අනුමැතිය ලැබේ ස්ටාර්ලින්ක් අප්‍රේල් මස සිට

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,601
    10,428
    113
    44
    Living in an Atom
    Elon-Musks-Starlink-launches-first-ever-Direct-To-Cell-satellite-will-increase-connectivity-in-remote-areas.jpg

    පසුගිය දිනවල බලපත්‍ර අනුමැතිය ප්‍රශ්නයට නැගුණ එලොන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව අප්‍රේල් මාසයේ සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වනු ඇතැයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (26) සඳහන් කර තිබේ.

    මින් ඉහත අදහස් පළවූයේ මෙම සේවය ලබාදෙන අතරතුර කිසියම් අපරාධමය කටයුත්තක් සඳහා අන්තර්ජාල සේවාවන් යොදාගන්නා අය ගැන මැදිහත්ව දත්ත සොයා බැලීමට රජයට අවශ්‍ය බැවින් ස්ටාර්ලින්ක් එවන් දත්ත ලබාදීමට බැඳී සිටීද යන පැනයයි.

    කැබිනට් ප්‍රකාශක සහ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ ජාතික ආරක්ෂාව සහතික කිරීම සහ සේවාව ලබා ගන්නන්ට සපයනු ලබන සේවාවන් අධීක්ෂණය කිරීම සම්බන්ධයෙන් රජයට වගකීමක් ඇති බවයි.

    "රජය මැදිහත් වුණේ ක්‍රියාවලිය සුමට කිරීමට, ජාතික ආරක්ෂාව සහතික කිරීම සහ පරිශීලකයින්ට සපයනු ලබන සේවාවන් නියාමනය කිරීම මගින්," ඔහු පැවසීය.

    වාර්තාවන අන්දමට මෙම ගැටලුවට ස්ටාර්ලින්ක් වෙතින් යහපත් ප්‍රතිචාර ලැබී ඇත.

    සේවාව ලබා ගැනීම පිළිබඳ මුල් සාකච්ඡා අතරතුර, රජයට ජාතික ආරක්ෂාව සහ පරිශීලකයින්ට සපයනු ලබන සේවාවන්හි ගුණාත්මකභාවය සැලකිල්ලට ගැනීමට සිදුවූ නමුත් අප්‍රෙල් මස සිට මෙම සේවාවන් අරඹන්නට දැන් හැකියාව ලැබී ඇත.
    මස්ක්ගේ ස්ටාලින්ක් සමාගම 2024 මාර්තු මාසයේදී මෙහෙයුම් පිහිටුවීම සඳහා යෝජනාවක් සමඟ ශ්‍රී ලංකාවට ප්‍රවේශ විය. වත්මන් රජය යටතේ, TRCSL විසින් 'ස්ටාලින්ක් ලංකා (පුද්ගලික) සමාගම' හරහා ක්‍රියාත්මක කිරීමට නියමිත 'ස්ටාලින්ක්' චන්ද්‍රිකා බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සඳහා ගාස්තු සැලසුම්වලටද අනුමැතිය ලබා දී ඇත.

    TRCSL විසින් මාසයකට රුපියල් 9,200 සිට රුපියල් මිලියන 1.8 දක්වා පරාසයක 'ස්ටාලින්ක්' පැකේජ පහක් සඳහා අනුමැතිය ලබා දී ඇත.
    මෙහිදී නිවසේ වහලයේ රඳවන චන්ද්‍රිකා රිසිවර ඩිෂ් එකක් හා නිවස ඇතුළත ඩිකෝඩරයක්ද මිලට ගත යුතු අතර අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් කර සේවා සක්‍රිය කරගත හැකිය.

    ======================================

    මම නම් හිතෙන්නේ ලංකාවේ ආණ්ඩුව කිසිම ඉල්ලීමක් කලේ Star link වෙතින් කලේ නැහැ.. බොරුවට ලංකාවේ ජනතාව ඉදිරියේ පොර වෙන්න දැඟලුවා විතරයි. නැත්නම් බොරුවට බුරාගෙන ගිහින් නැට්ට පුකේ ගහගෙන ආවා.

    යකෝ අන්තර්ජාලයේ අපරාධ කරන උන් හොඳ එක්ස්පිරියන්ස් පොරවල්. උන් VPN දාගෙන එන්නේ.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,617
    10,857
    113
    Nugegoda, Sri Lanka
    "රජය මැදිහත් වුණේ ක්‍රියාවලිය සුමට කිරීමට, ජාතික ආරක්ෂාව සහතික කිරීම සහ පරිශීලකයින්ට සපයනු ලබන සේවාවන් නියාමනය කිරීම මගින්," ඔහු පැවසීය. :lol:
    :lol:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,018
    12,103
    113
    VPN dammata ban ISP ta puluwan gov eken VPN IP eka dunnam ekata connect una local IP eka gov ekata denna..
    USA wage privacy law naha, ranil sammatha karapu law eken gov ekata ona huttekge detail ganna nadu danna puluwan..
    enisa oya normal VPN dala goda yanna baha.. anonymous hop godak gihin yana ewa thama hoyanna amaru..
    ewath ithin hoyanna puluwan time and resources thyanawa nam..
     
