ලංකාවේ පොහොසත්ම දේශපාලඥයින්
2018 ෆෝර්බ්ස් වාර්ථාවට අනුව, ලංකාවේ 3 වෙනියට පොහොසත්ම දේශපාලඥයා 7 වන ජනාධිපති ධූරය හොබවන පල්ලේවත්තෙ ගමරාලලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන නම් කරයි. එම වාර්ථාවට අනුව ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 14ක් බව සඳහන්.
මෙහි පලමු ස්ථානය හිමි කරගෙන සිටින්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 18.
එම වාර්ථාවට අනුව අනෙකුත් දේශපාල්ඥයින් ගේ විස්තර
1. මහින්ද රාජපක්ෂ - ඇ.ඩෝ. බිලියන 18
2. අර්ජුන රණතුන්ග - ඇ.ඩෝ. මිලියන 68
3. මෛත්‍රීපාල සිරිසේන - ඇ.ඩෝ. මිලියන 14
4. අරුමුගම් තොණ්ඩමන් -ඇ. ඩෝ. මිලියන 1.9
5. විනයාගමූර්තී මුරලිදරන - ඇ.ඩෝ. මිලියන 1.7
6. චන්ද්‍රිකා කුමාරතුංග - ඇ.ඩෝ. මිලියන 1.4
7. අනුර කුමාර දිසානායක - ඇ.ඩෝ. මිලියන 1.3
8. ඒ. එච්. එම්. ෆවුසි - ඇ.ඩෝ. මිලියන 1.1
9. රනිල් වික්‍රමසිංහ - ඇ.ඩෝ. 830,000
10. ඒ. එල්. එම්. අතාවුල්ලා - ඇ.ඩෝ. 810,000