ලංකාවේ පහත්ම තලයේ රැකියා ස්ථාන

Tedsy Tran

Member
Aug 3, 2016
16
2
0
ලංකාවේ පහත්ම තලයේ රැකියා ස්ථාන

Worst Companies to work for in Sri Lanka | ලංකාවේ පහත්ම තලයේ රැකියා ස්ථාන

අනිත් අයටත් උදව්වක් විදිහට මේකට ඔයාල දන්නා විස්තර දාන්න.

13921016_609064242588705_8753772395808420701_n.jpg

13895483_609076662587463_3557124096029039678_n.jpg
 
Last edited:

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    synaxiom IT company 1k meka. kollupitiye thi. ceyline building eke.

    CEO patta jara ekek. etana ena hamoma wage masa 4,5i inne. ain wela yanawa.
    ceyline1 IT branch eka widiyata wenama thiyana company eka tamayi me. meke owner celine lokkage son tamayi CEO Synaxiom wala.

    career eka sawuththu wuna mageth meke weda krala.. letter1 dunneth na mu.

    very bad place to workkkk
     
    Tedsy Tran

    Member
    Aug 3, 2016
    16
    2
    0
    ape compeny ekata chater ban.eth kohomada katak erala kiyanne

    තව එකෙක් වලට වැටෙන්න කලින් කියන්න,
    අනිත් අයත් කෙලින්ම කියන්න බැරි නම් PM කරන්න. රහස්‍ය භාවය රකිනවා.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    තව එකෙක් වලට වැටෙන්න කලින් කියන්න,
    අනිත් අයත් කෙලින්ම කියන්න බැරි නම් PM කරන්න. රහස්‍ය භාවය රකිනවා.

    Beha ban epa wele thiyenne .wena mokuthma mene ban awla 10 denna ona padiya 25 wenawa denakata
     
    thisalstyle

    Member
    Feb 18, 2016
    6
    0
    0
    Paycorp international .. yannanam epaaa.. interview yana godak un select wenawaaa.. after 3 or 4 month wage mokak hari ledak edala as karanawaa
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    Worst Companies to work for in Sri Lanka | ලංකාවේ පහත්ම තලයේ රැකියා ස්ථාන

    අනිත් අයටත් උදව්වක් විදිහට මේකට ඔයාල දන්නා විස්තර දාන්න.

    13921016_609064242588705_8753772395808420701_n.jpg

    13895483_609076662587463_3557124096029039678_n.jpg

    SIyluma Amtyansa saha Lekam Kryala tika saha Parlimentuwa
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Paycorp international .. yannanam epaaa.. interview yana godak un select wenawaaa.. after 3 or 4 month wage mokak hari ledak edala as karanawaa

    PayCrop එක හොදයිනේ බන්, වැඩ වැඩි පොඩ්ඩක් පඩි අඩුයි.. ඒ උනාට worst place කියලා කියනන් බැ