ලංකාවේ-බිහිසුණුම-ගුවන්-අනතුර ....

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගුඩ්පෝස්ට් මචං..
    දිවයිනේද ලංකාදීපෙද ඉස්සර ගියා ඔය සීන් එක ගැන ලිපි පෝලිමක්..
    ඒක කියවද්දි හොල්මන් ෆිල්ම් එකක් බැලුව වගේ මෙව්වා එකක් එන්න‍ෙ..
    :lol:
     

    Dtpro

    Active member
  • Aug 31, 2010
    714
    17
    28
    MAHAgedara
    bump
    6129600.png


    9Y7qmQ3.png
     

    dushan123

    Junior member
  • Sep 1, 2008
    94
    10
    18
    1978 DC-8 අනතුර ගැන දැනගත්තෙ අද... ගුඩ් ත්‍රෙඩ් ඇන්ඩ් පෝස්ට්... :yes:
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    කන්දේ හැපුණු මහා වනන්තරේ - ඩී සී අට අහස් යන්තරේ
    මරු ආ කල මිතුරේ බේරෙන්න බෑ සසරේ කාගේද මට වරද නොතේරේ
    මම පත්තරේ බලලා උපුටා ගත්තෙමි පෙරලා
    කියනෙමි විස්තර කරලා
    හොඳ හැටි ගලපාලා එහි ඇති ලුනු බර කිරලා
    ගයන්නේ මම අසන්න ඔබලා
    හැත්තෑ හතර වරුසයේ දෙසැම්බර් සිව් වෙනි දවසේ
    වුන දෙය අසන්න අහසේ
    අඩාලා බෝසේ වැලපුනාලු දුකසේ
    අසාලා අහස් යානේ විනාසේ
    සිරිලක් අහසේ මස්කෙළිය පෙදෙසේ
    රෑ දහයට බදාදා දවසේ
    හෙණ පාරක්සේ පුපුරා දෙදුරුවා අහසේ
    කිසිවෙක් නොදනිති රහසේ
    එකසිය අනුඑක් දෙනෙක් ගෙන ආ අහස් යානයක්
    තප්පරේට වුනා අළු ගොඩක්
    වන්දනා පිරිසක් අතර ගැහැණු පනස්නම දෙනෙක්
    මාරු අරගත්තානේ බිල්ලක්
    එදා බදාදා දිනේ අහස් යානා ගුවනේ
    මක්කම බලා පිටත් වුනේ
    කිසි කෙනෙක් නොදන්නේ අන්තිම ගමනය යන්නේ
    පුරුවේ කල කරුමයක් අනේ
    ගුවන් තොටුපලේ සිටන් හැතැක්ම ගානක් දුරින්
    වැටුනා අහස්යානය දැවෙමින්
    මස්කෙලියට නුදුරින් ගිනි ජාලා පුපුරමින්
    පොලවට වැටුනේ මළ කඳන්
    දවස් ගණනක් තිස්සේ මළ කඳන් කැලෑව අස්සේ
    සෙව්වා නේද අපේ කට්ටිය
    කලකට පස්සේ ලැබුණා බ්ලැක් බොක්ස් එක අයිසේ
    නොහොත් මේ කළු පෙට්ටිය
    කළු පෙට්ටිය ලැබුණා එහි පටි කැලිත් තිබුනා
    නමුත් මේක මට අභිරහසක්
    වරද හෙළි උනා මොකක්ද කියලා වැටහුනා
    ඒක යාන්ත්‍රිකකරන දෝෂයක්
    කන්දේ හැපුන ....

    ගායනය - ඇන්ටන් ජෝන්ස්

    [/SIZE][/CENTER][/COLOR]
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මෙම ගුවන් අනතුරෙන් මියගිය අය මිහිදන්කර ඇති ස්ථානය අසල එම ගුවන්යානයේ ලාංජනය සවිකර තිබුණද කිසියම් පිරිසක් විසින් එම සිහිවටනය මේ වන විට ගලවාගෙන ගොස් තිබෙනවා.

    ඔන්න ඔහොම කුපාඩි වැඩ තමයි අපේ උන් කරොත් කරන්නේ :angry::angry:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මට අපේ තාත්තා ඔය විස්තරේ කියලා තියෙනවා ..එයාලා කොලබ ඉදන් එහෙ ගිහින් තියෙනවා ඔය අනතුර වෙච්ච දවසේ...ප්ලේන් එකේ මගීන්ගේ ගමන් මලු වල තිබ්බ දේවල් සීසීකඩ විසි වෙලා තිබ්බලු යානයේ සුන්බුන් එක්ක...පව් වැඩේ:(..අපේ මිනිස්සු ඒ අතරත් වටිනා කියන දේවල් කර තියන් ගිහින් තියනවා..:angry:

    පස්සේ කාලෙක ඉස්කෝලේ ට්‍රිප් එකකින් අපි ඔහේ ගියා..දැනට තියෙන්නේ යානයේ ටයර් එක සිහිවටනයක් විදියට ස්මාරකයක් වගේ හදලා..