාෆොස් බලපන් ලොකු රැන්ක් වල ඉන්නේ කවුද කියල ..ඉරිසියා කරන්නේ නැතුව උබලගේ ළමයි හරි කොහොම හරි ඔය ඉස්කෝල සෙට් එකට දාගන්න බලපන් ..ගොඩ
     
    • Like
    Reactions: Asmodeus

    දේශපාලන හයිය නැත්නම් ආනන්ද සෙන්ට්‍රල් 20-25ලක්ෂ (ඉස්සර 15)
    dx horwpathanaa ලක්ෂ 8-10
    රෝයල් central :ROFLMAO: :ROFLMAO:
    මරිය කඩේ darmaashoka වගේ ස්කොල ලක්ස 3

    මේ සල්ලි ස්කෝලෙට නෙමේ යන්නේ

    උපදින්න කලින්ම ප්ලැන් කරන්න පුළුවන් ආනන්දට ඒ ලගම ගෙවල් බොරුවට සල්ලි දීලා බද්දට අරගෙන චන්ද හිමි නාමලේකෙන නම දාගෙන එන එන ලියුමට සල්ලි දීගෙන ලක්ෂ 5කින් වගේ
     
    එත් පාඩු නැ ..එහෙම කියල ළමයට අට්ටෙන්ෂන් නොදී ඉස්ලෝකෙට විතරක් දැම්ම කියල සාර්ථක වෙන්නේ නැ ..
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,748
    2,876
    113
    colombo
    එත් පාඩු නැ ..එහෙම කියල ළමයට අට්ටෙන්ෂන් නොදී ඉස්ලෝකෙට විතරක් දැම්ම කියල සාර්ථක වෙන්නේ නැ ..
    ඔව් ඉතින් සමානය පවුලකට දරාගන්න බහ සමහරු ඉන්නවා නොකා නොබී සල්ලි එකතු කරලා ළමයා ව ආනන්ද දාන්න දගලලා හොරුන්ට සල්ලි පුදන අය පව් වැඩේ

    රෝයල්අ තර්ස්ටන් නම් ගොඩක් ඒ පති වලට චාන්ස් එක තියෙනවා ලගම පාසල හොදම පාසල් වගේ %50ක් වත් ඒ පැතිවල ඉන්න වුන් ගේ තත්වේ එක්ක

    හැබැයි ආනන්ද නාලන්ද ds ගොඩක්ම එන්නේ පිට වුන් එක හරිම අසදරනයි මම නම් කියන්නේ අපිට කෙලවිලා යන්න ලොකුම දෙයක් එක

    කරන්න තිබ්බා ප්‍රථමික වෙනම එතනින් එහා සුදුසු ස්කොල වෙනම වගේ

    ආනන්ද තරගේ නවත්තන්න අශෝක තිබ්බා ඊට පස්සේ එකෙත් සල්ලි වලට යනකොට මහින්ද කියලා එකක් හැදුවා
    1 වසරේ ළමයි ගන්න එක තඩි බොරුව . එක්කෝ ඒ සල්ලි ස්කෝලෙට යනවා නම් කමක් නැහැ කොහෙවත් ඉන්න නාගරික ඇමතිලා ටීචර් පිනා ලට තමයි ඕවා යන්නේ
     
    මමනම් කියන්නේ ඔය ඉස්කෝල සෙට් එකට ඇර අනිත් ඒවාට සල්ලි වියදම් කරලා දාගන්න එපා ..මොකද හැම ඉස්කෝල වලම උගන්නන්නේ එකම සිලබස් එක ...අර ඉස්කෝල සෙට් එකේ විශේෂත්වය added value එකක් එනවා ළමයට අනාගතේ ජොබ් මාර්කට් එකේ අන්න එකට තමයි වියදම්කරලා දාන්නේ ...ඔය අසෝක /මහානාම වගේ ඒවාට සල්ලි වියදම්කරලා දෑම්මට ගන්න ගන්නේ නැ ..
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,202
    34,817
    113
    මම ජනාධිපති වුනොත් ඔය සුපිරියි කියලා කියන පාසල් සියල්ල ප්‍රයිවට් කරනවා. එතකොට ඕන එකෙක් සල්ලි ගෙවලා ළමයින්ව දාගනයි. හම්බෙන සල්ලි වලින් පොදුවේ අනෙකුත් රජයේ පාසල් දියුණු කරනවා. ඈත දුෂ්කර පළාත් වල සේවයට යන ගුරුවරුන්ට හොඳ පහසුකම් සහිත නිළ නිවාස ලබා දෙනවා. ගොඩක් ගුරුවරු දුෂ්කර පළාත්වලට යන්නේ නැත්තේ පහසුකම් නැති නිසා
     
    • Haha
    Reactions: jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,748
    2,876
    113
    colombo
    මමනම් කියන්නේ ඔය ඉස්කෝල සෙට් එකට ඇර අනිත් ඒවාට සල්ලි වියදම් කරලා දාගන්න එපා ..මොකද හැම ඉස්කෝල වලම උගන්නන්නේ එකම සිලබස් එක ...අර ඉස්කෝල සෙට් එකේ විශේෂත්වය added value එකක් එනවා ළමයට අනාගතේ ජොබ් මාර්කට් එකේ අන්න එකට තමයි වියදම්කරලා දාන්නේ ...ඔය අසෝක /මහානාම වගේ ඒවාට සල්ලි වියදම්කරලා දෑම්මට ගන්න ගන්නේ නැ ..
    කරන්න පුලුවන්නම් ඉන්ටෙර්ණසන්ල් වලට වඩා හොදයි එකෙන්ම

    මම ජනාධිපති වුනොත් ඔය සුපිරියි කියලා කියන පාසල් සියල්ල ප්‍රයිවට් කරනවා. එතකොට ඕන එකෙක් සල්ලි ගෙවලා ළමයින්ව දාගනයි. හම්බෙන සල්ලි වලින් පොදුවේ අනෙකුත් රජයේ පාසල් දියුණු කරනවා. ඈත දුෂ්කර පළාත් වල සේවයට යන ගුරුවරුන්ට හොඳ පහසුකම් සහිත නිළ නිවාස ලබා දෙනවා. ගොඩක් ගුරුවරු දුෂ්කර පළාත්වලට යන්නේ නැත්තේ පහසුකම් නැති නිසා
    ඕවා කරන්න ගියිත් උබ ට ගෙදර නවතින්න වෙන්නේ සින්හල මුස්ලිම් එනම් මනම් වලට වඩා දරුණුයි ob ඕවා වල මුල්ම 10 බේරලා උබට අනිත් ටික කරන්න වෙන්නේ
    ------ Post added on Oct 31, 2023 at 7:07 AM