ලංකාවේ බතික් රැජිණ

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,445
    6,322
    113
    අලුවිහාරේ උරුම මධ්‍යස්ථානය නැත්නම් ඊනා ද සිල්වා ගේ නිවාස පිහිටා තියෙන්නේ සුන්දර අලුවිහාරේ කඳු මිටියාවත යාබදව. ඇගේ මුතුන් මිත්තන් පරම්පරා ගණනක්ම දිවි ගෙවුවේ ඒ ප්‍රදේශය ආශ්‍රිතව. විවිධාකාර කැළෑ මල් වර්ග, රෝස පැහැ බෝගන්විලා මල් පිරුණු වැල්, තැඹිලි පැහැයෙන් දිලෙන ඇන්තූරියම් මල්වලින් පිරුණු කදිම උද්ධ්‍යානයකින් වටවුණු ඇගේ නිවස සැබවින්ම සිහිනයක් තුළට ඔබ රැගෙන යනවා යැයි සිතෙන තරමේ අලංකාර පරිසරයක්
    අප්පච්චිගෙ ගම් පලාත:love2:
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,937
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    කොහොමද හොද

    දැන් මෙහෙම

    53d8467cc133a2660665f82ae66d0bbb.jpg


    ඉස්සර මෙහෙම
    cinnamon-grand-hotel.jpg
    I think the flags look much better. they lend a somewhat regal look to that place.
    btw thanks again for sharing this, along with the videos. never knew about this brilliant artist