ලංකාවේ පෙට්‍රල් මිල... #හොඳටමරිදිලා

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ආසියාවේ රටවල් එක්ක ගත්කල ශ්‍රී ලංකාව පෙට්‍රල් මිලෙහි මේ වන විට 20 වන ස්ථානයේත් ලෝකයෙන්ම ගත් කල 51 වන ස්ථානයේත් රැඳී සිටිනවා.

    අවවාදයයි
    මෙය හුදෙක්ම මෝඩ ජෙප්පන්ගේ සහ ටෙලිපෝන් කාරයන්ගේ දැනගැනීම පිණිස වේ. නිර්පාක්ෂික නිවහල් ස්වාදීන ඔබ වෙනුවෙන් නොවේ.


    Source - https://statisticstimes.com/economy/countries-by-petrol-prices-and-gdp-per-capita.php


    Screenshot 2021-08-01 131939.jpg
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    පැට්‍රල් 186 ක් ද බං දැන්
    :angry: :baffled:
    නැත. ඔකේ currency conversion එක වෙන්නේ කොහොමද කියලා හිතන්න එපා. ඔය site එක sure නැත්තනම් තව ඕන තරම් ඒවා තියෙනවා ගිහිල්ලා බලන්න. just google it.
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    Uba me karanne sajithge campaign ekak neda :D
    නැත. අපේ රටේ විතරයි මෙහෙම වෙන්නේ කියලා හිතන් ඉන්න උන්ට පෙන්නේ දැම්මේ. මන් දන්නවා ඔය හැමිනෙන උන් facts එක්ක දැම්මම හැමිනෙන්නේ නැහැ. මෙහෙම උනාම උන් යන්නේ කොහෙද මල්ලේ පොල් තර්ක ගේන්නේ. දැන් ඔය පෙන්නේ නැද්ද එකෙක් දාලා තියෙන්නේ petrol වැඩි කරන්න යන්නේ කියලා. පට්ට predictions මුන් කරන්නේ. මාරම දාර්ශනිකයි. 😂😂😂
     
    • Like
    Reactions: icepack

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Thawa Wadi Karath kamak na.... 250th Wenna one Liter ekak ,Nathuwa Economy eka goda danna baha.
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    GDP per capita එහෙම කොහොමද දන්නෑ නේ......:baffled::baffled: GNI per capita එහෙමත් දාපන් ... හොදට කම්පෙයා කරල බලන්න ....:lol::lol:
     
    Last edited:

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    කෝ අපේ ආර්ථික ඔස්තාර්ලා. අනේ. Any ideas ??? 😂😂😂
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    ඒකට කමක් නෑ, එත් තෙල් සංස්ථාව පාඩුයි කියන්නේ ඒ සල්ලිත් ගෙවන්න ඕන මිනිස්සුම තමයි, එතකොට පෙට්‍රල් ඩීසල් මිල අච්චරයි මෙච්චරයි කියන එකේ තේරුමක් තියද?

    ඔය තෙල් විකුණන අනිත් රටවල් වල මේ විදිහට පාඩු විඳගෙන ද තෙල් විකුණන්නේ?
     
    • Like
    Reactions: Sen-lu

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,707
    50,078
    113
    සේදවත්ත
    වැඩි කරන එක හොදා 200 වගේ ප්‍රෙට්‍රල් . දැක්කනේ අර මැනික් ගල බලන්න යන නූගත් හැතිකරේ ඉතින් ඒම උන් ඉන්න රටක වැඩි කරාට කමක් නෑ. එක අතකින් මේ පාර්ලිමේන්තුවේ ඉන්න උන් මේ හරක් රැලට කරනව වැඩී සිරාවට . ලංකාවේ ඉන්නේ හරක් බානක්
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    එළකිරි පට්ට. ඔහොම කිව්වම සර් ෆේල් වෙනවද?
    කරපු බදු වංචා ඔප්පු කරපන්. පිළිගන්න පුළුවන් source එකක් දාපන්. නැවට එන්න කිව්වේ ආණ්ඩුවෙන් ගිනි තිබ්බේ ආණ්ඩුවෙන් ඒ විනාසේ කලේ ආණ්ඩුවෙන් කියලා ඔප්පු කරහන්. දුමින්දව හිරේ දැම්මේ මොන පදනමකින්ද කියලත් කියපන්. ආණ්ඩුවෙන් කපපු කැලෑව පෙන්නහන්.
    ඔය logic 2015 ට කලිනුත් කියලා තමා යහපාලනයක් ගෙනාවේ. ඒ කාලේ රාජපක්ෂලා රත්තරන් අස්සයොත් ගෙන්නුවලුනේ. පල හිකනලෝ යන්න. ඕව කොලේක ලියල රෝල් කරලා පුපේ ගහ ගනින්. ඕවා කියලා මිනිසුන්ව ගොනාට අන්දපු කාලේ ඉවරයි. උඹ සාපේක්ෂව හිතලා පුප දීපන් ලපයට හරි ටෙලිපොන් එකට හරි. එතකොට උඹේ ඔය තියෙන පුපේ අසහනේ හොඳ වෙයි. 😂😂😂

    දුමින්දව හිරේ දැම්මේ මිනිමරලා. උඹට මොනවද ඒ ගැන තියන ප්‍රශ්න?
    @wiky123 බම්ප්
     
    • Haha
    Reactions: ESL

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    වැඩි කරන එක හොදා 200 වගේ ප්‍රෙට්‍රල් . දැක්කනේ අර මැනික් ගල බලන්න යන නූගත් හැතිකරේ ඉතින් ඒම උන් ඉන්න රටක වැඩි කරාට කමක් නෑ. එක අතකින් මේ පාර්ලිමේන්තුවේ ඉන්න උන් මේ හරක් රැලට කරනව වැඩී සිරාවට . ලංකාවේ ඉන්නේ හරක් බානක්
    කටේ මසුරන් දාන්න ඕන බන්.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    @wiky123 note to self - ගිය පාර පුකේ ඇරලා කිරියෙන් එලවපු එවුන්ව quote කරන්න එපා
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    ආසියාවේ රටවල් එක්ක ගත්කල ශ්‍රී ලංකාව පෙට්‍රල් මිලෙහි මේ වන විට 20 වන ස්ථානයේත් ලෝකයෙන්ම ගත් කල 51 වන ස්ථානයේත් රැඳී සිටිනවා.

    අවවාදයයි
    මෙය හුදෙක්ම මෝඩ ජෙප්පන්ගේ සහ ටෙලිපෝන් කාරයන්ගේ දැනගැනීම පිණිස වේ. නිර්පාක්ෂික නිවහල් ස්වාදීන ඔබ වෙනුවෙන් නොවේ.


    Source - https://statisticstimes.com/economy/countries-by-petrol-prices-and-gdp-per-capita.php


    View attachment 137377
    ඒක පුද්ගල ආදායම පොඩ්ඩක් බලන්න ගහල ඒකත් එක්ක සන්සන්දනය කරන්න පොඩ්ඩක් නිකන් ඉන්න ගමන් නිකන් දැම්මෙ ඈ දන්නැද්ද දන්නෑනෙ