ලංකාවේ මිනිස්සුන්ට ජාතික වීරයෙක් වෙනවා

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,563
    10,351
    113
    44
    Living in an Atom
    රනිල් නුදුරේදීම දවසක ලංකාවේ මිනිස්සුන්ට ජාතික වීරයෙක් වෙනවා . සමස්ත ජනතාවම දිනක ඔහු ඉදිරියේ හඬා වැටෙනු ඇත . නමුත් එදාට ප්‍රමාද වැඩියි .
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,649
    87,015
    113
    ආශ්චර්යමත් රටක
    1. ඒ කියන්නෙ රනිල් පරදිනවද? ඒකද?

    2. නැත්තං රනිල් දිනලා ගෝතබායිගෙ සවුබාගේ දැක්මෙ ඉතුරු ටික දකින්න වෙන නිසාද? 🙈

    බයිල ගගහ වටේ නොයා හරියට කියපන් දෙකෙන් එකයිනෙ වෙන්න පුලුවන් 😹