ලංකාවේ පරණම ඉස්කෝල

  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    4de41848-4f77-4021-b003-d725ecefb796.JPG

    St. Thomas' College is a government primary and secondary school school for boys in Matara, Sri Lanka which is located in the heart of Matara city. The College was initially founded as a private Anglican school by Christian Missionary Society of England (founded by one of the first Anglican Missionaries in Sri Lanka, Rev. Fr. N. J. Ondatjee) [1] in Wellamadama, Dondra, Sri Lanka in 1844. It presently has over 4000 enrolled students studying from primary level to secondary level education.

    st_thomas.jpg

    Richmand College - 1814
    Royal College - 1835
    St Thomas College Matara - 1844
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මචන් ෆිර්ස්ට් පේජ් එක අනිවා එඩිට් වෙන්න ඔනා බන්... 1822 පටන් ගත්තෙ අපේ ස්කොලේ ... ඒකත් එක්ක සමකලෙ පටන් ගත්තා කියලා කියන්නෙ ඔය යාපනේ ඉස්කොලෙලු...නමුත් එක ගැන නම් මම හරියට දන්නෙ නැ.. අපෙ පාසලට 1822 කලින් ඉදලා ඉතිහාසයක් තියෙනවා.. තොටගමුවෙ ශ්‍රි රාහුල හමුදුරුවන්ගේ කාලේ අපේ පාසල පිහිටි බූමිය පිරිවෙනක්...එරභත්තොට ධර්මරාජ පිරිවෙන තමයි නම.... සුද්දා පිරිවෙන කඩලා තමයි පටන් අරන් තියෙන්නෙ...

    1.වැරන්ඩා ස්කුල්
    2.ක්‍රිස්ටියන් මිශනරි ස්කුල්
    3.ක්‍රිස්ටියන් කොලෙජ්
    4.ශ්‍රි ජයවර්දන පුර මහා විදයාලය
    ඔන්න ඔය ඔන නමකින් ඉන්නෙ අපි තමයි... CMS-කෝට්ටේ.. තමයි ගොඩක් අය දන්න නම....