FB eke muge muna dapu ekak giyada balapan

(Uniliver eke tshirt adan inna eka)
Mama Traffic violation FB group ekata damma, passe mama dakka Accident 1st hari mokak hari group ekakin eka ussala dala tiyenawa,
Ow macn, mun ekka maraganna time ekak naha, pissu kalakanni ekek dennek dawasakata set wenawama thama.
------
Post added on Mar 23, 2026 at 4:05 PM
ඌ කරපුව ඌ ගෙනියයි බන්, මොනව උනත් මිනිහෙක් නේ, මු කාලකන්නිය උනත් මුගෙ ගෙදර මු නිසා යැපෙන හොඳ එකෙක් හරි හිටියොත් ඌත් පවු. මේ වෙලාවේ උගෙ රස්සාවට කෙලවන්න හොඳ නෑ.
------
Post added on Mar 23, 2026 at 4:07 PM