ලංකාවේ, පොසොන් උත්සවය උදෙසා දන්සැල් 19000+

Max_r

Well-known member
  • May 10, 2007
    13,221
    1
    16,093
    113

    Over 19,000 Poson dansals registered islandwide for 2025​

    A total of 19,185 Poson dansals have been registered across Sri Lanka for the 2025 Poson Festival, according to Additional Secretary (Public Health Services) at the Ministry of Health and Mass Media, consultant Dr. Lakshmi Somatunga.

    Screenshot_20250610_012608_M365-Copilot.jpg

    Souce - https://www.newswire.lk/2025/06/10/over-19000-poson-dansals-registered-islandwide-for-2025/

    ලස්සන සිංහලු අද දන්සැල් කීයක් විතර පහු කරන් ගියාද?

    .
    දන්සැල් පචයා™ AKA @monson මහතා කාර්‍යබහුවල බැවින්, එතුමාගෙ උපදෙස් පරිදි, ත්‍රෙඩ් එක දැම්මා:yes:
     
    • Haha
    Reactions: Lovtus

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,228
    20,863
    113
    හස්තිශෛලපුර

    Over 19,000 Poson dansals registered islandwide for 2025​

    A total of 19,185 Poson dansals have been registered across Sri Lanka for the 2025 Poson Festival, according to Additional Secretary (Public Health Services) at the Ministry of Health and Mass Media, consultant Dr. Lakshmi Somatunga.

    Screenshot_20250610_012608_M365-Copilot.jpg

    Souce - https://www.newswire.lk/2025/06/10/over-19000-poson-dansals-registered-islandwide-for-2025/

    ලස්සන සිංහලු අද දන්සැල් කීයක් විතර පහු කරන් ගියාද?

    .
    දන්සැල් පචයා™ AKA @monson මහතා කාර්‍යබහුවල බැවින්, එතුමාගෙ උපදෙස් පරිදි, ත්‍රෙඩ් එක දැම්මා:yes:
    adiyen adiya dansal sirawatama..
     
    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,798
    976
    113
    Danuth gewal laga bath dansalakata gihin awe. Aye godak pathi wala weekend eke dansal thiyenawa. Mona unath ape godak minissu pinata kamathi. Badaginne nam marila nathuwa athi me lankawe kisima kenek
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    හෙන ගහන්න ඕනෙ දන්සල් දෙන බල්ලන්ට. හැදිගාවිලා යන්න ඕනෙ ඕවට වාහන පාර මැද නවත්තලා බ්ලොක් කරන වේසිගෙ පුතාලට.
     
    • Like
    Reactions: KOTA NIHAL

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,221
    1
    16,093
    113
    Danuth gewal laga bath dansalakata gihin awe. Aye godak pathi wala weekend eke dansal thiyenawa. Mona unath ape godak minissu pinata kamathi. Badaginne nam marila nathuwa athi me lankawe kisima kenek
    :yes::yes:

    පාරෙ ඉන්න හිඟකන මිනිස්සු ගෙ ඇඟපත බැලුවම බඩගින්නේ ඉන්නවා වගේ පෙනවද බන් ලංකාවෙ, :yes:
    ඉට වඩා දිරලා ගියපු ඉන්නවා ඔෆිස් ඇතුලෙ.. :sorry:

    හෙන ගහන්න ඕනෙ දන්සල් දෙන බල්ලන්ට. හැදිගාවිලා යන්න ඕනෙ ඕවට වාහන පාර මැද නවත්තලා බ්ලොක් කරන වේසිගෙ පුතාලට.
    වාහන පාර මැද නවත්තලා බ්ලොක් කරන වේසිගෙ පුතාලට :yes::yes:
    drive through දන්සැල් කියලා හිතන් ඉන්නෙ වාහන පදින වාහේලා..

    දන්සැල් දෙන උන්ට බැනලා වැඩක් නැ නෙහ්,
    මෙහෙ නම් ගොඩක් ලොකු එවල බටත් ගහලා පෝලිම් හදලා.
    ------ Post added on Jun 10, 2025 at 9:23 PM
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    කන්න එවුන් නැතුව මෙහෙ දන්සැල් වේලෙනවා :lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    හෙන ගහන්න ඕනෙ දන්සල් දෙන බල්ලන්ට. හැදිගාවිලා යන්න ඕනෙ ඕවට වාහන පාර මැද නවත්තලා බ්ලොක් කරන වේසිගෙ පුතාලට.
    ettha katawa.nikan gilinnna waru ganan innwa.kala lunch sheet wathura botha parata danawa.puja palanna ona okunge