ලංකාවේ නිපදවන පරිගණක...

hetadina

Junior member
  • Dec 15, 2013
    50
    21
    8
    Ambalangoda
    ලංකාවේ නිපදවන පරිගණක...

    ලංකාවේ නිපදවන පරිගණක...
    ශ්‍රී ලංකා ඉතිහාසයේ තවත් ඉතා වැදගත් කඩයිමක් පසුකරමින් ලංකාවේ පළමුවරට පරිගණක එකලස්‌ කිරීමේ සමාගමක් පිහිටුවීමට ewis නමැති සමාගම කටයුතු කරමින් සිටී.ඒ අන් කවරකු සමග නොව ලොව මෘදුකාංග දැවැන්තයා වන මයික්‍රොසොෆ්ට් ආයතනයත් හා එකතුවය.හම්බන්තොට සුරියවැව ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත මෙම නිෂ්පාදනාගාරය මගින් ලැප්ටොප් පරිගණක ටැබ්ලට් පරිගණක,ඩෙක්ස්ටොප් පරිගණක ද එකලස්‌ කරනු ඇත.ඒවා ශ්‍රී ලාංකිකයන්ට අඩු මිලට ලබා ගත හැකි වනු ඇත.එමගින් අපේ තොරතුරු තාක්ෂණ හැකියාව තවත් වැඩි දියුණු වනු ඇත.වර්ග අඩි 25000 ක පමණ ප්‍රදේශයක ඉදිවන මෙම නිෂ්පාදනාගාරය මගින් අප රටට විශාල ආයෝජනක් ලැබී ඇත.වසර 30 අමානුෂික යුද්ධය අවසන්වී වසර කීපයක් යන්නටත් මත්තෙන් අපට ලැබෙන ප්‍රතිඵල සැබවින්ම කාගේත් දියුණුව උදෙසා බව හෙටදින තාක්ෂනය ඔබ වෙත ගෙන එන "හෙටදින අඩවිය" එදත් අදත් හෙටත් විශ්වාස කරයි.
    ඔබට ජය!