ලංකාවේ මුදල් නෝට්ටු රහත් වෙයි

topkollek

Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,326
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවේ අච්චු ගසා ඇති මුළු නෝට්ටු ප්‍රමාණය ට්‍රිලියන 1.1ක් බවත් බැංකු පද්ධතිය හරහා සංචරණය වන්නේ එයින් බිලියන 281.4 බවත් ඉතිරි බිලියන 828.7 කාගේ හරි පෙට්ටගම්වල සඟවා ඇති බවත් ප්‍රකාශ කෙරේ

    Sri Lanka has over Rs.1.1 trillion worth of currency notes and over 67% of them are among public and are not in circulation, said General Manager,Chief Executive Officer of LankaClear, Channa De Silva.

    He said that according to the Central Bank Q 3 figures out of Sri Lanka’s total currency notes, only Rs. 281.4 billion are banked. “A staggering Rs. 828.7 billion is not in circulation and is being kept by people in either safety boxes or in their personal care.”

    https://www.dailynews.lk/2023/09/07...ring-rs-828-7-bn-currency-not-in-circulation/
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    කොහොමද ඔක හරියටම කියන්නෙ. මිනිස්සු බැන්ක් නොකර කොච්චර ගණුදෙනු කරනවද බැන්කු වලින් එලියට ආවට පස්සෙ ආයෙ බැන්කු පැත්ත පලාතෙ නොගිහින් තියෙන නෝට්ටු තියෙන්න පුලුවන් නෙ.
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    කොහොමද ඔක හරියටම කියන්නෙ. මිනිස්සු බැන්ක් නොකර කොච්චර ගණුදෙනු කරනවද බැන්කු වලින් එලියට ආවට පස්සෙ ආයෙ බැන්කු පැත්ත පලාතෙ නොගිහින් තියෙන නෝට්ටු තියෙන්න පුලුවන් නෙ.
    Yes.Anith eka bank wala loku ganak danna ganna giyama malama wathayak.Rate nathi prashna ahanawa e nisa godak business karana salli thiyena un intrest balanne nathuwa cash walin loku ganan thiyan ennawa lesiyata mama danna ekek ennawa koi welaweth 50-60million cash walin thiyan enna.But uth lokuma businessman kenek nemeye ethin hithapanko loku ewun keyak thiyan athida kiyala.Anith eka thamaye godak un tax walata mattu wena nisa bank wala loku trasaction walata kamathi naha.🙂
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,390
    32,104
    113
    ලංකාවේ අච්චු ගසා ඇති මුළු නෝට්ටු ප්‍රමාණය ට්‍රිලියන 1.1ක් බවත් බැංකු පද්ධතිය හරහා සංචරණය වන්නේ එයින් බිලියන 281.4 බවත් ඉතිරි බිලියන 828.7 කාගේ හරි පෙට්ටගම්වල සඟවා ඇති බවත් ප්‍රකාශ කෙරේ
    Baiyonta bedala kathire gahaganna thiyagena athi
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,297
    3,896
    113
    කොහොමද ඔක හරියටම කියන්නෙ. මිනිස්සු බැන්ක් නොකර කොච්චර ගණුදෙනු කරනවද බැන්කු වලින් එලියට ආවට පස්සෙ ආයෙ බැන්කු පැත්ත පලාතෙ නොගිහින් තියෙන නෝට්ටු තියෙන්න පුලුවන් නෙ.
    එහෙම බැංකු පද්ධතියට නැවිත් සල්ලි කැරකෙන්නෙ නෑ නෙහ්
    මිනිස්සු බැන්කින් නොකරට බැන්කින් කරන එකෙක් අතට කොයි වෙලේ හරි යන්න එපැයි
    එහෙමවත් යන්නෙ නැති එව්ව ඇති
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,757
    2,881
    113
    colombo
    ඕවා එලියට අදින්නනම් ඉතින් ලබන සතියේ ඉදන් 5000 කොලේ වලංගු නැහැ කියල announcement එකක් දෙන්න ඕනි :ROFLMAO: අර india උන් කරනවා වගේ
    :love::love:
     
    • Like
    Reactions: elakiriaddict

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,297
    3,896
    113
    ඕවා එලියට අදින්නනම් ඉතින් ලබන සතියේ ඉදන් 5000 කොලේ වලංගු නැහැ කියල announcement එකක් දෙන්න ඕනි :ROFLMAO: අර india උන් කරනවා වගේ
    ඕක ඉන්දියාව කලන්න කලින් ඇන් ඇම් පෙරේරා සිරිමාවොගෙ කාලෙ කලා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    එහෙම බැංකු පද්ධතියට නැවිත් සල්ලි කැරකෙන්නෙ නෑ නෙහ්
    මිනිස්සු බැන්කින් නොකරට බැන්කින් කරන එකෙක් අතට කොයි වෙලේ හරි යන්න එපැයි
    එහෙමවත් යන්නෙ නැති එව්ව ඇති
    එහෙම වෙන්න චාන්ස් එකක් තියෙනවා. 100% හැම සල්ලියක්ම ආයේ ආයේ බැන්ක් වෙන්න ඉඩක් නෑ ලංකාවේ උන් බිස්නස් කරන විදියට. එහෙම නොවී කැරකෙන % එකක් තියෙනවා. තව Lankaclear එකට අහු වෙන්නේ නැති transaction තියෙනවා එකම බෙන්කුවෙයි branch අතර වෙන ඒව උන්ට track වෙන්නෙත් නෑ නේ.
     