    Sen-lu

    Well-known member
  • "රජය මැදිහත් වුණේ ක්‍රියාවලිය සුමට කිරීමට, ජාතික ආරක්ෂාව සහතික කිරීම සහ පරිශීලකයින්ට සපයනු ලබන සේවාවන් නියාමනය කිරීම මගින්," ඔහු පැවසීය. :lol:
    :lol:
    දැං සුමට කොරලද දන්නෑ 😂😂
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    VPN dammata ban ISP ta puluwan gov eken VPN IP eka dunnam ekata connect una local IP eka gov ekata denna..
    USA wage privacy law naha, ranil sammatha karapu law eken gov ekata ona huttekge detail ganna nadu danna puluwan..
    enisa oya normal VPN dala goda yanna baha.. anonymous hop godak gihin yana ewa thama hoyanna amaru..
    ewath ithin hoyanna puluwan time and resources thyanawa nam..
    U GET TAIL OS/ and link to a undergorund vpn - lanawe thiya USA anduwatawath nawenne nathi ekak

    or u can hire a pc from a online rent a pc farm

    also virtual machine ekka rent karanna puluwan

    aththama kawthawa lankawe hack karanna thram watina dewal naha..
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    ට්‍රම්ප් මේසෙට ගැහුවද දන්නෙ නෑ. 🤭 🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,212
    113
    ආශ්චර්යමත් රටක
    “ඉස්ටාලිංක් ඥෑ විජේෂ ආයෝචන ඉවරයි ඔහෑ ඔහෑ” ගාල අඬපු බයියො ටික දවසක් යන්න කලින් පච කරලා නේද 🙈
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,129
    4,284
    113
    Sri Lanka
    මම නම් හිතෙන්නේ ලංකාවේ ආණ්ඩුව කිසිම ඉල්ලීමක් කලේ Star link වෙතින් කලේ නැහැ.. බොරුවට ලංකාවේ ජනතාව ඉදිරියේ පොර වෙන්න දැඟලුවා විතරයි. නැත්නම් බොරුවට බුරාගෙන ගිහින් නැට්ට පුකේ ගහගෙන ආවා.
    ආව විරෝධයට බය උනා. සනික අකුල ගත්තා hold කරපු එක. කවුද මේවට අදහස් දෙන්නෙ 😒 මිනිස්සුන්ගෙ විරෝධයක් ආවම ජාතික ආරක්ෂාව හිතින් අත ඇරල දානවද?
     
    • Like
    Reactions: dinuksha_asela

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,662
    100,943
    113
    “ඉස්ටාලිංක් ඥෑ විජේෂ ආයෝචන ඉවරයි ඔහෑ ඔහෑ” ගාල අඬපු බයියො ටික දවසක් යන්න කලින් පච කරලා නේද 🙈
    දැන් මොකක් හරි ජාතික ආරක්ෂාවට අදාල දෙයක් නිසා නේද හොල්ඩ් කරේ. මොනවද දැන් අලුතෙන් එකතු වෙලා තියෙන conditions. Site එකේ නන් එහෙම වෙනසක් වෙලා කියලා සදහනක් නෑ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,212
    113
    ආශ්චර්යමත් රටක
    දැන් මොකක් හරි ජාතික ආරක්ෂාවට අදාල දෙයක් නිසා නේද හොල්ඩ් කරේ. මොනවද දැන් අලුතෙන් එකතු වෙලා තියෙන conditions. Site එකේ නන් එහෙම වෙනසක් වෙලා කියලා සදහනක් නෑ.

    හේතු වත්, අලුතෙන් කරපු දේවල් වත් හරියට දන්නෙ නෑ. ඔය ආටිකල් එකේම තියෙන්නෙ මේක 👇🏻

    වාරතා වන අන්දමට මෙම ගැටලුවට ස්ටාර්ලින්ක් වෙතින් යහපත් ප්‍රතිචාර ලැබී ඇත.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    Ado un starlink denne fixed location da??? Mona huttakda.
    Lankawe watewatg yabagaman freelance wedak karan aathal ekak ganna barida??
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඕක මොඩ තීරනයක් . පස්සෙ තේරෙයි . TRCSL එකට කොන්ට්‍රෝල් කරන්න බැරි නෙට්වර්ක් එක්ක් රටේ රන් වෙනව කියන්නෙම අවුලක්
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    Elon-Musks-Starlink-launches-first-ever-Direct-To-Cell-satellite-will-increase-connectivity-in-remote-areas.jpg

    පසුගිය දිනවල බලපත්‍ර අනුමැතිය ප්‍රශ්නයට නැගුණ එලොන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව අප්‍රේල් මාසයේ සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වනු ඇතැයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (26) සඳහන් කර තිබේ.

