ලංකාවේ නිපදවෙන සුවිශාලතම PC Game එක NERO

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,400
    100,323
    113
    අනිවා පට්ට උන් කරන වැඩේ. මෙහෙ ගේම් හදන්න් වෙන්නෙ අතින් කයිට් කරගෙන පින් තකාම තමා

    දාල දවස් කීපයකින් ඩවුන්ලෝඩ් කරගන්න තියෙනවනෙ ෆ්‍රී වෙන රටවල එහෙම උනාට උන්ට ඕනි සේල් එක වෙලානෙ ඒ වෙනකොට.


    ගොන්ජන් නේද හඩකවන්න අරගෙන තියෙන්නෙ. ගේම් එකම ජෝක් එකක් වෙයිද දන්නෙ නෑ මැද්දෙන් ඉයෝ ඉයෝ ගානව ඇහිල.
     

    malithx2

    Well-known member
  • May 19, 2010
    675
    366
    63
    අනිවා පට්ට උන් කරන වැඩේ. මෙහෙ ගේම් හදන්න් වෙන්නෙ අතින් කයිට් කරගෙන පින් තකාම තමා

    දාල දවස් කීපයකින් ඩවුන්ලෝඩ් කරගන්න තියෙනවනෙ ෆ්‍රී වෙන රටවල එහෙම උනාට උන්ට ඕනි සේල් එක වෙලානෙ ඒ වෙනකොට.
    APE RATE MEWAGE DEYAK KARALA THIYANA EKA GANA MATA ATHATAMA SATUTUI APE RATA DEWENI NA ANITH RATAWAL EKKA BALADI
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,323
    113
    APE RATE MEWAGE DEYAK KARALA THIYANA EKA GANA MATA ATHATAMA SATUTUI APE RATA DEWENI NA ANITH RATAWAL EKKA BALADI
    ගොඩක් උන් ඔය සබ්ජෙක්ට් එකට අත ගහන්නෙ නැත්තෙ ලෝකල් කරල ප්‍රොෆිට් නැති නිසා, මුන් ඒ රිස්ක් එක අරන් තියෙනවනෙ ඒකම ඇති.
     
    • Like
    Reactions: War Fighter

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    සමහර ලෝන්තයෝ නං කින්ඩි දානවා මොනවා උනත් එල වැඩක් එක පාරම ලොකු වැඩ කරන්න බැහැ කොහොමත් අඩියෙන් අඩිය ඉස්සරහට යන්න තියෙන්නේ
     

    Ajnaagni

    Junior member
  • Aug 15, 2020
    71
    83
    18
    වැඩේ නම් එලකිරි.. අඩුවකට තියෙන්නේ සිනoහලෙන් කාතා කරන සුද්දො ඉන්න එක විතරයි.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    models පිටින් අරන් engine එකත් අරන් කෙරුවත් හෙන effort එකක් game එකක් හදනව කියන්නෙ..
    එක පාර හද අල්ලන්න බෑ නෙ. ටික ටික ඉස්සරහට යන්න ඕනි..
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    arimac එකට project වලට සල්ලිදාන සීන් එකක් තිය‍ෙනවා ... ඔය විෂුවල්නම් ෆයිනල් අවුට් ව‍ෙන්න‍ේ ඔය මදි ... ඕක තව ඩිවල‍ොප් උන‍ොත්නම් ප්ල‍ේස් එකක් තිය‍ෙයි .
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    හදපු එක නම් අගය කරනවා, එත් අපි ලෝකේ අනිත් ගේම් එක්ක බලනකොට. තාක්ෂනය අතින් ග්‍රෆික්ස් අතින් සැහෙන්න පස්සෙන් වගේ.
    පොඩ්ඩක් 2005-2006 හදපු ගේම් එකක් වගේ.