ලංකාවේ පළමු RAP ගීතය කාගේද ???

RSmith

Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    ලංකාවේ පළමු RAP ගීතය කාගේද ???

    ඔබ නොදන්නවා ඇති සමහර විට....
    ඒ අසහාය නිර්මාණය සුනිල් සාන්තයන්ගේය...

    මෙන්න සාක්ෂි


    PQCERu0.gif


    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    හුදෙක් විනෝදය සඳහා පමණි.
    අවභාවිත කිරීමෙන් වලකින්න:):):):):)
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ජාති ජාති !!

    මම හිතං හිටියේ සුනිල් එදිරිසිංහගේ ජාති ජාති නුඹ මට වාසනා නගේ එක කියලා :oo:
     

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    ඇයි සෝමතිලක ජයමහත් කියන්නේ "මා පෙම් කල ජනපද කල්‍යාණිට හිමියනි මට කල නොහැක නිගා" කියලා.