ලංකාවේ බැංකු වල සල්ලි, දමනවාද නැද්ද?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,205
    13,924
    113
    පෘථිවිය
    ලංකාවේ බැංකුවල සල්ලි දැමීමෙන් ලැබෙන වාසි මොනාද ?

    අවාසිනම් වැඩි...

    සල්ලි දාල, එලියට ගන්නකොට රුපියල් 30ක් කපාගැනීම
    දාපු සල්ලි ගන්න රටේ නැති දේවල් කියමින් පෝරම පිරවීම
    ආණ්ඩුවේ ටැකස් තැන්පතු සල්ලි වලින් කපා ගැනීම

    බැංකුවේ එවුන්ගේ රැස් බැලීමට සිදුවීම


    දැන් ආණ්ඩුවෙන් අලුතෙන් බදු ගහන්න ගත්ත නිසා සල්ලි ඔක්කොම එලියට ඇදල වෙන රටක බැංකුවක දැම්මනම් තමයි හොඳ.


    ourvaljpg_24b0407d30_bca42e421a.jpg