ලංකාවේ පුරවැසිභාවය අහෝසි වීම

iradication of Sri Lankan citizenship

  • වාසි දායකයි

    Votes: 19 82.6%
  • අවාසියි

    Votes: 4 17.4%

  • Total voters
    23

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,645
    50,007
    113
    සේදවත්ත
    තිබ්බත් වැඩක් නෑ, ගලවනම් කම්පැනියක් ගහලා දේපල ඔක්කම එකට පවරලා එකේ බෝඩ් මෙම්බර් කෙනෙක් වෙන්න . ඉට පස්සෙව් සිටිසන් උනත් එකයි නැතත් එකයි . PR visa වලින් ඉන්න එකයි තියෙන්නේ .
     
    • Like
    Reactions: ලොකු bhai

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    තිබ්බත් වැඩක් නෑ, ගලවනම් කම්පැනියක් ගහලා දේපල ඔක්කම එකට පවරලා එකේ බෝඩ් මෙම්බර් කෙනෙක් වෙන්න . ඉට පස්සෙව් සිටිසන් උනත් එකයි නැතත් එකයි . PR visa වලින් ඉන්න එකයි තියෙන්නේ .
    ලංකාවේ සිටිසන් කියන්නේ සෝමාලියාවේ සිටිසන් කිව්ව වගේ තමයි දැන්, ද්විත්ව පුරවැසිභාවය පිලිගෙන දක්ෂයො පාර්ලිමේතුවට දාන්න පුලුවන්නන් හොඳයි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,645
    50,007
    113
    සේදවත්ත
    ලංකාවේ සිටිසන් කියන්නේ සෝමාලියාවේ සිටිසන් කිව්ව වගේ තමයි දැන්, ද්විත්ව පුරවැසිභාවය පිලිගෙන දක්ෂයො පාර්ලිමේතුවට දාන්න පුලුවන්නන් හොඳයි
    අපේ පිලිගන්නවා සමහර රටවල ද්විත්ව තියාගන්න බෑ . ගොං ආතල් එකක් . උනට තේරෙන් නෑ අපි ඉන්නේ බිජ්ජක වගේ ලොකෙක කියලා
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,333
    113
    Depala thiyana dewal okkoma wikunala thama karana deyak

    nathnam okkoma uben yanawaaa, Dual Citizen danna bari country ekake nam

    samhara un oya idam case thiyana nisa Dual Citizen denne nathi country walin Citizen ganne naa.

    Dual Citizen thama eka nisaa ganna ona :yes: