ලංකාවේ බාගයක්ම කෑමට ණය වෙලා - ලෝක ආහාර වැඩසටහනේ නවතම සමීක්ෂණය

lilman

Well-known member
  • May 10, 2009
    41,184
    54,944
    113
    Colombo
    මහින්ද මහත්තය ණය වෙන්නේ නැතුව ඉන්නවා නම් ඒ ඇති ගුපියෝ. :)
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    බයිලා නම් ගහන්න එපා බන්... ඉන්ද්‍රේ කියන විදිහට හාමු මේ රට සුරපුරයක් කරනවා... ඌ daily එක එක දේවල් ගෙනහැර පානවා...