ලංකාවේ ප්‍රාථමික මනසක් සහිත විස්සවිද්යල ළමයි

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ලංකාවේ කැම්පස් එකක් දැකල වත් නැති පකයල හිතන් ඉන්නේ ඉන්ජිනේරින් කරන්නේත් උන් වගේ නිකම්මු කියල. යකෝ ඔය වගෙ රෙද්දවල් කීයක් හදනවද පලවෙනි අවුරුද්දේ උන්.

    තොපි චන්දේ දීල පත්කරන කාලකන්නින්ට කියපන් මොලේ තියෙන උන්ගෙන් වැඩක් ගන්න කියලා.
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ලංකාවේ කැම්පස් එකක් දැකල වත් නැති පකයල හිතන් ඉන්නේ ඉන්ජිනේරින් කරන්නේත් උන් වගේ නිකම්මු කියල. යකෝ ඔය වගෙ රෙද්දවල් කීයක් හදනවද පලවෙනි අවුරුද්දේ උන්.

    තොපි චන්දේ දීල පත්කරන කාලකන්නින්ට කියපන් මොලේ තියෙන උන්ගෙන් වැඩක් ගන්න කියලා.
    duka hethuna raththarane... :(
     
    • Sad
    Reactions: Tyrion Lannister

    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    මරාගන්නේ නැතුව කියපල්ලා ලංකාවේ එවුන් කරන research

    එකම පුද්ගලයා ලංකාවෙ කැම්පස් එකක කරන ඒවයි, පිටරට කැම්පස් එකක කරන ඒවයි අතර සැලකිය යුතු වෙනසක් තියෙනවනං මොකක්ද අවුල කියල හිතපන්.
     
    • Like
    Reactions: Master malli

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,539
    1,823
    113
    ලංකාවෙ අඩා...!
    Lankawe Campus ekakin Jobak karana ekek hadanne Medical Faculty ekenui,Dental Faculty ekenui witharai...Engineering faculty walinuth Enjo haduwata Doka wage jobatama Degree eka hadila na...Anith eunta Degree ekak thama labenne...Athhtatama Lankawe campus yana eun eliyata eddi O/L fail un unath hoda mattamaka innawa unta wada...Science faculty yana hugak ayata ithuru wenne Teaching...Hugak eun degree karanne balen un matha patawechcha barak wage...Anagathe pahadili nathi paarak hugak eunta thiyenne....Oya wage prashna hinda Degree eken wadak hari degree ekata wadak hari wena thathwaya hodata pahala gihin thiyenne.....Degree wala International standard thiyanawa...Habai ewagen wadak ganna Lankawe system thaama hadila na..me yana widihata hadenneth na...Enjo wada karanna yaddi paga gahanne nathi eunta system eke inna marui(Civil)...Un ithin epa wela rata panina eka thama karanne...
    Oya prashna athare sirama dial nathuwa newei....Ungen wadak ganna luku putu wala eun bayay.....
    Lankawe Enginnering kiyala aththatama Engineering thiyenne Software field eke witharai...

    Rate anith hama sector ekak wagema Adyapana sector ekath walbihiwela thiyenne....Ekata hugak hethu karana balapaala thiyanawa...

    Man danna de thama oya.....
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,372
    26,905
    113
    Kandy
    එල ජන්ගිට ඕනි ශරියා විශ්වවිද්‍යාල.ඔටු හුජ්ජ ටිකක් බීලා ලෝකේ කියන්නේ රොටියක් වගේ තැටියක් කිය කිය ඉන්න තමා එලජන්ගිට ඕනී