චන්නව මම පුද්ගලිකවම දන්නවා. IBM හිටපු කාලේ. සුපිරිම ටෝක් කාරයෙක් නමුත් මොලයක් කියල දෙයක් නැති එකෙක්. කනෙක්ෂන් හරහා තමයි ලොකු තැන් වලට ආවෙ.
චන්න කිව්වනම් හරියටම හරි.
චන්න කිව්වනම් හරියටම හරි.
ඔය බලන කාලය ඇතුලේ ආපු නැති ගොඩක් තියෙන්න පුළුවං නේ. ඕකේ ලොකු error rate එකක් තියෙන්න පුළුවන් ලංකාවේ ඇතුලේ කෑශ් බිස්නස් වැඩියි නේ.
- මහ බැංකුවෙන් නිකුත් කරපු නෝට්ටු වටිනාකම දන්නවා .
- ඩැමේජ් වෙලා අයින් කරපු ප්‍රමාණය දන්නවා.
- දවස අන්තිමේදී බැංකුවල සේප්පුවේ / ඒ ටි එම් යන්ත්‍ර වල තියෙන නෝට්ටු ප්‍රමාණය දන්නවා
- ...
- ඉතිරි ටික මිනිස්සු අතේ.
මේක කාලයක් තිස්සෙ ගණන් බැලුවම කියන්න පුළුවන් සංසරණය නොවෙන ප්‍රමාණය
Law of large numbersඔය බලන කාලය ඇතුලේ ආපු නැති ගොඩක් තියෙන්න පුළුවං නේ. ඕකේ ලොකු error rate එකක් තියෙන්න පුළුවන් ලංකාවේ ඇතුලේ කෑශ් බිස්නස් වැඩියි නේ.
අනික ඕක කියන්නේ Lankaclear එකෙන් නේ. එතන ඉන්න කෙනෙක්ට පුලුවන්ද ඔය වගේ දෙයක් බලන්න. එකම බැංකුවේ brnach අතර මාරු වෙන ඒව එයා track කරන්නේ කොහොමද? ඒව එකෙන් handle වෙන්නේ නෑ නේ.
එහෙම කරන්නෙ නෑදන්නේ නැති නිසා අහන්නේ.
බැංකු කොයි වෙලාවටද ඔය නොටුට්ටුවල න්අම්බස් track කරන්නේ. උන්ට දෙනකොට මාර්ක් වෙනවද. අපිට දෙනකොට නං එහෙම කරන් නෑනේ නිකම්ම දෙනවනේ. Counter machine වල එහෙම ඒක බලන්වද්ද?
නැහැ.බැංකුවට සල්ලි දැම්මා ම එකේ සිරියල් නම්බර් එකක් රෙකොඩ් වෙනවාද

එත් බන් මුන්ට ඈක්සාස් කරන්න හම්බෙන ඩෙට එක්ක ඔච්චර ලොකු දෙයක් කියන්නෙ කොහොමද?Law of large numbers
සල්ලි කොළ වලට expire date එකක් වගේ තිබ්බ නන් සැහෙන ප්‍රශ්න ගොඩක් විසඳන්න පුලුවන් වගෙ නෙඑහෙම කරන්නෙ නෑ
Estimating the amount of dormant currency notes (i.e., physical notes that are not in active circulation) can be challenging for central banks. However, they use a combination of methods to make these estimates. Here's a general approach:
It's important to note that even with these methods, any estimate of dormant currency notes will have a degree of uncertainty. Central banks typically use a combination of these techniques to refine their estimates and better understand the state of physical currency in their economy.
- Issuance and Redemption Data: Central banks keep track of the amount of currency they issue and the amount that is returned to them. By comparing the number of new notes released into circulation and the number of old, worn-out, or damaged notes being returned, they can estimate the net change in currency in circulation.
- Sample Surveys: Periodic surveys can be conducted among a representative sample of the population or specific entities like banks to gauge how much cash people and institutions typically hold. This data can be extrapolated to provide an estimate for the entire population or banking system.
- Currency in Banking System: Banks hold a significant portion of the country's currency in their vaults. Central banks can track the amount of currency stored in banks and use this data as a proxy for the amount in active circulation. The difference between total issued currency and that held by banks can give an estimate of the currency with the public.
