ලංකාවේ ප්‍රධාන ආගම් මේවද?

hzr27

Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    ලංකාවේ ප්‍රධාන ආගම් මේවද?

    මම වෙන වැඩකට නෙට් එකේ ඉන්න ගමන් අහම්බෙන් මේක දැක්කේ......
    කියවලාම බලන්න........:oo::oo::oo:

    "In Sri Lanka there are two main religions, Islam and Buddhism." තම්බි පල්ලි ගැන විස්තරේකුත් තියෙනවා ලොකුවටම.........
    http://www.justlanded.com/english/Sri-Lanka/Sri-Lanka-Guide/Culture/Top-10-Experiences-in-Sri-Lanka

    Malay is used as a fourth language.
    http://www.justlanded.com/english/Sri-Lanka/Sri-Lanka-Guide/Language/Language-in-Sri-Lanka

    පුළුවන් නම් මේකේ ඇඩ්මින්ලට මේක හදන්න කියල ඊයක් වත් යවන්න......
     

    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    ලංකාවේ ප්‍රධාන ආගම් නෑ තියෙන්නේ ප්‍රමුඛ ධර්මයක් විතරයි. ඒ බුදු දහම.
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ලංකාවේ ප්‍රධාන ආගම් නෑ තියෙන්නේ ප්‍රමුඛ ධර්මයක් විතරයි. ඒ බුදු දහම.
    මලයට එක වසරෙදි පෙල පොත් ලැබුනෙ නැතැයි. නැත්තං ඉස්කෝලෙ ගියෙ නැතැයි.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    මචං මම උන්ට යවපු ඊමේල් එකට උන් රිප්ලය් එකක් එවලත් තිබ්බ. වැරදි නිවැරදි කරනවා කියල
    11.gif
    11.gif
    11.gif



    ZSy5Wcp.png
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ආගම අනුව නෙවෙයි මිනිස්සුන්ගේ ආකල්ප අනුවයි රට හොද හෝ නරක වෙන්නේ, ඇෆ්ගනිස්ථානය මුස්ලිම් නමුත් ත්‍රස්තවාදියෝ පිරිලා ,තුර්කිය ,මැලේසියාව මුස්ලිම් නමුත් ත්‍රස්තවාදියෝ නැති තරම්. ලංකාව බෞද්ධ නමුත් ලෝකයේ ලොකුම ත්‍රස්තවාදියා අවුරුදු 30ක් හිටියා. ඔය ආගම් ප්‍රශ්ණ ඔක්කොම එන්නේ ප්‍රඥ්ඥාව නැතුව ශ්‍රද්ධාව වැඩි වුනාමයි එතකොට මිනිස්සු අන්ධ වෙනවා, කුරානේ තියෙන සමහර භායනක වැකි ඕකට මිශ්‍ර වුනාම වැඩේ දෙල් වෙන එක අහන්නත් දෙයක්ද.