ලංකාවේ බක පන්ඩිත් උන් වැඩි ඇයි බන් ??

jackpolkichcha

Well-known member
  • Jun 26, 2015
    2,318
    2,917
    113
    ලංකාවේ හැමදේම දන්න බක පන්ඩි සෙට් එක වැඩි ඇයි බන්?
    තමන්ට අදාළ subject එක ගැනවත් හරියට දැනුමක් නැති, ඒත් අනික් හැම කෙහෙල්මල ගැනම චුට්ටක් එහෙන් මෙහෙන් අල්ලන්, හොට දාන්න එන එක ලංකාවෙ බහුතරයකගෙ ජාන වල තියෙන නිසා සහ බොරු මහන්තත්ව කම තමයි හේතුව.
     
    • Like
    Reactions: villa pro

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    තමන්ට අදාළ subject එක ගැනවත් හරියට දැනුමක් නැති, ඒත් අනික් හැම කෙහෙල්මල ගැනම චුට්ටක් එහෙන් මෙහෙන් අල්ලන්, හොට දාන්න එන එක ලංකාවෙ බහුතරයකගෙ ජාන වල තියෙන නිසා සහ බොරු මහන්තත්ව කම තමයි හේතුව.
    සිරා කතාව ඒකනම්
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ජපනුන්ට කියලා සුනාමි බෝම්බයක් ගහගත්ත නන් ආයේ රාජපක්සලාට බලේට එන්න පුලුවන්. සුනාමිය තමයි 2500 යේ රෙද්ද ගැලෙව්වේ.....