    Sen-lu

    Well-known member
  • කොහොමද ඔක හරියටම කියන්නෙ. මිනිස්සු බැන්ක් නොකර කොච්චර ගණුදෙනු කරනවද බැන්කු වලින් එලියට ආවට පස්සෙ ආයෙ බැන්කු පැත්ත පලාතෙ නොගිහින් තියෙන නෝට්ටු තියෙන්න පුලුවන් නෙ.
    ඔච්චර ලොකු ගානක්?? I don't think so
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,390
    32,104
    113
    එහෙම වෙන්න චාන්ස් එකක් තියෙනවා. 100% හැම සල්ලියක්ම ආයේ ආයේ බැන්ක් වෙන්න ඉඩක් නෑ ලංකාවේ උන් බිස්නස් කරන විදියට. එහෙම නොවී කැරකෙන % එකක් තියෙනවා. තව Lankaclear එකට අහු වෙන්නේ නැති transaction තියෙනවා එකම බෙන්කුවෙයි branch අතර වෙන ඒව උන්ට track වෙන්නෙත් නෑ නේ.
    Lawyers la thama salli bank karanne aduwenma, harinam unge account wala slip haraha dammanna nithiyak genna ona...
     
    • Like
    Reactions: vibhashana

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,326
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොහොමද ඔක හරියටම කියන්නෙ. මිනිස්සු බැන්ක් නොකර කොච්චර ගණුදෙනු කරනවද බැන්කු වලින් එලියට ආවට පස්සෙ ආයෙ බැන්කු පැත්ත පලාතෙ නොගිහින් තියෙන නෝට්ටු තියෙන්න පුලුවන් නෙ.
    • මහ බැංකුවෙන් නිකුත් කරපු නෝට්ටු වටිනාකම දන්නවා .
    • ඩැමේජ් වෙලා අයින් කරපු ප්‍රමාණය දන්නවා.
    • දවස අන්තිමේදී බැංකුවල සේප්පුවේ / ඒ ටි එම් යන්ත්‍ර වල තියෙන නෝට්ටු ප්‍රමාණය දන්නවා
    • ...
    • ඉතිරි ටික මිනිස්සු අතේ. 👈 මේක කාලයක් තිස්සෙ ගණන් බැලුවම කියන්න පුළුවන් සංසරණය නොවෙන ප්‍රමාණය
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,390
    32,104
    113
    • මහ බැංකුවෙන් නිකුත් කරපු නෝට්ටු වටිනාකම දන්නවා .
    • ඩැමේජ් වෙලා අයින් කරපු ප්‍රමාණය දන්නවා.
    • දවස අන්තිමේදී බැංකුවල සේප්පුවේ / ඒ ටි එම් යන්ත්‍ර වල තියෙන නෝට්ටු ප්‍රමාණය දන්නවා
    • ...
    • ඉතිරි ටික මිනිස්සු අතේ. 👈 මේක කාලයක් තිස්සෙ ගණන් බැලුවම කියන්න පුළුවන් සංසරණය නොවෙන ප්‍රමාණය
    Oka nondi laal ta therum ganna baha
    Lol
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,326
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මයින්ද මාත්ත්‍යා රුපියලක් ගත්තේ නැති බව අපිට විස්වාසයි

    - එක්සත් බයිවරුන්ගේ සංගමය -
    කෝටි ගණන් සල්ලි හල හල දිව්ව නේද පිස්සෙක්. ඔය වගේ උන් ගාව තමයි සල්ලි මිටි බැඳල කන්ටේනර්වල දාල ඇත්තෙ
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,297
    3,896
    113
    එහෙම වෙන්න චාන්ස් එකක් තියෙනවා. 100% හැම සල්ලියක්ම ආයේ ආයේ බැන්ක් වෙන්න ඉඩක් නෑ ලංකාවේ උන් බිස්නස් කරන විදියට. එහෙම නොවී කැරකෙන % එකක් තියෙනවා. තව Lankaclear එකට අහු වෙන්නේ නැති transaction තියෙනවා එකම බෙන්කුවෙයි branch අතර වෙන ඒව උන්ට track වෙන්නෙත් නෑ නේ.
    මුන් කියන්නෙ බැංකු වලට එන්නෙම නැති සල්ලි තියනව කියල
    එ කියන්නෙ අවුරුදු 10 විතර බැංකුවකට සල්ලි එන්නෙ නෑ කියන්නෙ
    ඒව භාවිතා වෙන්නෙ නෑ
    එ කියන්නෙ ඒව කාගාව හරි තියෙන්නේ එව අතින් අත හුවමාරු වෙන්නෙ නැහැ