- Economic Indicators: Economic metrics like the velocity of money (how quickly money changes hands in an economy) can be useful. If the velocity of a particular denomination of currency drops significantly, it might indicate that more of that currency is becoming dormant.
- Lifespan of Notes: Currency notes have a typical lifespan based on wear and tear. By assessing the age distribution of notes returned to the central bank, it's possible to make assumptions about the quantity and age distribution of notes still in circulation.
- Special Circumstances: Events like demonetization (where a government invalidates a particular denomination of currency) can provide direct data on dormant notes. When people are required to exchange old notes for new ones, the central bank can directly measure how much of the old currency was dormant.
- Statistical Models: Central banks can use statistical methods and modeling techniques, taking into account various factors like economic growth, inflation rate, interest rates, and other monetary indicators, to predict the amount of currency in circulation versus dormant.
- Informal Sectors and Overseas Holdings: Some countries have a significant amount of their currency held abroad or in the informal sector. Special studies, intelligence reports, or cooperation with international entities can help estimate these amounts.
ChatGPT4
------ Post added on Sep 8, 2023 at 1:00 AM
තාම කවුරුත් මේක එහෙම නෙවෙයි කියල නෑනෙ. ඉස්සරහට බලමු සබ්ජෙක්ට් එක දන්න කෙනෙක් වෙනස් දෙයක් කියයිද කියල.එත් බන් මුන්ට ඈක්සාස් කරන්න හම්බෙන ඩෙට එක්ක ඔච්චර ලොකු දෙයක් කියන්නෙ කොහොමද?
ඔය ආටිකල් එකේ කියන විදිහට නෝට්ටු ප්‍රින්ට් කරන්න අපේ GDP එකෙන් 1.5%ක් වියදම් වෙනවා. එක්ස්පයර් කරන්න ගියොත් පාඩුව කොයිතරම් ද? EPF එකට විද්දෙත් ඊට වඩා අඩු ගානක මම හිතන්නෙසල්ලි කොළ වලට expire date එකක් වගේ තිබ්බ නන් සැහෙන ප්‍රශ්න ගොඩක් විසඳන්න පුලුවන් වගෙ නෙ
meka veradi danna tharamataලංකාවේ අච්චු ගසා ඇති මුළු නෝට්ටු ප්‍රමාණය ට්‍රිලියන 1.1ක් බවත් බැංකු පද්ධතිය හරහා සංචරණය වන්නේ එයින් බිලියන 281.4 බවත් ඉතිරි බිලියන 828.7 කාගේ හරි පෙට්ටගම්වල සඟවා ඇති බවත් ප්‍රකාශ කෙරේ
https://tradingeconomics.com/sri-lanka/money-supply-m0meka veradi danna tharamata
Circulating Supply =>10,973,953,000,000 LKR
1 billion in numbers =>1,000,000,000
10,973,953,000,000/1,000,000,000 = 10,973.953
e kiyanne ට්‍රිලියන 10.973953
meka balapan
https://coinmarketcap.com/fiat-currencies/
uba patalavagena ban inne.. okay M2 ganne
M2 is a measure of the money supply that includes cash, checking deposits, and other types of deposits that are readily convertible to cash such as CDs. M1 is an estimate of cash, checking, and savings account deposits only. The weekly M2 and M1 numbers are closely monitored as indicators of the overall money supply.

Government?? What is that. We don't have that in hereMost of that money being used without declaring taxes (cash transactions)
government should decommission old notes and issue new ones. Inflation will also go down by doing this.
India also did this few years ago
M2 eke currency notes walata amatharawa godak dewal thiyenawa. M0 thamai notes witharak gannawa nam balanna oniuba patalavagena ban inne.. okay M2 ganne
den uba dapu eke tiyena ganan anuva Money Supply M2 10973953.00
den oka million valin guna karama 10,973,953,000,000
den 1 billion valin beduvama 10,973,953,000,000 / 1,000,000,000
10,973.953 billion sri lanka rupe
e kiyanne ට්‍රිලියන 10.973953
![]()
කෝටි ගණන් සල්ලි හල හල දිව්ව නේද පිස්සෙක්. ඔය වගේ උන් ගාව තමයි සල්ලි මිටි බැඳල කන්ටේනර්වල දාල ඇත්තෙ