ලංකාවේ පළමු ජනසතු බස් රථය
බෙන්ස් වල ගියපු සිංහලුන්ට ගිය කලක්
බෙන්ස් වල ගියපු සිංහලුන්ට ගිය කලක්
බදු ගෙවන ඔබට ස්තුතියි

ප්‍රයිවට් බස් මාෆියාවක් දැන් තියෙන්නේ.
උන් තමයි පාරේ මිනිස්සු එකතු කරගෙන අරන් යන්නේ.
උන්ට ඕන වෙලාවට බස් දාන්නේ. ගාස්තු හදන්නේ. මාර්ග නීති හදන්නේ.
උන්ට ඕන විදිහට නෙවේ නං වැඩේ වෙන්නේ
පාරට බහිනවා.
CTB වලට ගහනවා.
කොච්චි නවත්තනවා.
ගිනි තියනවා කපනවා.
මුන්ට පාරේ ඉඩ දෙන්න අපි බදු ගෙවපු CTB බස් තොග පිටින් මලකඩ කනවා.
මගේ මතේ මේ රටේ බස් සේවාව 100% CTB කරන්න ඕන.
![]()
![]()
බෙන්ස් වල ගියපු සිංහලුන්ට ගිය කලක්

![]()
![]()
බෙන්ස් වල ගියපු සිංහලුන්ට ගිය කලක්
1958 කොහොමද ශ්‍රීලංගම තිබුනේ? ඒ කාලෙ තිබුනෙ ලංගම නෙ.
ලංකාව ශ්‍රී ලංකා වුනේ 1972 න් පස්සෙ. ඊට කලින් Ceylon , සිංහලෙන් ලංකාව