    මින් ඉහත අදහස් පළවූයේ මෙම සේවය ලබාදෙන අතරතුර කිසියම් අපරාධමය කටයුත්තක් සඳහා අන්තර්ජාල සේවාවන් යොදාගන්නා අය ගැන මැදිහත්ව දත්ත සොයා බැලීමට රජයට අවශ්‍ය බැවින් ස්ටාර්ලින්ක් එවන් දත්ත ලබාදීමට බැඳී සිටීද යන පැනයයි.

    කැබිනට් ප්‍රකාශක සහ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ ජාතික ආරක්ෂාව සහතික කිරීම සහ සේවාව ලබා ගන්නන්ට සපයනු ලබන සේවාවන් අධීක්ෂණය කිරීම සම්බන්ධයෙන් රජයට වගකීමක් ඇති බවයි.

    "රජය මැදිහත් වුණේ ක්‍රියාවලිය සුමට කිරීමට, ජාතික ආරක්ෂාව සහතික කිරීම සහ පරිශීලකයින්ට සපයනු ලබන සේවාවන් නියාමනය කිරීම මගින්," ඔහු පැවසීය.

    වාර්තාවන අන්දමට මෙම ගැටලුවට ස්ටාර්ලින්ක් වෙතින් යහපත් ප්‍රතිචාර ලැබී ඇත.

    සේවාව ලබා ගැනීම පිළිබඳ මුල් සාකච්ඡා අතරතුර, රජයට ජාතික ආරක්ෂාව සහ පරිශීලකයින්ට සපයනු ලබන සේවාවන්හි ගුණාත්මකභාවය සැලකිල්ලට ගැනීමට සිදුවූ නමුත් අප්‍රෙල් මස සිට මෙම සේවාවන් අරඹන්නට දැන් හැකියාව ලැබී ඇත.
    මස්ක්ගේ ස්ටාලින්ක් සමාගම 2024 මාර්තු මාසයේදී මෙහෙයුම් පිහිටුවීම සඳහා යෝජනාවක් සමඟ ශ්‍රී ලංකාවට ප්‍රවේශ විය. වත්මන් රජය යටතේ, TRCSL විසින් 'ස්ටාලින්ක් ලංකා (පුද්ගලික) සමාගම' හරහා ක්‍රියාත්මක කිරීමට නියමිත 'ස්ටාලින්ක්' චන්ද්‍රිකා බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සඳහා ගාස්තු සැලසුම්වලටද අනුමැතිය ලබා දී ඇත.

    TRCSL විසින් මාසයකට රුපියල් 9,200 සිට රුපියල් මිලියන 1.8 දක්වා පරාසයක 'ස්ටාලින්ක්' පැකේජ පහක් සඳහා අනුමැතිය ලබා දී ඇත.
    මෙහිදී නිවසේ වහලයේ රඳවන චන්ද්‍රිකා රිසිවර ඩිෂ් එකක් හා නිවස ඇතුළත ඩිකෝඩරයක්ද මිලට ගත යුතු අතර අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් කර සේවා සක්‍රිය කරගත හැකිය.

    ======================================

    මම නම් හිතෙන්නේ ලංකාවේ ආණ්ඩුව කිසිම ඉල්ලීමක් කලේ Star link වෙතින් කලේ නැහැ.. බොරුවට ලංකාවේ ජනතාව ඉදිරියේ පොර වෙන්න දැඟලුවා විතරයි. නැත්නම් බොරුවට බුරාගෙන ගිහින් නැට්ට පුකේ ගහගෙන ආවා.

    යකෝ අන්තර්ජාලයේ අපරාධ කරන උන් හොඳ එක්ස්පිරියන්ස් පොරවල්. උන් VPN දාගෙන එන්නේ.
    ඕක ලංකාවෙන් පිට use කරලා තියන නිසා කියන්නේ. ඕක හොඳයි remote area එකක hut එකක ජීවත් වෙන එකෙක්ට. ඒ ඇරුනම වෙන ඕන කෙනෙක්ට fiber ඇරෙන්න වෙන එකක් වැඩක් නැහැ. Musk මවන හීන ලෝක වුණාට ඔය low orbit internet connections වැඩක් නැහැ.
     
    • Like
    Reactions: Mugen